ඇරපන් ඉබ්බා දාලද තියෙන්නේ![]()
ඔන්න පස්සේ කියන්න එපා මුකුත් හොදේ..... දන්නවනේ.....

ඇරපන් ඉබ්බා දාලද තියෙන්නේ![]()
ඔන්න පස්සේ කියන්න එපා මුකුත් හොදේ..... දන්නවනේ.....

ඔය කොලජාති, ටෙරියාකි සෝස් තමා නැත්තේ...
කීල්ස් එකේවත් නැද්ද.....?? ටෙරියාකි සෝස් නම් හැම ෆුඩ් සිටි එකේම නෑ... ඒත් ගොඩක් කීල්ස් සුපර් වල නම් තියෙනවා..... 
ටෙරියකි වලට බබකිව් සෝස් එක දාපං... මම නම් ඔය මුකුත් දැම්මේ නෑ...
ටෙරියාකි වලට වඩා රස වෙනස් නේ බං බාබකිස් සෝස් එක.....ඒක කෝල් කරලා විසදගමු.....
![]()
නෑ කෝල් කරන්න දෙයක් නෑ.. මං දාපු ටැග් ටික කියලා ඇති..![]()
සැක කරේ ටැග් එක ගැන නෙවේ..... ඒක වැටුනු හැටි ගැනයි.....
![]()
නෑ කෝල් කරන්න දෙයක් නෑ.. මං දාපු ටැග් ටික කියලා ඇති..
කාවවත් සිරාවටම අමාරුවෙ දාන විදිහේ ටැග් මං දාන්නෙ නෑ..
තරි මාමා ඊයෙ කිව්වෙ ඇත්ත.. මේ වගේ කතා අහගන්නවට අපිටම ගහන්ඩ ඕනෙ..![]()
ආයෙ මේක ගැන මොකුත් අහන්න තියෙනවා නං දැන්ම අහපං.. මේක දැන්ම මෙතනම විසදගන්න ඕනෙ
බාප්පා ලඟට මාව මරා ගන්න බලන් හිටිය උන් හිටිය එකේ ඕවා මොනාද ? 
ටෙරියාකි වලට වඩා රස වෙනස් නේ බං බාබකිස් සෝස් එක.....
මන් දාපු මගුලක් නෑ බං.... දැම්මෙ නෑ කිව්වට පස්සෙ කියනවා ඒක ආපු විදිහත් සැකයිලු... රෙද්ද..උඹ දැම්මේ නැත්තන් නෑ කියපන් බන්බාප්පා ලඟට මාව මරා ගන්න බලන් හිටිය උන් හිටිය එකේ ඕවා මොනාද ?
![]()


නෑ කෝල් කරන්න දෙයක් නෑ.. මං දාපු ටැග් ටික කියලා ඇති..
කාවවත් සිරාවටම අමාරුවෙ දාන විදිහේ ටැග් මං දාන්නෙ නෑ..
තරි මාමා ඊයෙ කිව්වෙ ඇත්ත.. මේ වගේ කතා අහගන්නවට අපිටම ගහන්ඩ ඕනෙ..![]()
ආයෙ මේක ගැන මොකුත් අහන්න තියෙනවා නං දැන්ම අහපං.. මේක දැන්ම මෙතනම විසදගන්න ඕනෙ

අපෝ උඹ රට වටේට කෑ ගහනවනේ.... ඉතින් කොහෙද ටැග් එක දාපු එකාව හොයා ගන්නේ...... 
උඹ දැම්මේ නැත්තන් නෑ කියපන් බන්බාප්පා ලඟට මාව මරා ගන්න බලන් හිටිය උන් හිටිය එකේ ඕවා මොනාද ?
![]()

හොද වෙලාවට ඒ දවස් ටිකේ, මට ටැග් එඩිට් කරන්න පහසුකමක් තිබ්බේ නෑ.....
නැත්නම් මේ බෝ පැලේ වගේ ඉන්න මාවනේ ඕවට අහු වෙන්නේ..... 
මන් දාපු මගුලක් නෑ බං.... දැම්මෙ නෑ කිව්වට පස්සෙ කියනවා ඒක ආපු විදිහත් සැකයිලු... රෙද්ද..
![]()
හා හරි හරි දැන් ඈති......!!අපෝ උඹ රට වටේට කෑ ගහනවනේ.... ඉතින් කොහෙද ටැග් එක දාපු එකාව හොයා ගන්නේ......
![]()
වැඩක් නෑ දැං ඉතිං .. 
ටෙරියකි එකට සමාන ඉතින් සෝයි සෝස් තමා බන්
සිරාවට.... ටෙරියාකි එක, සෝයි සෝස් වලට වඩා ටිකක් ගණකම් ගතිය විතරමද මන්දා......!! 
මට තව දෙයක් කියන්න ඕනි. අපි සෙට් උන වෙලාවට වෙන යම් දේවල් වලින් සමහර දේවල් තියෙනවා එතන ඉන්න අය විතරක් දැනගත්තම ඇති. ඒවා අනිත් අයට කියන්නවත්, මඩ ගහන්නවත්, ආතල් ගන්නවත් යොදාගන්න එපා. මම දැක්කා කවුරු හරි පහුගිය දවසක බලු ටැග් එකක් දාල තිබුන. (අ ** බෙ** කියල ) අනිවා මේක දාන්න දන්නේ 4 දෙනෙක් විතරයි. දාපු එකා දන්නවා ඇතිනේ. මේවගේ දේවල් කරන්න එපා කියල කරුණාවෙන් ඉල්ලනවා.

මොකක්ද ඒ ටැග් එක...

කවියෝ වාහනේ වැඩේ හරිද බන් දැන් ?![]()
මොකක්ද ඒ ටැග් එක...
![]()
ඒක පස්සේ කියන්නම්..... ඒකට සැක එකාව M.C. රහස් පොලීසියෙන් හොයනවා මේ...... 