ඔබ කොයි වගේද ?

kingdewi

Well-known member
  • මිතුරන් අතර ඔබ කොයි වගේද ?
    friend+pic.jpg

    1. උපකාරක මිතුරා​

    friends-886.jpg

    මිතුරා ගේ ධනය මෙන්ම කරදරයට පත් මිතුරා රකියි. අවශ්‍ය වූවිට උවමනා පමණටත් වඩා මිළ මුදළින් උපකාර කරයි .

    2. සමාන සුඛදුක්ඛ මිතුරා​


    helpfriend.gif

    තමාගේ රහස් නොසඟවා පවසන අතර, මිතුරාගේ රහස් එළෙසම සුරකී.විපතකදී මිතුරා අත නොහරියි එමෙන්ම තම දිවි දෙවැනි කොට මිතුරාට උදව් කරයි.

    3.අත්ථක්ඛායි මිතුරා​


    මිතුරා සැමවිටම යහපතේ යොදවයි.ධර්මය කෙරෙහි නැඹුරු කරවයි ,,නොඇසූ දහම් පවා කියාදෙයි

    book+clip+art.png

    4.අනුකම්පක මිතුරා​

    YoureNotMyFriend_image1_WEB-480x360.jpg

    මිතුරා දියුණුවට පත්වනවිට සතුටු . එමෙන්ම පිරිහෙන විට දුක් වෙයි ..මිතුරා ගැන යහපත පවසන අය පසසයි .අයහපත පවසන අය දුර්මුඛ කරයි .

    ඇසුරු නොකළ යුතු මිතුරන් :

    1. අඤ්ඤදත්ථුහර මිතුරා​

    මිතුරා ට කුඩා දෙයක් දී විශාල දෙයක් බලාපොරොත්තු වේ. තමාගේ ප්‍රයෝජනය උදෙසාම මිතුරා ඇසුරු කරයි.හැකි විටකදී මිතුරාගේ දෑ පැහැරගනී .

    2.වචීපරම මිතුරා​


    වචනයෙන් පමණක් මිතුරැකම් දක්වයි . මිතුරාට උපකාර අවශ්‍යවූ විට තමාට ගේ අපහසුතා පවසා මග හරියි.

    3. අනුප්පියභාණි මිතුරා​

    0060-0808-2813-5011_Woman_Telling_a_Secret_to_Her_Friend_Clip_Art_clipart_image.jpg

    තම මිතුරා කරන ඕනෑම ක්‍රියාවක් පසසයි. මිතුරා ඇති තැන ඔහුගේ ගුණ කියන අතර නැති විටදී ඔහුගේ නුගුන කියයි.

    4.අපායසහාය මිතුරා​

    Man_Plugging_His_Nose_While_a_Friend_Smokes_a_Cigarette_101217-124264-314042.jpg

    මත්පැන් පානයට,වැරදි කාම සේවනයට ,සූදුවට මිතුරා පොළඹවයි . ඒවා අනුමත කරයි .



    නැවතත් ......ඔබ කොතැනද ?
    you.jpg
     

    kingdewi

    Well-known member
  • නැවතත් ......ඔබ කොතැනද ?

    මම හැමවිටම උඩ 4 දෙනා ඇතුළත ඉන්න උත්සාහ කරනව .
    .බැරි වෙන වෙලාවලුත් තියෙයිද මන්ද :P
    ගොඩක් වටින ත්‍රෙඩ් එකක්... ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තට !

    ස්තුතියි මල්ලි
     
    • Like
    Reactions: wisal

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තට !

    මම මේ ජාතියේ මිතුරෙක් කියලා කියන්න බෑ මටනම්....... ඒක අනිත් අය තීරණය කරයි මම කරන කියන දේවල් එයාලට තේරෙන හැටියට.......

    කිං අයියේ කලින් රෙප් දීල තියෙන නිසා දෙන්න විදියක් නෑ පුළුවන් වුන ගමන්ම දෙන්නං හොඳද........ :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම හැමවිටම උඩ 4 දෙනා ඇතුළත ඉන්න උත්සාහ කරනව .
    .බැරි වෙන වෙලාවලුත් තියෙයිද මන්ද :P


    ස්තුතියි මල්ලි
    මන් නං මොකේ ඉන්නවද කියලා දන්නෙ ආස්‍රය කරන උං තමා :baffled:
     

    kingdewi

    Well-known member
  • 4. අපායසහාය මිතුරා :baffled:
    :rolleyes:
    ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තට !

    මම මේ ජාතියේ මිතුරෙක් කියලා කියන්න බෑ මටනම්....... ඒක අනිත් අය තීරණය කරයි මම කරන කියන දේවල් එයාලට තේරෙන හැටියට.......

    කිං අයියේ කලින් රෙප් දීල තියෙන නිසා දෙන්න විදියක් නෑ පුළුවන් වුන ගමන්ම දෙන්නං හොඳද........ :)

    හරි ..SMS එකකින් වත් එවපන් රෙප් ටික :rofl:
    මන් නං මොකේ ඉන්නවද කියලා දන්නෙ ආස්‍රය කරන උං තමා :baffled:

    :yes:;)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අපායසහාය මිතුරා:cool
    එල ත්‍රෙඩ් එක;)
    මම ගැන මමම් කියන්න ගියොත් උබලා කියයි බොරු කියලා:rofl:

    6+ජයවේවා
    11.gif
     
    • Like
    Reactions: kingdewi