Quantity_Surveyor_Elakiri_Group...

DonDuli

Member
Oct 23, 2012
1,074
380
0
Nugegoda
ඉසල්ලම කියන්න ඕනේ! මේක දාපු දඩබ්බරයා ට ගොඩක් ඉස්තුති! :yes::yes::yes:
මම 2012 (ගිය අවුරුද්දේ) maths වලින් A /L කරේ.3C 's ! අයෙත් කරන්න හිතක් නෑ .එක නිසා දැන් නම් ICBT එකේ HND in QS කරනවා.Bsc එකත් කරන්න තමි හිතන් ඉන්නේ.තම පටන් ගතට විතරිය් !
මට දැනගන්න ගොඩක් ඒවා තියෙනවා.average mnthly salary එක කොහොමද ජුනියර් QS කෙනෙක් ගේ?
තව මේකට ලංකාවේ ජොබ් තියෙනවා ද?
 
දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක

    ලංකාවේ ජොබ් තත්වේනම් දන්නේ න මචන් හරියට...කටාර් වල මර්ච්කෙට් එක හොදයි දැන්...UAE වල නම් ඉතින් ටිකක් අමාරුයි බන්....එත් ඉස්සරහට හරි යනවා කියල තම ඔක්කමල හිතන්නේ....එල එල කරපන් හොදට ඕක. උබලගේ කලේ වෙද්දී ජොබ් මාකෙර්ට් එක හොදට හැදෙයි,....සුබ පතුම් .
     
    dcnk123

    Junior member
  • Jun 7, 2012
    39
    1
    8
    33
    df

    ඉසල්ලම කියන්න ඕනේ! මේක දාපු දඩබ්බරයා ට ගොඩක් ඉස්තුති! :yes::yes::yes:
    මම 2012 (ගිය අවුරුද්දේ) maths වලින් A /L කරේ.3C 's ! අයෙත් කරන්න හිතක් නෑ .එක නිසා දැන් නම් ICBT එකේ HND in QS කරනවා.Bsc එකත් කරන්න තමි හිතන් ඉන්නේ.තම පටන් ගතට විතරිය් !
    මට දැනගන්න ගොඩක් ඒවා තියෙනවා.average mnthly salary එක කොහොමද ජුනියර් QS කෙනෙක් ගේ?
    තව මේකට ලංකාවේ ජොබ් තියෙනවා ද?
    mam icbt eke 25 batch eke
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    ඉසල්ලම කියන්න ඕනේ! මේක දාපු දඩබ්බරයා ට ගොඩක් ඉස්තුති! :yes::yes::yes:
    මම 2012 (ගිය අවුරුද්දේ) maths වලින් A /L කරේ.3C 's ! අයෙත් කරන්න හිතක් නෑ .එක නිසා දැන් නම් ICBT එකේ HND in QS කරනවා.Bsc එකත් කරන්න තමි හිතන් ඉන්නේ.තම පටන් ගතට විතරිය් !
    මට දැනගන්න ගොඩක් ඒවා තියෙනවා.average mnthly salary එක කොහොමද ජුනියර් QS කෙනෙක් ගේ?
    තව මේකට ලංකාවේ ජොබ් තියෙනවා ද?

    Machan....

    Math oka thamai kale....

    Batch 17.

    Oka hodai machan theory walata nam....

    Eth practical nam anthomai....

    Ubata hodama de oka iwarawela company 1kata set wela practical tika hodata igenagain....!!!

    Etapasse ithin experins ekka udata yanna puluwan.....!!!
     
    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    machanla...

    mama igena ganna thana land surveying wala ewath tikak ugannanawa! ewa godak wadagath wenawada field ekedi????

    mona mona subject da godakma wadagath wenne???

    job karana aya poddak pahadili karala dennakooo
     
    Jalitha Silva

    Member
    Mar 15, 2011
    98
    6
    0
    34
    Colombo
    machanla...

    mama igena ganna thana land surveying wala ewath tikak ugannanawa! ewa godak wadagath wenawada field ekedi????

    mona mona subject da godakma wadagath wenne???

    job karana aya poddak pahadili karala dennakooo

    math "DonDuli" ge batch eke.. hugak wadagath wei mekata kawruhari answers denawanam... :D:D:D:D:D
     
    amilarr_c

    Junior member
  • Sep 13, 2006
    354
    16
    18
    Earth
    math "DonDuli" ge batch eke.. hugak wadagath wei mekata kawruhari answers denawanam... :D:D:D:D:D

    Mallila Mulinma kiyanna one QS course ekakadi ugannana hama ekakma wage feild ekedi use wenawa. Eth Land surveying subject eka use wenne QS waladi levelling & cutting walata witharai. MOkada api surveying instrument use karannae godak durata Engineer. godak durata. Mallila QS waladi godak watina subject wenne ( In NCT Syllabus) Estimating, QS, Interim Valuations & Final Accounts, Constructiontechnology.
    1. Machan estimating kiyanne api rate analysis kaarala Tender ekak or Engineer estimate rate karaganna rate hadaganna ugannana subject.
    2. Qs wala ugannanne measurment takeoff & measurment methode book use karana widiha.( The docs are SMM7, SLS 573 etc...)
    3. Interim & valuations wala ugannanne kohomada monthly payment certificate & tender doc hadanne & ewwa gana brief karala ugannanawa. ( The docs are Fidic, SBD 1, SBD 2, NPA guideline etc...)

    mallila wadidura wistara one nan PM karanna.

    Gud luck...
     
    • Like
    Reactions: DonDuli

    Thanx Amilarr

    000204AE.gif
     
    Last edited: