Bachelor of Information Technology (BIT)

poornarm

Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT

    I'm from a government uni BTW.

    :lol::lol::lol::lol:

    Government uni eke office wala wenna athi. Uba uni giyata dan nathuwa athi degree 1k karaddi passen idagena A/L wage ugan nan nathi bawa.(SLIIT wage:lol::lol:) Uwamanawa thiyana eka kohomahari igena gannawa books net refer karala. Nathuwa SLIIT eke wage A/L clz karanawa wage degree karanna baha macho. Uba yana university 1 mokakda kiyala poddak kiyanawada?:lol::lol::lol:
    Oya Foreign degree dena ratawal wala wath oya degree ganan gan naha kiyala uba danneth nathuwa athi.
    Abroad inna ekek gen ahala balapan.:rofl:
    Uba kochchara pandi tolk dunnath government degree 1 oya private uni walin dena degree walata wada valid kiyala ona harakek dannawa
    :angry::angry:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    mamath me gana hoya hoya hitiye. mmath me para apply kala. ESOFT eken karanna hitiye eth self studies karannath bari wena ekak naha. Syllabus ekanam echchara ginnak naha wage. A/L maths kale. Hugak concepts ehema A/L maths wala thibuna ewamai.
    Habai self study karana ayata resources thamai adu. ESOFT eke poth set ekak denawa e tikanam maxxa (copy-pastes from w3schools and other sites tho).
     
    EvoLazz

    Member
    Jan 25, 2012
    484
    96
    0
    මග

    Anyway above post is a great example of what happens when money minded ass holes in public education administration system decided to donate external degrees to poor dudes who failed A.L.

    Although he tries to justify that fucking up A.L after studying for more than 2 years is good.

    Get a life dude!
    Dude m not telling you are wrong..but උබ ඔය කියන විදිහට A/L fail වුන කෙනෙකුට ජිවිතයක් නැද්ද?

    එතකොට උබ කියන්නේ a/l fail වුන දුප්පත් අයට
    ඡිවිතයක් නෑ
    එතකොට උබ හිතලා බලපන් "money minded ass hole" කව්ද කියලා
    එතකොට Sllit,NIBM වලට යන්න තියෙන උන්ට හොදයි..මචන් මම දන්නේ නැ උබ ලංකාවේද ඉන්නේ කියන්න එත් උබලා වගේ සල්ලි තියෙන එ විසේ ඔලුව‍ට ගහලා තියෙනගොන් හරක් ඉන්නකන් මේ රට හදන්න බැ.:frown::frown:
    ඉ‍ගෙන ගත්ත එකා විතරක් නෙවේ මේ සමාඡයේ හැම එකාම මොකක් හරි සේවයක් කරනවා.නිකන් හිතපන් උබලාගේ ගෙදර කුණු අදින එකා අවේ නැත්නම් මොකද වෙන්නේ කියලා.
    ලැට් සුද්ද කරන එකා එ වැඩේ කරේ නැත් නම් මොකද වෙන්නේ කියලා..
    ජිවීතේ එක කඩ ඉමක් fail උනා කියලා හැම එකාම එතෙන නවතින්නේ නැ මනුස්සයෝ
    උබට Internet තියෙන එකේ පොඩ්ඩක් search කරලා බලපන් දැන් හුගක් හරි මාර්ගයෙන් දියුණු වෙලා ඉන්න හැම එකාම A/L pass ද කියලා..අනිත් එක ලංකාව ‍වගේ විභාග කේන්දි්‍ය අධ්‍යාපන ක්‍රමයක්(exam based education system)(
    http://www.dailynews.lk/2011/06/04/news32.asp) තියෙන රටක් දියුණු වෙන්නේ නැත්තේ ඇයි කියලා Japan(http://www.japantoday.com/category/...-its-standardized-test-based-education-system) ‍වගේ රටක් එක්ක සංසංදනය කරලා බලපන්..

    අපි එකිනෙකාට ඇස් පෙනෙන විදිහ වෙනස් එක පාලනය වෙන්නේ මොළෙන් නිසා..ඉතින් ඉගෙන ගැනිම එක එකාගේ සමාන වෙනවාද එතකොට??
    උබට Degree එකක් ඇති එ උනාට උබේ ආකල්ප පොඩ්ඩක් වෙනස් කර ගනින්..
    එකරලා අනිත් එවුන්‍ට උපදෙස් දිපන්

    Just for the record i ddnt fail ma A/l and i did bio

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    uge kathawenma therenawa oo igena gaththa kivwata samajaya asraya karanne nethi mati harakek kiyala. anika mekata aweth ad ekak daaganna. gon haraka hithanna a/l kiyanne life eka kiyala.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මෙහෙමයි මචන් වැඩේ. bit කියන්නේ external degree එකක්. නමුත් දෙන්නේ ලංකාවේ ඉහලම තත්වේ තියෙන විශ්ව විද්‍යාල දෙකකින් (cmb and moratuwa ). ඒ දෙකේ reputation එක ගැන බයවෙන්න දෙයක් නැතිවුනත් external කියන දේ සලකලා බැලුවොත් ඉතින් යම්කිසි අවාසියක් තියෙනවා.

    ඊලඟ කාරනේ තමයි bit කියන්නේ ලේසි එකක් නම් නෙවෙයි. ඒකත් හොඳට මතක තියාගන්න. අවාසනාවකට අද industry එකේ bit එකට තැන ටිකක් අඩුයි. අවුරුදු හතරේ degree එකක් නොවීමත් ඒකට බලපානවා. නමුත් එක quality අතින් ගොඩක් ඉහලයි. pass rate එකෙන් ඒක මැනගන්න පුලුවන්.

    කොළඹ කැම්පස් එකේ bit එක කරන්න. ඒ ලෙවල් පාස් තුන තිබ්බා නම් ඇති. ගාන ගැන නම් ඉතින් අහගන්න කරපු කෙනෙක්ගෙන්. ගොඩක් අය bit කරන්නේ රස්සාවක් හරි වෙන IT නොවන උපාධියක් කරන අතරේ. සමහරු self study කරනවා. තමන් මීටරයක් නම්, කට්ට කාගෙන කරන්න පුලුවන් නම් self study තෝරගන්න. නැත්තන් ඕන තරම් classes තියෙනවා

    හොඳට මතක තියාගන්න දැන් IT industry එකට වෙලා තියෙන දේ ගැන. උපාධියට නෙවෙයි රස්සා දෙන්නේ. උපාධිය මොකේ උනත් මොන කාලේ උනත් කමක් නෑ. හැබැයි කාරණා තුනක් උඩ රස්සාවක් ලැබෙන තීරණය වෙනවා.

    1) professional qualifications කරලා තියාගන්න. language එකක් හරි networking/DB හරි එකක් අනිවාර්යයෙන්ම ගන්න. ඒකේ දිගටම ඉගෙනගන්න උපාධියට අමතරව
    2) උපාධියට අමතරව හොඳ projects කීපයක්ම කරලා තියාගන්න. commercial ඒවා. සල්ලිවලට නැතිවුනත් රස්සාවකට යනකොට පුදුම වටිනාකමක් ඒවාට තියෙන්නේ
    3) internship එකකින් හරි experience ගන්න බලන්න.

    තමන් වැඩ්ඩෙක් නම් ඔය degree එක මොනා උනත් අනාගතේ ශුවර්. හැබැයි මෝඩයෙක්, කම්මැලියෙක් නම් bit,sliit, nibm මොනා කරත් හරියන්නේම නෑ
     
    Last edited:
    Jan 31, 2013
    19
    1
    0
    ඔන්න මචෝ හොදට මතක තියාගනින් BIT එකේ පස්සෙන් ඇවිත් Degree දෙන්නේ නෑ. අවරුද්දකට 17,000 ක් විතර ගන්නවා එතනින් ගන්නේ 130 විතර උපරිම. ප්‍රොජෙක්ට් එක එහෙම පට්ට tough බලනවා. කරනකොට තේරෙයි. :baffled::baffled:
    මේක කරනගමන් මොකක් හරි language එකක් හරි framework එකක් හරි සුපිරියටම practice කරපන් නැත්නම් මොන මගුල කලත් හුලන් තමයි.
    :P:P

    SLIIT ගැන මම කමෙන්ට් දක්වන්නේ නැත:dull::dull:.මන්ද යත් සල්ලි තියන උන්ට එක හොදාය. :P:P

    patta machan....:yes:
     
    Jan 31, 2013
    19
    1
    0
    Check this out...

