රිදිලා......
කාඩ් එකට අහු උනහම, ඉබේටම ඔෆර්ස් වලට අහු වෙනවා......
මමත් කොමර්ෂල් කාඩ් එකක් ගත්තා..... මේ අවුරුද්දෙන් පස්සේ අයින් කරනවා......
![]()
ඔව් ඇත්තටම රිදුනා.......
රිදිලා......
කාඩ් එකට අහු උනහම, ඉබේටම ඔෆර්ස් වලට අහු වෙනවා......
මමත් කොමර්ෂල් කාඩ් එකක් ගත්තා..... මේ අවුරුද්දෙන් පස්සේ අයින් කරනවා......
![]()
ස්ථාවර ගාස්තු ගැන කිසිදු දැනුමක් නැත කිං අයියේ......![]()
කන්ටෑකට් ක්ලීනර් + ඉතිපිසෝ ගැන කරපන්...බලපන් බං... ස්ටාෆ් ට්‍රේනින් එකක් මට සෙට් වෙලා.....
Laptop troubleshooting and servicing කියලා ප්‍රසන්ටේෂන් එකක් කරන්නලු..... කාලා වරෙන්කෝ දැන් ඉතින්......
![]()
![]()

job/performance evaluation ekkata wage oya enna hadanne.. sawuththuwatama wade karanna epa.. umba karanne amaru wadak kiyala pennapan. nosalakilimathwa laptop galawanna gihin kela ona ewa ehema slide walin pennapan. cost eka wadi kaali kaddagaththa photo ehema daala pennapan. eeta passe umba lapak hondata anti static protection ehema daagena galawana photos daala pennapan umba eewa niyama widiyata karana bawa.
කියල බං තියෙන්නේ.........
බීපු ඒවා....සිගා ගහපු ඒවා..මරා ගත්ත ඒවා.......වෙඩි කාපු ඒව.....හකු කඩපු ඒවා......තව ඒක්සෙට්රා...එක්සෙට්රා.....
එකක් ගැන ඇරුණු කොට.......ඒක කියන්නේ නැත්තේ එයා මගේ ****** (ඒ වචනේ මෙතන දාන්න බෑ........ඒහෙම වුණොත් බළලා මල්ලෙන් එළියේ.....දැක්කොත් බැරි වෙලාවත්!)නිසා......
ඕක තරිය නම් දන්නව අල ගිය තැන් වල ඉදන්![]()

මම දැක්කෙත් නෑ දන්නෙත් නෑ ඇහුනෙත් නෑ 

මොකෝ මචන් අවුලක්ද ?
අද අර බාණ්ඩ ටිකක් බැලුවා කඩවත පැත්තේ ....25000 ක් විතර මචන් ..![]()

හ්ම්ම් හ්ම්ම් .. මේ ටිකේ අවුල් බන්![]()
මම කිව්වේ ඕවයේ ගාන ඕක තමා![]()

දැන් ඉතින් මොනවාද අඩුවට තියෙන්නෙ![]()
බාල බඩු අඩුවට අරන් වැඩක් නෑනේ බන්



කන්ටෑකට් ක්ලීනර් + ඉතිපිසෝ ගැන කරපන්...![]()
Pages 40 ක ප්‍රසන්ටේෂන් එකක් හැදුවා බොල..... 
Pages 40 ක ප්‍රසන්ටේෂන් එකක් හැදුවා බොල.....
![]()
