මේ යන හැටියටනම් ඉල්ලන්න කලින් ලැබෙයි වගේ......එදා පොඩි ඉන්ගියකුත් ආවා.......
![]()
එළ එළ ... අවුරුදු 7ක් හිටපු එකේ උඹට අනිවා සළකයි බොසා

මේ යන හැටියටනම් ඉල්ලන්න කලින් ලැබෙයි වගේ......එදා පොඩි ඉන්ගියකුත් ආවා.......
![]()

මේ යන හැටියටනම් ඉල්ලන්න කලින් ලැබෙයි වගේ......එදා පොඩි ඉන්ගියකුත් ආවා.......
![]()
එල එල.... එතකොට අපිට පාටි දෙකයි......
පඩි වැඩි උනාට එකයි.... කාර් එකක් ලැබුනට එකයි..... 
ෆැමිලි ඩොකා වගේම කාර් එකටත් ඒක මිකැනික් කෙනෙක්ව තියාගන්න ඒක හොඳයි........![]()


එහෙනම් මෙච්චරයි කරන්න තියෙන්නේ...... නංගිට කියපන් කාර් ඒක අල්ලන්නේ නැතුව හිටියොත් මැලිබන් චොක්ලට් බිස්කට් දෙනවයි කියලා........![]()
ඒකි ඕවට අහු වෙන්නේ නෑ බං..... 
එල එල.... එතකොට අපිට පාටි දෙකයි......
පඩි වැඩි උනාට එකයි.... කාර් එකක් ලැබුනට එකයි.....
![]()

හෆොයි.... ඔෆිස් ෆෝන් හම්බ උනොත් නම් ඉතින් හොදි ඕනා නෑ......
![]()

එල එල.... එතකොට අපිට පාටි දෙකයි......
පඩි වැඩි උනාට එකයි.... කාර් එකක් ලැබුනට එකයි.....
![]()


එළ එළ ... අවුරුදු 7ක් හිටපු එකේ උඹට අනිවා සළකයි බොසා![]()

ඒකි ඕවට අහු වෙන්නේ නෑ බං.....
![]()
හ්ම්ම්.... නැතුව නැතුව...... හැබැයි මට බය තියෙන්නේ කාර් එකක් දුන්නොත් මම එකක් මදිවට තව කොටි වලිගයක් අල්ලගත්තා වගේ වෙයිද කියලයි.........![]()
... ඒ අතරෙ හොඳ opportunity එකක් ආවොත් ඉතින් ටටා බායි කියල පලයන් 
දැං ඉතින් උඹට ඔතන ගෙදර වගේනෙ ... ඉතින් අහවල් එකකටද බය වෙන්නෙ... ඒ අතරෙ හොඳ opportunity එකක් ආවොත් ඉතින් ටටා බායි කියල පලයන්
![]()
ඔව් ඉතිං..ඔය තඩි බඩත් එක්ක නං බෑ මොකවත්හෙට බලන්න ඕනා..... හැරෙන්නවත් ඉඩ නෑ නේ බං කාර් වල.... එපා වෙනවා ඕවා හොයන්න ගියහම.....

ඔව් ඉතිං..ඔය තඩි බඩත් එක්ක නං බෑ මොකවත්![]()
හරි.. වැඩේ ලේසියි... ECU එකේ ෆියුස් එක ගලවලා අරං තියපං...බෙල්ට් දෙකක් එනවා......
ඒත් ඉතින් ඕක පන්නලා දාලා, ආයේ ඕනා උනහම, මටමනේ ඕක දාගන්න වෙන්නේ......
![]()


මාමෙ මාමෙ.. අද කිඹුලගෙ පැය දෙක ෆුල් හිට් කරන්න ඕනෙහෆොයි.... ඔෆිස් ෆෝන් හම්බ උනොත් නම් ඉතින් හොදි ඕනා නෑ......
![]()


