EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    nuwara paththe inna ewunuth kos & pol kadenda ganne :P

    miris gahak gedara wawaganillako ... balahan miris wala ganan :dull:

    :yes: සිරාවට, මිරිස් ටිකකුයි, කොච්චි ටිකකුයි නම් හදා ගන්න ඕනා..... පුදුම ගණන් නේ..... ගොටුකොල මිටිය කලින් 25ක් 30ක් උනේ.... මේ සතියේ 45යි....!!
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes: සිරාවට, මිරිස් ටිකකුයි, කොච්චි ටිකකුයි නම් හදා ගන්න ඕනා..... පුදුම ගණන් නේ..... ගොටුකොල මිටිය කලින් 25ක් 30ක් උනේ.... මේ සතියේ 45යි....!!

    ගොටුකොල මිටිය 45 ට ගන්න උඹද මාසෙකට 930 ක එලවලු ගන්න අහන්නේ..? :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගොටුකොල මිටිය 45 ට ගන්න උඹද මාසෙකට 930 ක එලවලු ගන්න අහන්නේ..? :lol:
    මෙයාගෙ පච නෙ.. :oo:ඔක්කොම අක්කයි ලොකු හිට්ලරුයි ද කොහෙද ගේන්නෙ...
    ඒවත් කරලා තේත් හදන්න බැරි නාසාද කොහෙද මූට ටී හදන්න පවරලා තියෙන්නෙ උදේ...
    තව මොන මොනවා කරනවද දන්නෑ.. අපිට කියන එකක් යෑ :P:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාසෙකටම 930 ට එලවලු ගන්න උඹ හිතුවද කිලෝ එක රුපියල් 20 ගානේ දෙනවා කියලා..?

    :rofl::P වැරදුනා සති දෙකකට එක පාරද කියලා නිවැරිදි කරන්න ඕනා....... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙයාගෙ පච නෙ.. :oo:ඔක්කොම අක්කයි ලොකු හිට්ලරුයි ද කොහෙද ගේන්නෙ...
    ඒවත් කරලා තේත් හදන්න බැරි නාසාද කොහෙද මූට ටී හදන්න පවරලා තියෙන්නෙ උදේ...
    තව මොන මොනවා කරනවද දන්නෑ.. අපිට කියන එකක් යෑ :P:rofl:

    :frown: දුප් යන්න මගෙන් අහගන්නේ නැතුව...... :angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෙයාගෙ පච නෙ.. :oo:ඔක්කොම අක්කයි ලොකු හිට්ලරුයි ද කොහෙද ගේන්නෙ...
    ඒවත් කරලා තේත් හදන්න බැරි නාසාද කොහෙද මූට ටී හදන්න පවරලා තියෙන්නෙ උදේ...
    තව මොන මොනවා කරනවද දන්නෑ.. අපිට කියන එකක් යෑ :P:rofl:

    පව් බං ඌ... :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl::P වැරදුනා සති දෙකකට එක පාරද කියලා නිවැරිදි කරන්න ඕනා....... :yes:

    :rofl: හරි හරි වැරදීමක් උනා.... :(

    පල පල... ඕකෙන්ම මාට්ටු උඹ ලොකුවට කිව්වට උඹ කරන වැඩ ගැන... :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පව් බං ඌ... :P
    :dull:
    2.gif
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :yes: සිරාවට, මිරිස් ටිකකුයි, කොච්චි ටිකකුයි නම් හදා ගන්න ඕනා..... පුදුම ගණන් නේ..... ගොටුකොල මිටිය කලින් 25ක් 30ක් උනේ.... මේ සතියේ 45යි....!!
    menna riyal nayi.....:P
    me ekek dennek meheth putu assen ringuwa
    hari hari uba ringanne mallum mitiya gannath food citiya tane :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ යකෝ දෙහි ගෙඩි දෙකක් තරං උස නෑ.... ඒ වුනාට දෙන්නේ breadtalk ගෑනිට අමතන්න...... තෝ දෙකක් දාගෙන සරුංගලේ වගේ වැනි වැනි ගිහිං ගෑනිට අමතන්න හදද්දී ගෑනි තෝව ඇතුලේ ඔබ ගනියි ආයේ හත් අට මාසෙකට හිරේ ගිය වගේ තමයි....... :rofl:
    සංකපාල වගා ලිඳකට ජබුක්....:P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    menna riyal nayi.....:P
    me ekek dennek meheth putu assen ringuwa
    hari hari uba ringanne mallum mitiya gannath food citiya tane :P

    ඌ නම් බැන බැන රිංගන්නෙම ෆුඩ් සිටි තමයි... මෙහේ නම් පොලේ ගොටුකොල මිටිය 30යි... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ශොපිං ගියා... යකෝ ගෙදරට ශොපිං බෑග් 3 ක විතර බඩු ගත්තේ... 3000ක් ගියා... :baffled:

    eeye gaththa elawalu walatama 930/- giyaa bun..

    අනේ මන්දා බං... දවස් 3 කට එලවලු 5ක් ගත්තා... ඒකටත් ගියා 250 ගානක්... :dull:
    930 ක් ගියේ උඹ සතියටම ගත්තද..?
    බඩුවල ගණන් අහපුවම දවල් තරු පේනවා....:baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කාත් එක්කද බොල තෝ බස් හොල්ට් ගානේ අත් අල්ලං ඉන්නේ.....
    බෝ ගහ හන්දියෙ හෝල්ට් එක ගාවයි මං තොගෙ වැඩ දැක්කේ !! :O :frown::angry:
    :confused::rolleyes:
     
    Status
    Not open for further replies.