EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරි... පවර් ස්ටියරින් පොම්පෙ වෙනමද දුවන්නෙ කියලා බලලා.... ඒ බෙල්ට් එක පන්නපං..
    ස්ටියරින් එක තද උනාම එපා වෙයි :rolleyes:
    හැබැයි ඇන්ජිමටම එන මොඩ්ල් නං සොරි තමයි.. :dull:

    :yes: බෙල්ට් දෙකක් එනවා...... :yes: ඒත් ඉතින් ඕක පන්නලා දාලා, ආයේ ඕනා උනහම, මටමනේ ඕක දාගන්න වෙන්නේ...... :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: අදහස නම් හොදයි.... ඒත් ආයෙත් බෙල්ට් එක දාන්න කට්ට කන්න වෙන්නේ මටමනේ...... :( වෙන idea නැද්ද.....??
    steering wheel eka galawala daapan ehenam :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කුලියට වාහනයක් දම්මල ඇඟට කපන් යන්න කියපන් :rofl:

    :rofl: අපේ එකී ඔය මරිසි වලට බය වෙන්නේ නෑ බං......!! :no: වෙන ගේමක් දෙන්න ඕනා කාර් එකට අතවත් තියන්න එපා වෙන්න..... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: කමක් නැද්ද හොට්ටෝ..... :angry:

    අනේ මටනම් කිසිම කමක් නෑ....... උඹටත් හැමදාම ගාටන බස් ගැරේජ් ඒක වෙනුවට එතකොට ඊට පස්සේ වෙනසකටත් එක්ක කාර් ගැරේජ් එකක් පැත්තේ ගාටන්න පුළුවන්නේ....... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි මොකෝ උඹ ලේලන්ඩ් එකේ එන්ජිම අස්සේ බූරු ඇඳක් දාගෙන එකේ හාන්සි වෙලාද කෑලි ගලවන්නේ.......? :rolleyes:

    :frown: ලේලන්ඩ් එකේ එන්ජිම යටට නිකම්ම රිංගන්න පුලුවන්.... ඒත් කාර් එකක එහෙමද....?? ජැක් ගහලා, උස්සලා, විකාරයක් නටන්න එපායේ......
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown: ලේලන්ඩ් එකේ එන්ජිම යටට නිකම්ම රිංගන්න පුලුවන්.... ඒත් කාර් එකක එහෙමද....?? ජැක් ගහලා, උස්සලා, විකාරයක් නටන්න එපායේ......
    onna ooka nangita drive karanna deepan bun. ammage ne wahane. nangi gihin anagaththoth ammath ekka beraganna kiyapan..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ෆෝන් ලයින් එකක් දුන්නා ආපු දවසෙම....... එකනේ බං මේ කොටි වලිගෙ අල්ලන ඉන්න වෙලා තියෙන්නේ.......
    Ehenam dan othana awurudu 8k ma hitya eke car ekakuth denna kiyapan :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මටනම් කිසිම කමක් නෑ....... උඹටත් හැමදාම ගාටන බස් ගැරේජ් ඒක වෙනුවට එතකොට ඊට පස්සේ වෙනසකටත් එක්ක කාර් ගැරේජ් එකක් පැත්තේ ගාටන්න පුළුවන්නේ....... :P

    :frown: කාර් එක ගැරේජ් දාන්නේ නෑ මම..... :no: තාත්තගේ හොදම යාළු Mechanical Engineer කෙනෙක්ට කියලා තමා හදන්නේ...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    onna ooka nangita drive karanna deepan bun. ammage ne wahane. nangi gihin anagaththoth ammath ekka beraganna kiyapan..

    :frown: එහෙමයි කියලා ඒකි මේක කෑලි කරලා ගෙනහම, නිතර ඕක අත ගහන මටනේ පරිප්පුව කන්න වෙන්නේ...... :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: කාර් එක ගැරේජ් දාන්නේ නෑ මම..... :no: තාත්තගේ හොදම යාළු Mechanical Engineer කෙනෙක්ට කියලා තමා හදන්නේ...... :yes:

    ෆැමිලි ඩොකා වගේම කාර් එකටත් ඒක මිකැනික් කෙනෙක්ව තියාගන්න ඒක හොඳයි........ :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: එහෙමයි කියලා ඒකි මේක කෑලි කරලා ගෙනහම, නිතර ඕක අත ගහන මටනේ පරිප්පුව කන්න වෙන්නේ...... :angry:

    එහෙනම් මෙච්චරයි කරන්න තියෙන්නේ...... නංගිට කියපන් කාර් ඒක අල්ලන්නේ නැතුව හිටියොත් මැලිබන් චොක්ලට් බිස්කට් දෙනවයි කියලා........ :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ෆෝන් ලයින් එකක් දුන්නා ආපු දවසෙම....... එකනේ බං මේ කොටි වලිගෙ අල්ලන ඉන්න වෙලා තියෙන්නේ.......

    :shocked: හෆොයි.... ඔෆිස් ෆෝන් හම්බ උනොත් නම් ඉතින් හොදි ඕනා නෑ...... :no:
     
    Status
    Not open for further replies.