nuwara paththe inna ewunuth kos & pol kadenda ganne
miris gahak gedara wawaganillako ... balahan miris wala ganan![]()
සිරාවට, මිරිස් ටිකකුයි, කොච්චි ටිකකුයි නම් හදා ගන්න ඕනා..... පුදුම ගණන් නේ..... ගොටුකොල මිටිය කලින් 25ක් 30ක් උනේ.... මේ සතියේ 45යි....!!



ඔක්කොම අක්කයි ලොකු හිට්ලරුයි ද කොහෙද ගේන්නෙ...

දුප් යන්න මගෙන් අහගන්නේ නැතුව...... 