    LOL! see.

    This guy makes no sense but talk all BS.

    First I didn't say that, Colombo uni was bad. I accept the fact that every government uni is better than and private unis and institutions in SL without any hypocrisy and I too proudly say that I studied at a government uni. (without SL free education I will never make this far) Also graduates from governments unis have good reputation in the industry than other graduates in SL most of the time.

    Now let me make a point.

    According to you so called UOC is the best and it ranked among world best 1500 unis right, but then what about affiliated degrees in private institutions and unis in SL.

    For example, NIBM - university college of dublin and SLIIT curtin and UK degree. They are not ranked behind UOC right. In fact, those unis are way ahead than all our unis in SL. ( Curtin among world best 300, university college of dublin among best 200 unis in the world and so on)

    Then what is this nonsense "uba lankawe no 1 uni ekata thama oya baninne. lol. "

    Hope you dickhead can understand what you wrote earlier and the difference between world best 300 unis and best 1500 unis. LOL! Then why is that UOM engineering graduates getting so many opportunities in the industry than all the others. It must go to UOC right. (According to your uni ranking logic) Haha! First get you facts correct Mr.

    Then I'm telling you again. No one gives you a degree in SL for money etc. Simply every undergraduate has to pass exams, do assignments and study hard to earn a degree. Next, if you are good at whatever thing you do, it doesn't matter where you from like pvt or government uni.

    Finally, we come to this part.

    "uba dakala nethilu eken godak enawa. eka thamai eke quality eka. pandurakata gahuwahama 100k visiwenna degree denne ne eke."

    True. I haven't seen many of them. So once you completes BIT you gotta find a work placement or a job. To BIT degree holders it will be a little bit harder than others coz, they don't get proper support form their institution or lecturers and there are less no of superiors to get support if you are going for an interview.

    Then again, I do work at a one of below listed companies unlike you and further more, I'm sure they will never hire people like you with this kind of attitude towards other people.

    Next thing is earlier on, someone also said a lot of people who start BIT leave it after first or second year. No wonder! In the meantime these guys say to the person who starts this thread that he doesn't need to go to lecturers for the first year and maybe he also can skip the second year lectures and pass the exam by doing self studies. Damn you all! you dickheads wanna see this fellow also leaving BIT after first year or second year without completing degree.

    Just think through man. You have to get a proper support from some one at least when you are doing a degree. For example, some people go to 6 classes for 3 subjects in A/L and still fail the exam and these guys telling him to skip the bloody lectures when he's doing something new like BIT. LOL! I'm sure this attitude will help you to increase the number of drop out students.

    (On the other hand other BIT people go to cheap places like ESOFT and ICBT for BIT lectures and most of the time these so called lecturers in those pvt institutions only have a diplomas and they teach final year BIT subjects. No surprises ha!)

    So this also proves that these idiots who only talk big have no idea what they are talking about.

    Then "uba dakala thiyena industry eke vertusa wenna athi neda lol."

    Bold part is, I haven't seen any BIT guys in leading SW compnies in SL or outside the country. For instance have you guys (hey! ms48mail. I know that you work aborad for google but I'm talking about SL companies here) ever seen a BIT guy in WSO2, MIT, Mubasher, 99x etc.

    Just cut the crap dude! You very hardly find one or two BIT people in high positions in above listed companies maybe one day you'll be able to make it, if you have enough experience and exposure in the industry. ( BTW no kidding! I'm sure there must be a few SE with BIT degrees in those, but they are way out numbered by government uni graduates and other pvt uni people. So you are talking too much about one or two persons)

    After all this is why, I always tel ordinary guys (like the one who started this thread) to go to a place like SLIIT or NIBM to get proper education (real lecturers with degrees and other qualification, real education environment and real facilities) without doing self studies and digging their way to self destruct them selves and help further to increase high BIT drop out rate.)

    prior to posting in this thread, I never thought that this madness will come after me like this just because of expressing my idea.

