HELP මාර සීන් එක Skrill (Moneybookers) Fees Increased
Skrill කට්ටිය මාව Merchant කෙනෙක් විදියට සළකලා දැන් money receive කරන්න 3.9% fee එකක් charge කරනවා.
ඒ උනාට මට තියෙන්නේ Personal account එකක්.
තව කාට හරි මේ සීන් එක උනාද?
Payoneer Master Card වලට online money withdraw කරන අය ඉන්නවද? මට කියනවද card එකෙන් ATM withdrawal එකක් කරද්දී හෝ purchase transaction එකක් කරද්දී, fixed fee එකට අමතරව foreign exchange වලට කොච්චර percentage එකක් කැපෙනවද කියලා.
Thanks all!