Android app ekak hadamu-2

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    කෝරලේමහත්තයා;14470071 said:
    උබ කියන්නෙත් බටන් කියලද?:D
    මම ඉස්සර පංතියේ මෙම්බර්ස් (Members)කියන එකට මැම්බර් කියල ඔක්කොම හිනා වුනා බං..:(

    :oo: මගුලක් කිව්වා

    පට්ටයි ජයෝ,
    11.gif

    ඇන්ඩ්‍රොයිඩ් උණ තියෙන හැමෝටම ගොඩක් වැදගත් වේවි.:yes:
    තව මේ වගේ ත්‍රෙඩ් දාපන්.:cool:

    අපි තාම ජාවා නේ.:dull:
    ඇන්ඩ්‍රොයිඩ් කෑල්ලක් ගත්ත දවසට ට්‍රයි එකක් දාල බලන්න ඕනේ..:D

    ජාවා කරනවා නම් පට්ට නොවැ

    elaz machan :)
    welawaka try karala balanna one
    rep +9

    එළකිරි මචන්


    එලෝ

    ela malliyo
    uba superb uba aththatama waddek
    (book marked , gaththa dawasata tryak dennami ,)
    Ubata jaya
    rep

    තැන්කු විකි අය්ය....


    පට්ටයි මචන්. උඹේ ටෝච් එක හදපු එකත් මං කියෙවුවා. කරලා බලන්න ආසයි. ඒත් වෙලාව ටිකක් මදි. තව තව මේ වගේ thread දාපන්. ඉගෙන ගන්න උන්ට ලොකු උදවුවක් වෙයි.
    මෙන්න උඹට මගේ ගානේ තෑග්ගක්.
    :P

    XG9wV7w.jpg

    එළකිරි මචන්... අහුවෙයන්කෝ :frown:

    පුළුවන් හැමෝටම +9 අනිත් අයට හෙට
     
  • Jul 6, 2012
    10,675
    2,901
    113
    පට්ටායි ජයා:yes::yes:
    එළ එළ දිගටම වැඩේ කරගෙන යමු;)
    අවුල කියන්නෙ මට තියන phone එකෙන් පුලුවන් මැසේජ් කොටන්නයි කෝල් කරන්නයි රේඩියෝ අහන්නයි විතරයි:dull::dull::baffled:
    බලමුකො ට්‍රයි එකක් දෙන්න අලුත් එකක් ගත්ත දවසක:dull::rolleyes:
     
    • Like
    Reactions: mjayanatha

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