EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: yako repaa 32katada koheda neda okama aran thibune ?
    8.gif
    hitapan okata amatanna
    yako ehema ganan wedi karala badu wikunanne kohomada...
    hoda welawata oka kiwwe.. man danneth ne owage ganan :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සිරාම ... ඕක අහගෙන අහගෙන යනකොට උත්තර දෙන එකා හොඳට මැඩවෙනව :rofl:

    අනේ මම එහෙම අරමුණකින් නෙවෙයි ඔහොම ප්‍රශ්න අහන්නේ....... ඇත්තටම මට දැනගන්න ඕන දේවල් මිසක් ඒ අහන්නේ කාවවත් මඩවන්න හිතාගෙන නම් නෙවෙයි....... දෙයක් පාවිච්චි කරන කෙනෙක් දන්නවා ඒ දේ ගුණ අගුණ....... ඉතිං ඒ දේ ගැන විස්තර අහගන්න හොඳම කෙනා හැටියට තමයි මම ඒ දේ පාවිච්චි කරන කෙනාව සලකන්නේ...... ඉතිං මට ඒ දේ ගැන තියෙන ඔක්කොම ගැටළු එයාගෙන් අහනවා.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එපා බං.. මල්ටි ක්වෝට් කරමු පැය 6කට වඩා පරණ පෝස්ට්.. එතකොට පහු වෙලා ආපු කෙනෙක්ට අපෙං තියෙන කරදරේ අඩුයි...
    මං හිතන්නෙ ඒහෙම හොදයි :yes:

    :D හරි එහෙනම් පැය 6 කට වඩා පරණ නම් විතරක් මල්ටි ගහමු..... :P
     

    kingdewi

    Well-known member
  • :oo: සද සද වගේ.... තරු තරු වගේ..... මල් මල් වගේ.... අපි අපි වගේ....... :rofl: :P
    :yes:
    සඳ මෝල් වගේ ද මන්ද ?:rofl:

    :rofl: දැන් හිට්ලර්ට කෝල් කරන්න අවසර ගන්න ඕනාද.....?? :P
    අවසර ලැබුනෙ නෑ බන් ..අර පොඩ්ඩට ගන්නව කිවුව එක ගැන අහන්නයි හැදුවෙ :dull:
    :D හරි එහෙනම් පැය 6 කට වඩා පරණ නම් විතරක් මල්ටි ගහමු..... :P

    :angry::angry:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අනේ මම එහෙම අරමුණකින් නෙවෙයි ඔහොම ප්‍රශ්න අහන්නේ....... ඇත්තටම මට දැනගන්න ඕන දේවල් මිසක් ඒ අහන්නේ කාවවත් මඩවන්න හිතාගෙන නම් නෙවෙයි....... දෙයක් පාවිච්චි කරන කෙනෙක් දන්නවා ඒ දේ ගුණ අගුණ....... ඉතිං ඒ දේ ගැන විස්තර අහගන්න හොඳම කෙනා හැටියට තමයි මම ඒ දේ පාවිච්චි කරන කෙනාව සලකන්නේ...... ඉතිං මට ඒ දේ ගැන තියෙන ඔක්කොම ගැටළු එයාගෙන් අහනවා.......

    එහෙනම් ඉතින් අවුලක් නෑ :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ව්‍යාපාරයක් කරගන්නඩ හදන්නේ ත්‍රෙඩ් ඒක කෑම ගොලයෙකුත් බඳවාගෙන...... :rolleyes:

    :rofl: බලපන්, දැන් ගුරාට වඩා ගෝලයා එල..... :yes: දැක්කනේ ඊයේ කිඹුල් රේඩියෝ එකේ...... ගුරා කැලේ..... ගෝලයා ජෙට් එක වගේ...... :D
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :dull: අපෙත් වැරැද්දක් ඇති..
    නැත්තං හැම එකාම කෑ ගහන්නෙ නෑ නෙ.. එකෙක් බැන්නා නං හිතා ගන්න තිබ්බා ඌට පිස්සු කියලා.. දැං ඔක්කොම අවුල දානවා නෙ :baffled:

    :oo: උඹ ඕවා ගණන් ගන්න එපා..... අපි සහයෝගෙන් ත්‍රෙඩ් එක කමු බං...... :D:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ත්‍රෙඩ් කන්නෙක් ත්‍රෙඩ් එකක මල්ටි කෝට් කරනවා සියැසින් දැකීමට තරං මාගේ දෑස් වාසනාවන්ත විය.....

    :rofl: වාසනාව හැම වෙලේම නෑ..... :no: :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: බලපන්, දැන් ගුරාට වඩා ගෝලයා එල..... :yes: දැක්කනේ ඊටේ කිඹුල් රේඩියෝ එකේ...... ගුරා කැලේ..... ගෝලයා ජෙට් එක වගේ...... :D

    :oo: උඹ ඕවා ගණන් ගන්න එපා..... අපි සහයෝගෙන් ත්‍රෙඩ් එක කමු බං...... :D:yes:

    guraata saha goyalaata warning dee atha.
    wena kisiwak noapawasami.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හපොයි 55ක්......? අදහස අතහරිමි........ :(
    :baffled: අනේ මන් දන් නෑ බං.. ඒ මිනිහාට පිස්සු... :oo:

    :D හරි එහෙනම් පැය 6 කට වඩා පරණ නම් විතරක් මල්ටි ගහමු..... :P
    :cool: මෙහෙමයි... ත්‍රෙඩ් එක හෝ ගාලා නැගලා යන අවස්ථාවක නං ඊට වඩා කලිං උනත් මල්ටියක්ම ගහමු.. දැං වගේ.. ප.ලි.. ඕක රේඩියෝ ත්‍රෙඩ් එකට අදාළ නොවේ.. මොකද එ‍්ක මල්ටි ගැහුවොත් දන්න‍වනෙ.. ඉවර කරන්න වෙන්නෙ නෑ :rofl:

    කොසා මාමේ මේ කියන්නෙත් ඔයාගේ ජාතියේ එකක්ද......? :oo:
    :dull: වර්ග දෙකම එකද ? :rolleyes:

    Sanjeeta kawruth mokuth kiyanna epa hariya....:frown:
    අන්න දැක්කද දවසක් හරි බයික් ලිෆ්ට් එකක් දීපු එකේ කෙලෙහිගුනේ :love::love::cool:

    :rofl: බලපන්, දැන් ගුරාට වඩා ගෝලයා එල..... :yes: දැක්කනේ ඊටේ කිඹුල් රේඩියෝ එකේ...... ගුරා කැලේ..... ගෝලයා ජෙට් එක වගේ...... :D
    :rofl::rofl: යකෝ මේ ඒඩිඑස්එල් කනෙක්ශන් එකෙං... රේඩියෝත් අහන ගමං ත්‍රෙඩ් එකේ කමෙන්ට් දැම්මා කිව්වම :rofl::rofl::cool:
     
    Status
    Not open for further replies.