ටියුබ් ලයිට්...ඕකේ තියෙනවා බං අර අලවන කෑල්ලක්.... ඒකෙන් තමා ඕක හිටින්නේ....
![]()

මඟුල..... යකෝ මම මුණේ බැඳගන්නේ කොහොමද කියලා ඇහුවේ අර මිනියා කියපු පිටිපස්සේ එක......![]()


ටියුබ් ලයිට්...![]()









කොසා මාමා තනියම වගේ....... පුදුමයි කවුරුවත් සෙට් වෙලා නෑනේ මේකේ හවස.......
මමත් යනවා කොසා මාමේ ඩොකා හම්බෙන්නත් තියෙනවානේ........ සුභ රාත්රියක් කිව්වා එහෙනම් කොසා මාමාටයි හැමෝටමයි......
ඕං එහෙනම් අද සෑ තමයි සෑ කිව්වලු ඈ.......![]()



රත්නෙගෙ ගේ ලගින් ආවා .. ගියා.. ආයෙ ආවා ආයෙ ගියා...
එක පාරක් යද්දි දුඹුරු පාට ත්රීවිල් එකක් තිබ්බා.. ඊලග පාර යද්දි ඒක නෑ![]()

ඕං එහෙනම් අද සෑ තමයි සෑ කිව්වලු ඈ.......![]()

umba mokada rathne nethi wele uge ge paththe rawum gahanne ?රත්නෙගෙ ගේ ලගින් ආවා .. ගියා.. ආයෙ ආවා ආයෙ ගියා...
එක පාරක් යද්දි දුඹුරු පාට ත්රීවිල් එකක් තිබ්බා.. ඊලග පාර යද්දි ඒක නෑ![]()

ඇයි උගෙ ගේ ලග තියෙන පාරෙං අනිත් මිනිස්සුන්ට යන්න බැරිද ?umba mokada rathne nethi wele uge ge paththe rawum gahanne ?![]()
