EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :baffled: අනේ මන් දන් නෑ බං.. ඒ මිනිහාට පිස්සු... :oo:

    :cool: මෙහෙමයි... ත්‍රෙඩ් එක හෝ ගාලා නැගලා යන අවස්ථාවක නං ඊට වඩා කලිං උනත් මල්ටියක්ම ගහමු.. දැං වගේ.. ප.ලි.. ඕක රේඩියෝ ත්‍රෙඩ් එකට අදාළ නොවේ.. මොකද එ‍්ක මල්ටි ගැහුවොත් දන්න‍වනෙ.. ඉවර කරන්න වෙන්නෙ නෑ :rofl:

    :dull: වර්ග දෙකම එකද ? :rolleyes:

    අන්න දැක්කද දවසක් හරි බයික් ලිෆ්ට් එකක් දීපු එකේ කෙලෙහිගුනේ :love::love::cool:

    :rofl::rofl: යකෝ මේ ඒඩිඑස්එල් කනෙක්ශන් එකෙං... රේඩියෝත් අහන ගමං ත්‍රෙඩ් එකේ කමෙන්ට් දැම්මා කිව්වම :rofl::rofl::cool:

    :oo: හරි හරි මල්ටිත් ගහමු ඉතින්..... රේඩියෝ වල මල්ටි ගහන්න ගියොත්, ඈපත් නැති වෙනවා......!!

    ඉතින් මාත් ADSL එකෙන් තමා රේඩියෝවයි, ත්‍රෙඩ් එකයි දෙකම..... :yes: එකම දේ බ්‍රවුසර් දෙකක්..... :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rolleyes:තියෙනවද කියළ කල්පනා කරල :P
    :rolleyes: :dull: ඇති නේ ? :rolleyes: නැති වෙන්න බෑ.. :yes::cool:

    :oo: හරි හරි මල්ටිත් ගහමු ඉතින්..... රේඩියෝ වල මල්ටි ගහන්න ගියොත්, ඈපත් නැති වෙනවා......!!

    ඉතින් මාත් ADSL එකෙන් තමා රේඩියෝවයි, ත්‍රෙඩ් එකයි දෙකම..... :yes: එකම දේ බ්‍රවුසර් දෙකක්..... :D
    මල්ටිත් ගහමු නෙවෙයි.. මේ යන විදිහට මල්ටි විතරයි ගහන්න වෙන්නෙ :rofl::rofl:

    මට බ්‍රව්සර් දෙකක් සෙට් වෙන්නෙ නැත :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මාත් කවදා හරි බැන්ද දවසක පාටිත් නැතුව ,ගෙදරට ගෙනත් බීලා බීලා, අර කොහෙවත් ඉන්න ගෑනිට අමතනවා ඇමතිල්ලක් :rolleyes::yes::cool:

    අනේ යකෝ දෙහි ගෙඩි දෙකක් තරං උස නෑ.... ඒ වුනාට දෙන්නේ breadtalk ගෑනිට අමතන්න...... තෝ දෙකක් දාගෙන සරුංගලේ වගේ වැනි වැනි ගිහිං ගෑනිට අමතන්න හදද්දී ගෑනි තෝව ඇතුලේ ඔබ ගනියි ආයේ හත් අට මාසෙකට හිරේ ගිය වගේ තමයි....... :rofl:
     
    kingdewi

    Well-known member
  • :rolleyes: :dull: ඇති නේ ? :rolleyes: නැති වෙන්න බෑ.. :yes::cool:

    මල්ටිත් ගහමු නෙවෙයි.. මේ යන විදිහට මල්ටි විතරයි ගහන්න වෙන්නෙ :rofl::rofl:

    මට බ්‍රව්සර් දෙකක් සෙට් වෙන්නෙ නැත :dull:

    ත්‍රෙඩ් කෑවොත් උඹල දෙන්නට බ්‍රවුසර් නෙවෙයි බ්‍රෙසියර් දෙකක් සෙට් කරල යවන්න වෙන්නෙ :angry:
     
    kingdewi

    Well-known member
  • අනේ යකෝ දෙහි ගෙඩි දෙකක් තරං උස නෑ.... ඒ වුනාට දෙන්නේ breadtalk ගෑනිට අමතන්න...... තෝ දෙකක් දාගෙන සරුංගලේ වගේ වැනි වැනි ගිහිං ගෑනිට අමතන්න හදද්දී ගෑනි තෝව ඇතුලේ ඔබ ගනියි ආයේ හත් අට මාසෙකට හිරේ ගිය වගේ තමයි....... :rofl:

    සංජියාට තියෙන එක්ස්පීරියන්ස් ......අම්මෝ :oo::oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ යකෝ දෙහි ගෙඩි දෙකක් තරං උස නෑ.... ඒ වුනාට දෙන්නේ breadtalk ගෑනිට අමතන්න...... තෝ දෙකක් දාගෙන සරුංගලේ වගේ වැනි වැනි ගිහිං ගෑනිට අමතන්න හදද්දී ගෑනි තෝව ඇතුලේ ඔබ ගනියි ආයේ හත් අට මාසෙකට හිරේ ගිය වගේ තමයි....... :rofl:
    ශා....බලපං ඉතිං අයියට තියෙන අත්දැකීම්.... වැදපං ජීටී අයියට ඔය වගේ බාරියක් සොයා ගන්න මේ වගේ සයිට් එකක් හදලා දීපු එකට :cool::cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාත් එහෙම කරනවා කියලා නෙ කිව්වෙ.. ඕන නං තත්වෙ බලලා ශේප් වෙන්නං.. ඒත් එතකොට උඹට හරි නෑ නෙ :dull:

    :frown: :no: යකෝ කොසා යනවට කැමති කතාවක් කිව්වද මම....?? :angry:
    නැත්තං ඉතිං.. ඌ කිව්වා නෙ ත්‍රෙඩ් එකේ පරණ පෝස්ට් වමාරගත්තොත් ඌ යනවා කියලා... එතකොට ඇස් පේන.. කියවන්න පුලුවං.. කියවන දේ තේරුම් ගන්න පුලුවං තරං මොලයක් තියේ නං දැනගන්න ඕනෙ ඒක නවත්තන්න :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown: මම අර කතාවෙන්, උඹව යවා ගන්න ඕනා කියලා අදහස් කරේ නැත....... :no::no:
    දනිමි දනිමි.. විහිලුවක් කලේ...;) හැබැයි කොසා මාමා නං ඇත්තට වගේ කිව්වෙ.. :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ශා....බලපං ඉතිං අයියට තියෙන අත්දැකීම්.... වැදපං ජීටී අයියට ඔය වගේ බාරියක් සොයා ගන්න මේ වගේ සයිට් එකක් හදලා දීපු එකට :cool::cool:
    :rofl:
    eepara num kbk kelinma wagaa linde :lol:
     
    Status
    Not open for further replies.