    Hope one or two smart ones will grasp the idea of this post.

    You Loose Man....Check this guy..

    Melan Nimesh Jayasingha search on linedin.He works @ WSO2...IN YOUR FACE MAN...:P

    shenal1234

    Member
    Nov 3, 2011
    127
    3
    0
    Negombo
    Mu danna iti gediya. BIT piligath university 1kin dena degree 1k machan.adu wiyadamakin karanna puluwan hodama degree 1. moratuwe eka colombo walata wada hodai gana wadie. anika godak amarui. hebei kara gaththoth goda.
    Colombo BIT 1 1st year cls yan nathuwa unath kara ganna puluwan. First year complete karahama ubata diploma 1 hambenawa.
    IT field eke kawadawath job nathiwen naha.
    karana gaman experience hadaganna puluwan thanakata palayan.
    complete karapu gaman rata palayan
    Salli thama malli...:D:D

    Iya,,mamath BIT 1ke 1st sem 1ka Esoft 1ke karanne,,,But Podi case 1k tiyenawa..SLIIT 1ka wage practical nane..okkoma tiyenne..theory ne,,,//eka tama case 1ka???:oo::oo:
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,234
    383
    83
    mamath bit karanna inne godaaak wadagath thread ekak,

    mata podi prashnayak tiyanawa colombowla bit karanawanam clz yanna hoda koheda?:confused:
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    Dude m not telling you are wrong..but උබ ඔය කියන විදිහට A/L fail වුන කෙනෙකුට ජිවිතයක් නැද්ද?

    එතකොට උබ කියන්නේ a/l fail වුන දුප්පත් අයට
    ඡිවිතයක් නෑ
    එතකොට උබ හිතලා බලපන් "money minded ass hole" කව්ද කියලා
    එතකොට Sllit,NIBM වලට යන්න තියෙන උන්ට හොදයි..මචන් මම දන්නේ නැ උබ ලංකාවේද ඉන්නේ කියන්න එත් උබලා වගේ සල්ලි තියෙන එ විසේ ඔලුව‍ට ගහලා තියෙනගොන් හරක් ඉන්නකන් මේ රට හදන්න බැ.:frown::frown:
    ඉ‍ගෙන ගත්ත එකා විතරක් නෙවේ මේ සමාඡයේ හැම එකාම මොකක් හරි සේවයක් කරනවා.නිකන් හිතපන් උබලාගේ ගෙදර කුණු අදින එකා අවේ නැත්නම් මොකද වෙන්නේ කියලා.
    ලැට් සුද්ද කරන එකා එ වැඩේ කරේ නැත් නම් මොකද වෙන්නේ කියලා..
    ජිවීතේ එක කඩ ඉමක් fail උනා කියලා හැම එකාම එතෙන නවතින්නේ නැ මනුස්සයෝ
    උබට Internet තියෙන එකේ පොඩ්ඩක් search කරලා බලපන් දැන් හුගක් හරි මාර්ගයෙන් දියුණු වෙලා ඉන්න හැම එකාම A/L pass ද කියලා..අනිත් එක ලංකාව ‍වගේ විභාග කේන්දි්‍ය අධ්‍යාපන ක්‍රමයක්(exam based education system)(
    http://www.dailynews.lk/2011/06/04/news32.asp) තියෙන රටක් දියුණු වෙන්නේ නැත්තේ ඇයි කියලා Japan(http://www.japantoday.com/category/...-its-standardized-test-based-education-system) ‍වගේ රටක් එක්ක සංසංදනය කරලා බලපන්..

    අපි එකිනෙකාට ඇස් පෙනෙන විදිහ වෙනස් එක පාලනය වෙන්නේ මොළෙන් නිසා..ඉතින් ඉගෙන ගැනිම එක එකාගේ සමාන වෙනවාද එතකොට??
    උබට Degree එකක් ඇති එ උනාට උබේ ආකල්ප පොඩ්ඩක් වෙනස් කර ගනින්..
    එකරලා අනිත් එවුන්‍ට උපදෙස් දිපන්

    Just for the record i ddnt fail ma A/l and i did bio

    very good post machan