උඹේ කඳයි බඩයි දැක්කම තේරෙනවා, උඹ මහන්සිවෙලා වත්තේ වගා කටයුතු කරන එකෙක් කියලා...සිරාවට, මිරිස් ටිකකුයි, කොච්චි ටිකකුයි නම් හදා ගන්න ඕනා..... පුදුම ගණන් නේ..... ගොටුකොල මිටිය කලින් 25ක් 30ක් උනේ.... මේ සතියේ 45යි....!!



menna riyal nayi.....
me ekek dennek meheth putu assen ringuwa
hari hari uba ringanne mallum mitiya gannath food citiya tane![]()
Ok.උඹේ කඳයි බඩයි දැක්කම තේරෙනවා, උඹ මහන්සිවෙලා වත්තේ වගා කටයුතු කරන එකෙක් කියලා...
අනේ උඹේ හිටවිල්ල. (එකක් හිටවන්න නම් පුළුවන්)![]()
හාඊයේ ගහපුවා අද වදිනවද නැත්නම් ඔළුවට කොසු පාරක් බරට වැදිලද....

ඊයේ ගහපුවා අද වදිනවද නැත්නම් ඔළුවට කොසු පාරක් බරට වැදිලද....![]()
වලි ශේප්