හප්පට සිරි මේක බැදපු එවුන්ගේ නුලක් නේද?අපිනම් තවම තනිකඩයි. කමක් නෑ අපිත් සෙට් උනා කියමුකෝ..

හප්පට සිරි මේක බැදපු එවුන්ගේ නුලක් නේද?අපිනම් තවම තනිකඩයි. කමක් නෑ අපිත් සෙට් උනා කියමුකෝ..

හැමදාම මස් පුච්චලා ඉල්ලන්නේ උඹ තිසාහාමිගේ නෑයෙක්ද....![]()

හරි එහෙනම් උඹ නොකා හිටපන්..... 
හැමදාම මස් පුච්චලා ඉල්ලන්නේ උඹ තිසාහාමිගේ නෑයෙක්ද....![]()
හප්පට සිරි මේක බැදපු එවුන්ගේ නුලක් නේද?අපිනම් තවම තනිකඩයි. කමක් නෑ අපිත් සෙට් උනා කියමුකෝ..

meke inna sama harak mata, awamanyak wenawa kiyala hithaagena, batman kiyanawa. ekai oya.වවුලා මේකට සම්බන්ධ වන්නේ කෙසේද........?

පිස්සුද, මේවට නම් ඕක යන්නේ නෑ....
කොසා ගියොත් යන්නේ තොගේ ත්රෙඩ් කෑම ඉවසන්න බැරිව....![]()
මගේ ත්රෙඩ් කෑම ඉවසගන්න බැරුව කොසා යන්න ගියා නම්.... කොසාට මෙහේ එන්න වෙන්නේම නෑ..... 
පිස්සුද, මේවට නම් ඕක යන්නේ නෑ....
කොසා ගියොත් යන්නේ තොගේ ත්රෙඩ් කෑම ඉවසන්න බැරිව....![]()
මේක නම් හොඳයි වගේ. හොඳට සීල් වෙන පාටයි. දාගත්තම හුස්ම ගන්න අපහසු නැත්නම්me jathiye helmet walata oya dust seen eka hari yanne nedda ?
![]()

සිදුවිය හැකි අනිසි ප්රතිපල වලට වගකියනු නොලැබේ ..![]()

හප්පට සිරි මේක බැදපු එවුන්ගේ නුලක් නේද?අපිනම් තවම තනිකඩයි. කමක් නෑ අපිත් සෙට් උනා කියමුකෝ..
ookata athithaya mathak karanna weyi wage aayemath..සිරාවට........ සැරෙන් සැරේ වෝනින් දුන්නත් නොකා හිටු කියලා කොසා මාමා මූට මූ ඒවා දකින්නෙත් නෑ........

me jathiye helmet walata oya dust seen eka hari yanne nedda ?
![]()
මගේ ත්රෙඩ් කෑම ඉවසගන්න බැරුව කොසා යන්න ගියා නම්.... කොසාට මෙහේ එන්න වෙන්නේම නෑ.....
![]()

ලේන්සුව වැඩක් නෑ, දුම පෙරෙන්නේ නෑ නේද....
ඕකටම හදපු මාස්ක් ෆාමසි වල තියෙනවා...
හුටා ඒ කියන්නේ අපිත් නොමග යයිද දන්නේ නෑ..![]()

umbane yako ahuwe kawada indanda bbq eka amadyapa une kiyala.
mas puchchan kanna ekata kohomath mathpan math drawya adaala ne thamayi. eka hinda thama oya uththare dunne.
umbe sema oluwatama gahala wage..![]()

හරි නේන්නම් කොසා මාමගේ උත්තරේ........