[Breaking News]-Mr.Perera Selected...

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    උනුසුම් සුබපැතුම් සහෝ... ...

    Elakiri එකට අවොත් දාමු කොල්ලෙක් නම් MR.perera පුතා 1 කෙල්ලෙක් නම් MR.perera දුව 1 ,

    1 කියල දැම්මෙ පස්සෙ එන කට්ටියට 2,3,4,5, ඔය වගේ continue කරන්න පුලුවන් නෙ :P:P:P:P:P:P:P:P:P
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උනුසුම් සුබපැතුම් සහෝ... ...

    Elakiri එකට අවොත් දාමු කොල්ලෙක් නම් MR.perera පුතා 1 කෙල්ලෙක් නම් MR.perera දුව 1 ,

    1 කියල දැම්මෙ පස්සෙ එන කට්ටියට 2,3,4,5, ඔය වගේ continue කරන්න පුලුවන් නෙ :P:P:P:P:P:P:P:P:P



    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    depositphotos_5314750-Welcome-baby-card-with-stork-.jpg
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :rofl: ඊයේ සතරයගේ ගෙදර ගිහින් තියෙන්නෙත් එහෙනම් මේ ආරංචිය මුලින්ම ඌට කියන්නද කොහෙද.....?? :P

    ඔව් ඔව් එකට තමා

    ඇයි යකෝ උදය කියන්නේ කොල්ලෙක්ගෙ නමක්නේ :cool:
    ඒකට කෝච්චි ෆ්ලේවර් එකක් දාන්න තමයි අගට දේවී කියල දාන්නේ :cool:

    :D

    අඩේ පෙරෝ මම උබෙන් ඇහුවා ඊයේ,අවුලක් නැහැ නේද...?? කියලා උබ කිව්වේ නැහැ නේ.....ඕක වෙන්න ඇත්තේ Space Ship එකේ ගිය නිසාද දන්නේ නැහැ..........
    මගෙන් උබලට උණුසුම් සුබ පැතුම්.....!

    :rofl:
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    :yes: :D චාමිකයා දන්නවා නම්, ගාලු කොටුවෙන් මුහුදට පනිනවා..... :rofl::P

    ෙනාවැලක්විය හැකි ෙහ්තුවක් නිසා තරඟය නවතා දැමීමට තීරණය කරන ලදි. :dull::dull:
    ( විවිධ වර්ග ෙය් තර්ජන ගලා එමින් පවතී)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝච්චි බබාට සුබ පැතුම්...
    බබාගෙ අම්මිටයි තාත්තිටයි තව තවත් සුබ පැතුම්..
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇයි යකෝ උදය කියන්නේ කොල්ලෙක්ගෙ නමක්නේ :cool:
    ඒකට කෝච්චි ෆ්ලේවර් එකක් දාන්න තමයි අගට දේවී කියල දාන්නේ :cool:

    දරුවා...... නුඹගේ පැහැදිලි කිරීමට අනුව මෙම දුම්රිය නපුංසක වර්ගයට අයත් වනු ඇත....... මන්ද යත්.....

    උදය - කොලුවෙකුගේ නමක්.... (උඹට අනුව)
    දේවි - කාන්තා නමක්..... (හැම ඔටුවාම දන්නා පරිදි....)

    ඉතිං බොල පොලොස් කොට්ටෝරුවෝ ගෑනු පිරිමි ලක්ෂණ දෙකම තියෙනවානම් මූ එකකටවත් අයිති වෙනවද........ කෙලින්ම නපුංසක වර්ගේටනේ අයිති....... :P