ආසියාවේ තවත් ආශ්චර්යක්

dissagm

Member
Jun 17, 2012
882
131
0
ආසියාවේ තවත් ආශ්චර්යක්

13169_369690243138783_934476937_n.jpg
 
  • Like
Reactions: dineshb988

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කැබිනට් ඇමතිවරු වැඩිකළේ රටේ ජනගහනය වැඩි නිසා -
    ඇමති වෙල්ගම

    welgama.jpg

    කැබිනට් ඇමතිවරු වැඩිකළේ රටේ ජනගහනය වැඩි නිසා බව ප්‍රවාහන ඇමති වෙල්ගම පසුගියදා ප්‍රකාශ කර තිබුණා.

    ඉස්සර අපි කුඩා කාලේ මුළු කැබිනට් මණ්ඩලේම හිටියේ 18යි නැත්නම් 20යි අපේ හාමුදුරුවනේ. ඒ කාලේ ජනගහනය එච්චර නෑ. ඒත් අද එහෙම කරන්න බෑ. අද ඇමතිවරු වැඩි වුනාට කිසි ප්‍රශ්නයක් නෑ.

    එම කතාවට පාර්ලිමේන්තු මංත්‍රී අනුර කුමාර දිසානායක පිළිතුරුදී තිබුනේ එසේනම් ඇමති මණ්ඩලය පාලනය කිරීමට ඇති එකම විකල්පය උපත්පාලනය බවයි.

    "කුමාර වෙල්ගම කියනවා මොකක්ද? මේ කැබිනට් එක වැඩි කරන්නේ ජනගහනය වැඩිවෙමින් තියන නිසා. එතකොට ඇමති මණ්ඩලය අඩු කරන්න තියන එකම විකල්පය මොකක්ද? උපත් පාලනය. එහෙම වුනොත් විතරයි මේ කැබිනට් ඇමති මණ්ඩලය අඩු වෙන්නේ.

    ඉන්දුනීසියාවේ කෝටි 23.7ක ජනගහනයක් ඒත් අමාත්‍යවරුන් 41 යි.
    අමෙරිකාවේ කෝටි 31.5ක ජනගහණයක් ඒත් අමාත්‍යවරුන් 24 යි.
    ඉන්දියාවේ ජනගහනය කෝටි 124ක් ඒත් අමාත්‍යවරුන් 36 යි.
    චීනයේ ජනගහනයක් කෝටි 135ක් ඒත් අමාත්‍ය මණ්ඩලය 17 යි. (අගමැතිවරයාත් සමඟ)"

    එම වීඩියෝව පහතින්.

    :D:D:D:D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    එහෙම බැලුවොත් අපිට වඩා ජන ගහනය ඉන්න රටවල කැබිනට් එක කොහොම වෙන්න ඕනෙද
    මෙහෙම ගියොත් කැබිනට් එක BMICH එකේ තමයි සෙට් වෙන්න වෙන්නෙ :lol::lol::lol:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"

    කටවහගන හිටු...! :angry::angry::angry::angry: 2016 වෙනකොට හැම මිනිහටම ඇමතිකමක් දෙන්නලු යන්නෙ..! මුන්ට නිකන්දෙනදේ ගන්න පින නෑ......! :no::no::no::no:

    මහ
    රජා නොහිටින්න තියෙයි මෙහෙම අශ්චර්යක්..!!! අනේ අපේ
    මහරජා ...තව නාකි ගල්-ඉබ්බො 4 දෙනෙක්ගෙ වයස ජීවත්වෙන්න ඕනෙ...අපේ රීරි මාංස හරි උරාබීල....
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඊට නොදවෙනි වෙන්න පළාත් සබා ප්‍රාදේශීය සබා වලත් ඉන්නවා හෙන සෙට් එකක්
    මුන්ව නඩත්තු කර කර ඉන්න ගියාම රටේ උන්ට හුලන්

    :confused::confused:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කැබිනට් ඇමතිවරු වැඩිකළේ රටේ ජනගහනය වැඩි නිසා -
    ඇමති වෙල්ගම

    welgama.jpg

    කැබිනට් ඇමතිවරු වැඩිකළේ රටේ ජනගහනය වැඩි නිසා බව ප්‍රවාහන ඇමති වෙල්ගම පසුගියදා ප්‍රකාශ කර තිබුණා.

    ඉස්සර අපි කුඩා කාලේ මුළු කැබිනට් මණ්ඩලේම හිටියේ 18යි නැත්නම් 20යි අපේ හාමුදුරුවනේ. ඒ කාලේ ජනගහනය එච්චර නෑ. ඒත් අද එහෙම කරන්න බෑ. අද ඇමතිවරු වැඩි වුනාට කිසි ප්‍රශ්නයක් නෑ.

    එම කතාවට පාර්ලිමේන්තු මංත්‍රී අනුර කුමාර දිසානායක පිළිතුරුදී තිබුනේ එසේනම් ඇමති මණ්ඩලය පාලනය කිරීමට ඇති එකම විකල්පය උපත්පාලනය බවයි.

    "කුමාර වෙල්ගම කියනවා මොකක්ද? මේ කැබිනට් එක වැඩි කරන්නේ ජනගහනය වැඩිවෙමින් තියන නිසා. එතකොට ඇමති මණ්ඩලය අඩු කරන්න තියන එකම විකල්පය මොකක්ද? උපත් පාලනය. එහෙම වුනොත් විතරයි මේ කැබිනට් ඇමති මණ්ඩලය අඩු වෙන්නේ.

    ඉන්දුනීසියාවේ කෝටි 23.7ක ජනගහනයක් ඒත් අමාත්‍යවරුන් 41 යි.
    අමෙරිකාවේ කෝටි 31.5ක ජනගහණයක් ඒත් අමාත්‍යවරුන් 24 යි.
    ඉන්දියාවේ ජනගහනය කෝටි 124ක් ඒත් අමාත්‍යවරුන් 36 යි.
    චීනයේ ජනගහනයක් කෝටි 135ක් ඒත් අමාත්‍ය මණ්ඩලය 17 යි. (අගමැතිවරයාත් සමඟ)"

    එම වීඩියෝව පහතින්.

    :D:D:D:D

    මේකාගේ අම්මව තමයි මතක වෙන්නේ මේවා අහනකොට :frown::frown::frown::frown:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මරුසිරා;14453901 said:
    මේකාගේ අම්මව තමයි මතක වෙන්නේ මේවා අහනකොට :frown::frown::frown::frown:

    aettma katawa machan.munwa dakinakotat le rat wenwa