හරි... පවර් ස්ටියරින් පොම්පෙ වෙනමද දුවන්නෙ කියලා බලලා.... ඒ බෙල්ට් එක පන්නපං..
ස්ටියරින් එක තද උනාම එපා වෙයි
හැබැයි ඇන්ජිමටම එන මොඩ්ල් නං සොරි තමයි..![]()
බෙල්ට් දෙකක් එනවා......
ඒත් ඉතින් ඕක පන්නලා දාලා, ආයේ ඕනා උනහම, මටමනේ ඕක දාගන්න වෙන්නේ...... 

කොහේ හරි ඇනලා දාපන්...... එච්චරයි සිම්පල් ප්ලෑන් එකක්.......![]()
කමක් නැද්ද හොට්ටෝ..... 
steering wheel eka galawala daapan ehenamඅදහස නම් හොදයි.... ඒත් ආයෙත් බෙල්ට් එක දාන්න කට්ට කන්න වෙන්නේ මටමනේ......
වෙන idea නැද්ද.....??

කුලියට වාහනයක් දම්මල ඇඟට කපන් යන්න කියපන්![]()
අපේ එකී ඔය මරිසි වලට බය වෙන්නේ නෑ බං......!!
වෙන ගේමක් දෙන්න ඕනා කාර් එකට අතවත් තියන්න එපා වෙන්න..... 
කමක් නැද්ද හොට්ටෝ.....
![]()

ඇයි මොකෝ උඹ ලේලන්ඩ් එකේ එන්ජිම අස්සේ බූරු ඇඳක් දාගෙන එකේ හාන්සි වෙලාද කෑලි ගලවන්නේ.......?![]()
ලේලන්ඩ් එකේ එන්ජිම යටට නිකම්ම රිංගන්න පුලුවන්.... ඒත් කාර් එකක එහෙමද....?? ජැක් ගහලා, උස්සලා, විකාරයක් නටන්න එපායේ......onna ooka nangita drive karanna deepan bun. ammage ne wahane. nangi gihin anagaththoth ammath ekka beraganna kiyapan..ලේලන්ඩ් එකේ එන්ජිම යටට නිකම්ම රිංගන්න පුලුවන්.... ඒත් කාර් එකක එහෙමද....?? ජැක් ගහලා, උස්සලා, විකාරයක් නටන්න එපායේ......
steering wheel eka galawala daapan ehenam![]()
ඒක ගලවන්න බෑ බොල.... Secret Game එකක් දෙන්න ඕනා මේකට..... 
උඹ හිතන් ඉන්නේ මම මේ මගේ ෆෝන් ලයින් එකක් කියලද පාවිච්චි කරන්නේ.......?![]()
ආ ඒකත් එහෙමද.....?? 
ආ ඒකත් එහෙමද.....??
![]()
Ehenam dan othana awurudu 8k ma hitya eke car ekakuth denna kiyapanෆෝන් ලයින් එකක් දුන්නා ආපු දවසෙම....... එකනේ බං මේ කොටි වලිගෙ අල්ලන ඉන්න වෙලා තියෙන්නේ.......

අනේ මටනම් කිසිම කමක් නෑ....... උඹටත් හැමදාම ගාටන බස් ගැරේජ් ඒක වෙනුවට එතකොට ඊට පස්සේ වෙනසකටත් එක්ක කාර් ගැරේජ් එකක් පැත්තේ ගාටන්න පුළුවන්නේ.......![]()
කාර් එක ගැරේජ් දාන්නේ නෑ මම.....
තාත්තගේ හොදම යාළු Mechanical Engineer කෙනෙක්ට කියලා තමා හදන්නේ...... 
onna ooka nangita drive karanna deepan bun. ammage ne wahane. nangi gihin anagaththoth ammath ekka beraganna kiyapan..
එහෙමයි කියලා ඒකි මේක කෑලි කරලා ගෙනහම, නිතර ඕක අත ගහන මටනේ පරිප්පුව කන්න වෙන්නේ...... 
Ehenam dan othana awurudu 8k ma hitya eke car ekakuth denna kiyapan![]()

එදා පොඩි ඉන්ගියකුත් ආවා....... 

කාර් එක ගැරේජ් දාන්නේ නෑ මම.....
තාත්තගේ හොදම යාළු Mechanical Engineer කෙනෙක්ට කියලා තමා හදන්නේ......
![]()

එහෙමයි කියලා ඒකි මේක කෑලි කරලා ගෙනහම, නිතර ඕක අත ගහන මටනේ පරිප්පුව කන්න වෙන්නේ......
![]()

ෆෝන් ලයින් එකක් දුන්නා ආපු දවසෙම....... එකනේ බං මේ කොටි වලිගෙ අල්ලන ඉන්න වෙලා තියෙන්නේ.......
හෆොයි.... ඔෆිස් ෆෝන් හම්බ උනොත් නම් ඉතින් හොදි ඕනා නෑ...... 
Ehenam dan othana awurudu 8k ma hitya eke car ekakuth denna kiyapan![]()