Kingston මෙමරි ගැන අපි හැමෝම දන්නවනේ....
මට මේක අලුත් දෙයක් කියලා හිතුන නිසා කස්ටියත් එක්ක share කරන්න ඕනෙ කියලා හිතුනේ....
මන් ගත්තා අලුත් Phone එකක්... (මමම හම්බු කරපුවයින්...
ACE 2 කියල එකක් )ඕකට ඉතින් හා හා පුරා කියලා මෙමරි එකක් ගන්න කියලා මන් ගොඩ උනා Unity ekata.. සූසූසූසූ ගාලා මෙමරි හැමතැනම....ඕන්ග් ඉතින් එක කඩේකින් කියාපි KINGSTON 16GB දෙන්නන් කියලා 2200ta...
මන් ඇහුවා warranty එක කොහොමද කියලා....1Year lu 

පස්සෙ තමා meter උනේ card එක made in CHINA කියලා...තවත් කඬේ කින් කිව්වා MADE IN THAIWAN දෙන්නන් කියලා with 5 Years Shop warranty (Life time Kingston warranty) 2200ටම.. මන් පස්සේ බැලුවා මන් දැනට use කරන memory එක. ඒකත් Kingston Made in thaiwan (අවුරුදු 2ක් වෙනව අරන් කිසිම අවුලක් නැ)....
ඉතින් කස්ටියට Kingston මෙමරි ගන්න ඕන උනාම ඕක පොඩ්ඩක් මතක තියාගන්න...

REP නැතුවට කමක් නැ...කස්ටියට බලන්න බුම්පියක් දාල යන්න....