මිතුරන් අතර ඔබ කොයි වගේද ?
මිතුරා ගේ ධනය මෙන්ම කරදරයට පත් මිතුරා රකියි. අවශ්‍ය වූවිට උවමනා පමණටත් වඩා මිළ මුදළින් උපකාර කරයි .
තමාගේ රහස් නොසඟවා පවසන අතර, මිතුරාගේ රහස් එළෙසම සුරකී.විපතකදී මිතුරා අත නොහරියි එමෙන්ම තම දිවි දෙවැනි කොට මිතුරාට උදව් කරයි.
මිතුරා සැමවිටම යහපතේ යොදවයි.ධර්මය කෙරෙහි නැඹුරු කරවයි ,,නොඇසූ දහම් පවා කියාදෙයි
මිතුරා දියුණුවට පත්වනවිට සතුටු . එමෙන්ම පිරිහෙන විට දුක් වෙයි ..මිතුරා ගැන යහපත පවසන අය පසසයි .අයහපත පවසන අය දුර්මුඛ කරයි .
ඇසුරු නොකළ යුතු මිතුරන් :
මිතුරා ට කුඩා දෙයක් දී විශාල දෙයක් බලාපොරොත්තු වේ. තමාගේ ප්‍රයෝජනය උදෙසාම මිතුරා ඇසුරු කරයි.හැකි විටකදී මිතුරාගේ දෑ පැහැරගනී .
වචනයෙන් පමණක් මිතුරැකම් දක්වයි . මිතුරාට උපකාර අවශ්‍යවූ විට තමාට ගේ අපහසුතා පවසා මග හරියි.
තම මිතුරා කරන ඕනෑම ක්‍රියාවක් පසසයි. මිතුරා ඇති තැන ඔහුගේ ගුණ කියන අතර නැති විටදී ඔහුගේ නුගුන කියයි.
මත්පැන් පානයට,වැරදි කාම සේවනයට ,සූදුවට මිතුරා පොළඹවයි . ඒවා අනුමත කරයි .
නැවතත් ......ඔබ කොතැනද ?
1. උපකාරක මිතුරා
2. සමාන සුඛදුක්ඛ මිතුරා
තමාගේ රහස් නොසඟවා පවසන අතර, මිතුරාගේ රහස් එළෙසම සුරකී.විපතකදී මිතුරා අත නොහරියි එමෙන්ම තම දිවි දෙවැනි කොට මිතුරාට උදව් කරයි.
3.අත්ථක්ඛායි මිතුරා
මිතුරා සැමවිටම යහපතේ යොදවයි.ධර්මය කෙරෙහි නැඹුරු කරවයි ,,නොඇසූ දහම් පවා කියාදෙයි
4.අනුකම්පක මිතුරා
ඇසුරු නොකළ යුතු මිතුරන් :
1. අඤ්ඤදත්ථුහර මිතුරා
මිතුරා ට කුඩා දෙයක් දී විශාල දෙයක් බලාපොරොත්තු වේ. තමාගේ ප්‍රයෝජනය උදෙසාම මිතුරා ඇසුරු කරයි.හැකි විටකදී මිතුරාගේ දෑ පැහැරගනී .
2.වචීපරම මිතුරා
වචනයෙන් පමණක් මිතුරැකම් දක්වයි . මිතුරාට උපකාර අවශ්‍යවූ විට තමාට ගේ අපහසුතා පවසා මග හරියි.
3. අනුප්පියභාණි මිතුරා
තම මිතුරා කරන ඕනෑම ක්‍රියාවක් පසසයි. මිතුරා ඇති තැන ඔහුගේ ගුණ කියන අතර නැති විටදී ඔහුගේ නුගුන කියයි.
4.අපායසහාය මිතුරා