EK Married Club-5

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    flowers-image-good-morning-fb-friends.jpg
    :shocked::shocked: ayeth muwa Hack karalada kohedo
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොහෙද බං මකබෑවිලා හිටියේ.....:oo:

    :oo: බොසා අද මගේ ප්ලේස් එක බදු අරන්..... පොරගේ ලැපට SSD එකක් ගහගෙන.... හොද වෙලාවට, වෙන එකෙක්ව වැඩේට මාට්ටු උනේ...... මම හාඩ්වෙයා එකට වෙලා ඉන්නවා...... ඉවසලා ඉවසලා බැරිම තැන ලැපත් උස්සන් මෙහෙට ආවා.... :angry::yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :oo: බොසා අද මගේ ප්ලේස් එක බදු අරන්..... පොරගේ ලැපට SSD එකක් ගහගෙන.... හොද වෙලාවට, වෙන එකෙක්ව වැඩේට මාට්ටු උනේ...... මම හාඩ්වෙයා එකට වෙලා ඉන්නවා...... ඉවසලා ඉවසලා බැරිම තැන ලැපත් උස්සන් මෙහෙට ආවා.... :angry::yes:
    Mata DDR 2 ram ekak oni
    eka ussapan oken:oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: බොසා අද මගේ ප්ලේස් එක බදු අරන්..... පොරගේ ලැපට SSD එකක් ගහගෙන.... හොද වෙලාවට, වෙන එකෙක්ව වැඩේට මාට්ටු උනේ...... මම හාඩ්වෙයා එකට වෙලා ඉන්නවා...... ඉවසලා ඉවසලා බැරිම තැන ලැපත් උස්සන් මෙහෙට ආවා.... :angry::yes:

    ඉතිං බොසාට දෙකක් අමතපන්කෝ පල කියලා....... :P SSD කියන්නේ අර පොඩි චිප් ඒක වගේ ඒකනේ.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතිං බොසාට දෙකක් අමතපන්කෝ පල කියලා....... :P SSD කියන්නේ අර පොඩි චිප් ඒක වගේ ඒකනේ.......

    :frown: බොසා පව් නිසා එහෙම ඈමතුවේ නෑ...... :no: :P

    SSD - Solid State Drive :-
    Code:
    http://en.wikipedia.org/wiki/Solid-state_drive

    images

    :oo: හාඩ් ඩිස්ක් එකක් වගේම තමා....... :yes: එකම දේ 32GB එකක්, 15,000ක් විතර වෙනවා....... :shocked:

    :oo: තව ප්‍රශ්න තියෙනවද.....?? :rolleyes: :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: බොසා පව් නිසා එහෙම ඈමතුවේ නෑ...... :no: :P

    SSD - Solid State Drive :-
    Code:
    http://en.wikipedia.org/wiki/Solid-state_drive

    images

    :oo: හාඩ් ඩිස්ක් එකක් වගේම තමා....... :yes: එකම දේ 32GB එකක්, 15,000ක් විතර වෙනවා....... :shocked:

    :oo: තව ප්‍රශ්න තියෙනවද.....?? :rolleyes: :P

    නෑ........ :no: (වාතයක් වුනානම් සමාවෙයන්..... :sorry:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මමත් මුගෙන් ඇහුවා මගේ කොම්පිතරේට DDR2 ram ගන්න විදියක්..... ඒත් කොහෙද මූ දන්නෙවත් නෑ කියනවනේ ඒවායේ ගණන්වත්........

    :oo: සිරාවට ඩෙස්ක්ටොප් ගැන නම් මෙලෝ දෙයක් දන්නේ නෑ මම..... :baffled::dull: Branded Desktop විතරමනේ කරේ...... :) ලැප් වල නම් ඕනා හොට්ටක්..... :D :love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය ඉතිං........ :oo::oo: උඹලා ඉතිං අළුත් අළුත් ඒවා එක්කනේ වැඩ........

    :yes: ඒ උනාට අබාන්ස් එකේ වගේ අළුත් බඩු සෙට් වෙන්නේ නෑ මෙහෙදි මට..... :( ඒත් ඉතින් ඩීලර් වැඩේ කරන නිසා, නිතර එන ඊ මේල් ටිකෙන් දැනුවත් මාකට් එක ගැන...... :yes: :D
     
    Status
    Not open for further replies.