slt උන්

intelcorei8

Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    slt ස්පීඩ් එක චා වෙලා මොනවත් කරන්න බෑ........පස්සේ 4 පාරක් කෝල් කරලා මුන්ව ගෙන්න ගත්තා.......ලයින් කන්ඩිෂන් නම් අඩුවෙලා නෑලු...එන ගානම තමාලු එන්නේ...පස්සේ මූ...yahoo එකට ping එකක් දානවා කියලා...cmd අරගෙන මොනවද විජ්ජුම්බරයක් කලා...දැන්නම් ටිකක් විතර හරි වගේ...කවුරු හරි දන්නවද මොනවද මූ කරේ කියලා....
    මේක අතීසාරෙට අඹුඩේ ගැහුවා වගේ කියලයි මටනම් හිතුනේ......දන්න කෙනෙක් කියපල්ලා...
    package eka home...1600 unlimited...


    :angry::angry::angry::angry::angry::angry:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අනේ මන්දා බන් මුන් ලයින් එක දීපු දවසේ ආපිට අවෙත් 6-7 Mbps තමයි. එදානම් මාර ෆස්ට් බන්, එත් දැන් මාර ස්ලොව්, එත් උන් ඇවිල්ල 5-6 Mbps තියෙනවා කියලා පෙන්නලා යනවා . . .
     

    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    පින්ග් කරනවා කියන්නේ දොරට ත්ට්ටු කරලා බලනවා වගේ කේස් එකක්
    තේරුනේ නෑ මචෝ.......දන්නවනම් කියපන් ඒගැන නොදන්න අනික් උන්ටත් දැනගන්න ලොකු දෙයක්.........