දැන්මම elakiri එකවුන්ට් එකකුත් හැදුවොතින් නරකද.........?

උනුසුම් සුබපැතුම් සහෝ... ...
Elakiri එකට අවොත් දාමු කොල්ලෙක් නම් MR.perera පුතා 1 කෙල්ලෙක් නම් MR.perera දුව 1 ,
1 කියල දැම්මෙ පස්සෙ එන කට්ටියට 2,3,4,5, ඔය වගේ continue කරන්න පුලුවන් නෙ![]()







යා යා ඌට දහ අට වෙච්ච ගමන් තාත්තගෙ රෙප් කපන්න පුළුවන්![]()


Mam mugen ahuwa y'day LW yanna kalin....mu mata kiwwe nehene......
මාත් ඈහුවා..... මූ නෑ ම කියනවනේ...... 
පලවෙනි පරිච්ජේදය මා සමඟ.........![]()
චාමිකයා දන්නවා නම්, ගාලු කොටුවෙන් මුහුදට පනිනවා..... 

ඊයේ සතරයගේ ගෙදර ගිහින් තියෙන්නෙත් එහෙනම් මේ ආරංචිය මුලින්ම ඌට කියන්නද කොහෙද.....??
![]()
ඇයි යකෝ උදය කියන්නේ කොල්ලෙක්ගෙ නමක්නේ
ඒකට කෝච්චි ෆ්ලේවර් එකක් දාන්න තමයි අගට දේවී කියල දාන්නේ![]()
අඩේ පෙරෝ මම උබෙන් ඇහුවා ඊයේ,අවුලක් නැහැ නේද...?? කියලා උබ කිව්වේ නැහැ නේ.....ඕක වෙන්න ඇත්තේ Space Ship එකේ ගිය නිසාද දන්නේ නැහැ..........
මගෙන් උබලට උණුසුම් සුබ පැතුම්.....!

කෙල්ලෙක්නං යාල්දේවි හරි ගාලු කුමාරි හරි
කොල්ලෙක්නං උදය දේවි


![]()
චාමිකයා දන්නවා නම්, ගාලු කොටුවෙන් මුහුදට පනිනවා.....
![]()


කෝච්චි බබාට සුබ පැතුම්...
බබාගෙ අම්මිටයි තාත්තිටයි තව තවත් සුබ පැතුම්..

ඇයි යකෝ උදය කියන්නේ කොල්ලෙක්ගෙ නමක්නේ
ඒකට කෝච්චි ෆ්ලේවර් එකක් දාන්න තමයි අගට දේවී කියල දාන්නේ![]()
