ෂිකේ තොගේ කැත හිත...... ඊයේ ආපු කිකිලියෝ හොඳයි ඉතින් කිඹුලා මාමාට කියලා bbq දාගන්න.......
ඒ කියන්නේ හොදට මස්...... 
ෂිකේ තොගේ කැත හිත...... ඊයේ ආපු කිකිලියෝ හොඳයි ඉතින් කිඹුලා මාමාට කියලා bbq දාගන්න.......
ඒ කියන්නේ හොදට මස්...... 
2005 ඔක්තෝම්බර් වල ඉඳං..........![]()
අවුරුදු 8ක් ම එකම තැන.....?? මම එහෙම නම් මෙච්චර කල් හිටියා නම්, මේ වෙනකොට, බොසා එක්ක හැමදාම වලි.....!! 

පාවිච්චිකර නැත.
dry cough එකක් නම් තියෙන්නේ ඇස්කොරිල් (Ascoril syrup) හොඳයි.
ඈස්කොරිල් එක මට නම් මේ පාර හරි ගියේ නැත.....

http://www.elakiri.lk/forum/showthread.php?t=1528850&page=487
othana indan kiyawan waren wamaaran kanne nethuwa!![]()






rain coat ekak thiyaganin ko. ethakota wasse unath bike eke yanna puluwan ne wadi awulak nethuwa..ගන්නවා අදනම් බෙහෙත්........ මේ දවස ටිකේ ඩොකාගේ සේල්ස් හොඳයි අපි හින්දා......![]()
ඒ කියන්නේ හොදට මස්......
![]()

කරි චිකන් දෙක තුනකුත් හිටියා........ 
මටනම් අවුලක් නෑ...![]()

මට එක ප්‍රශ්නයක් නෑ පාටියක් දෙන්න ඕනේ කොහොමත් එන අමුත්තන්ව හැකි උපරිමෙන් සතුටු කරන්නනේ....... ඉතින් අමුත්තන්ට මත්පැන් (මත්පැන් විතරයි හරිය) අවශ්‍ය නම් එකත සපයන්න මට පුළුවන්........ 
අඩු ගානේ BBQ එකක් වත් නැද්ද.....??
![]()
![]()

aha, the patriot..
How's valentine's day ? got a kiss from a camel ?![]()
අරාබියෙක් ජබුක්...... 
ඒ පාර නම් කොසා ජබුක්....
කලාතුරකින් වෙන දෙයක්...![]()



ඈති යාන්තම්....... 
වැඩිපුරම කැස්ස එන්නේ දුවිල්ලට. ඊට පස්සේ තෙමුනොත් බඩු.....rain coat ekak thiyaganin ko. ethakota wasse unath bike eke yanna puluwan ne wadi awulak nethuwa..


rain coat ekak thiyaganin ko. ethakota wasse unath bike eke yanna puluwan ne wadi awulak nethuwa..
gindara hoyaagaththa kale indanma thamai..ඈ හොට්ටෝ කවද ඉඳන්ද bbq අමද්‍යප වුනේ........?![]()
helmet eke visor ekak nedda ?තියාගෙන තමා කොසා මාමේ ඉන්නේ...... කොයිවෙලෙත් ඒක බෑග් එකේ දාගෙන ඉන්නේ...... ඒත් රේන්කෝට් දාගෙන ගියත් මුනට වතුර වදිනවානේ හොඳට.......
කොසා මාමව ලිඳේ ඔබලා හොඳට නාවලා ගන්න ඕනේ...... අදවත් නැන්දා ලඟට පුසුඹට යන්න එපැයි.........![]()