EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හප්පට සිරි මේක බැදපු එවුන්ගේ නුලක් නේද? :shocked: අපිනම් තවම තනිකඩයි. කමක් නෑ අපිත් සෙට් උනා කියමුකෝ.. :yes::yes:
    :cool::rolleyes:
     

    kingdewi

    Well-known member
  • හප්පට සිරි මේක බැදපු එවුන්ගේ නුලක් නේද? :shocked: අපිනම් තවම තනිකඩයි. කමක් නෑ අපිත් සෙට් උනා කියමුකෝ.. :yes::yes:

    සිදුවිය හැකි අනිසි ප්‍රතිපල වලට වගකියනු නොලැබේ ..:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිස්සුද, මේවට නම් ඕක යන්නේ නෑ....:rolleyes:
    කොසා ගියොත් යන්නේ තොගේ ත්‍රෙඩ් කෑම ඉවසන්න බැරිව.... :baffled::P

    :rofl: මගේ ත්‍රෙඩ් කෑම ඉවසගන්න බැරුව කොසා යන්න ගියා නම්.... කොසාට මෙහේ එන්න වෙන්නේම නෑ..... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පිස්සුද, මේවට නම් ඕක යන්නේ නෑ....:rolleyes:
    කොසා ගියොත් යන්නේ තොගේ ත්‍රෙඩ් කෑම ඉවසන්න බැරිව.... :baffled::P

    සිරාවට........ සැරෙන් සැරේ වෝනින් දුන්නත් නොකා හිටු කියලා කොසා මාමා මූට මූ ඒවා දකින්නෙත් නෑ........
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    me jathiye helmet walata oya dust seen eka hari yanne nedda ?
    X-1002_Helmet_Sun_Visor_zoom.jpg
    මේක නම් හොඳයි වගේ. හොඳට සීල් වෙන පාටයි. දාගත්තම හුස්ම ගන්න අපහසු නැත්නම් :cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හප්පට සිරි මේක බැදපු එවුන්ගේ නුලක් නේද? :shocked: අපිනම් තවම තනිකඩයි. කමක් නෑ අපිත් සෙට් උනා කියමුකෝ.. :yes::yes:

    එල....... නොබැඳපු එවුනුත් ඉන්නවා මේකේ බැඳපු එවුන්ගේ අත්දැකීම් දැනගෙන කවදාහරි බැන්දම ඒවායින් ප්‍රයෝජනේ ගන්න....... හැබැයි ලැබෙන ප්‍රතිපල ගැන කිසිවෙකු වග කියනු නොලැබේ......
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සිරාවට........ සැරෙන් සැරේ වෝනින් දුන්නත් නොකා හිටු කියලා කොසා මාමා මූට මූ ඒවා දකින්නෙත් නෑ........
    ookata athithaya mathak karanna weyi wage aayemath.. :dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    me jathiye helmet walata oya dust seen eka hari yanne nedda ?
    X-1002_Helmet_Sun_Visor_zoom.jpg

    මම දාන්නෙත් ඔය full covering helmet එකක් තමා...... ඒත් දුවිල්ලට ඕකත් 100% ක්මැ සාර්ථක නෑ හැබැයි අනිත් මොඩ්ල් වලට වඩා නම හොඳයි........
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: මගේ ත්‍රෙඩ් කෑම ඉවසගන්න බැරුව කොසා යන්න ගියා නම්.... කොසාට මෙහේ එන්න වෙන්නේම නෑ..... :P
    :lol::lol::yes::cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලේන්සුව වැඩක් නෑ, දුම පෙරෙන්නේ නෑ නේද....
    ඕකටම හදපු මාස්ක් ෆාමසි වල තියෙනවා...

    oxypura එක අර කිං අන්කල් දාලා තියෙන්නේ...... මම තාම පාවිච්චි කරලා බැලුවේ නෑ...... හැබැයි හොඳයි කියලා එකෙක් කිව්වා........
     

    kingdewi

    Well-known member
  • හුටා ඒ කියන්නේ අපිත් නොමග යයිද දන්නේ නෑ.. :(:(

    හැබැයි මළයෝ මේකෙ ඉන්නෙ ඔක්කොම හරි මඟ ගියපු උන් ..
    ..අලිංගික ප්‍රජනනය සිදුකරන්නේ කෙසේද වගේ බර මාතෘකා මේ ත්‍රෙඩ් එකේ සාකච්චා වෙනව .:rofl::P
    .අන්න ඒවයින් ප්‍රවේසම් වෙයන් ,,පොඩි එවුන් නිසා :yes:
     
    Status
    Not open for further replies.