උඹ මස්පිඬු සහිත තට්ට කුකුලන්ට මෙතරම් ප්රිය කරන බව දැනගත්තෙ දැන්ය..![]()

උඹ මස්පිඬු සහිත තට්ට කුකුලන්ට මෙතරම් ප්රිය කරන බව දැනගත්තෙ දැන්ය..![]()

කොහෙද බං මකබෑවිලා හිටියේ.....![]()
බොසා අද මගේ ප්ලේස් එක බදු අරන්..... පොරගේ ලැපට SSD එකක් ගහගෙන.... හොද වෙලාවට, වෙන එකෙක්ව වැඩේට මාට්ටු උනේ...... මම හාඩ්වෙයා එකට වෙලා ඉන්නවා...... ඉවසලා ඉවසලා බැරිම තැන ලැපත් උස්සන් මෙහෙට ආවා.... 

Mata DDR 2 ram ekak oniබොසා අද මගේ ප්ලේස් එක බදු අරන්..... පොරගේ ලැපට SSD එකක් ගහගෙන.... හොද වෙලාවට, වෙන එකෙක්ව වැඩේට මාට්ටු උනේ...... මම හාඩ්වෙයා එකට වෙලා ඉන්නවා...... ඉවසලා ඉවසලා බැරිම තැන ලැපත් උස්සන් මෙහෙට ආවා....
![]()

බොසා අද මගේ ප්ලේස් එක බදු අරන්..... පොරගේ ලැපට SSD එකක් ගහගෙන.... හොද වෙලාවට, වෙන එකෙක්ව වැඩේට මාට්ටු උනේ...... මම හාඩ්වෙයා එකට වෙලා ඉන්නවා...... ඉවසලා ඉවසලා බැරිම තැන ලැපත් උස්සන් මෙහෙට ආවා....
![]()
SSD කියන්නේ අර පොඩි චිප් ඒක වගේ ඒකනේ.......Mata DDR 2 ram ekak oni
eka ussapan oken![]()
Mata DDR 2 ram ekak oni
eka ussapan oken![]()
DDR2 RAM එකක් දැක්ක කාලයක් මතක නෑ....... 
DDR2 RAM එකක් දැක්ක කාලයක් මතක නෑ.......
![]()

උඹලා ඉතිං අළුත් අළුත් ඒවා එක්කනේ වැඩ........ඉතිං බොසාට දෙකක් අමතපන්කෝ පල කියලා.......SSD කියන්නේ අර පොඩි චිප් ඒක වගේ ඒකනේ.......
බොසා පව් නිසා එහෙම ඈමතුවේ නෑ......
http://en.wikipedia.org/wiki/Solid-state_drive
හාඩ් ඩිස්ක් එකක් වගේම තමා.......
එකම දේ 32GB එකක්, 15,000ක් විතර වෙනවා.......
තව ප්රශ්න තියෙනවද.....??

බොසා පව් නිසා එහෙම ඈමතුවේ නෑ......
![]()
![]()
SSD - Solid State Drive :-Code:http://en.wikipedia.org/wiki/Solid-state_drive
![]()
හාඩ් ඩිස්ක් එකක් වගේම තමා.......
එකම දේ 32GB එකක්, 15,000ක් විතර වෙනවා.......
![]()
තව ප්රශ්න තියෙනවද.....??
![]()
![]()
(වාතයක් වුනානම් සමාවෙයන්.....
)මමත් මුගෙන් ඇහුවා මගේ කොම්පිතරේට DDR2 ram ගන්න විදියක්..... ඒත් කොහෙද මූ දන්නෙවත් නෑ කියනවනේ ඒවායේ ගණන්වත්........
සිරාවට ඩෙස්ක්ටොප් ගැන නම් මෙලෝ දෙයක් දන්නේ නෑ මම..... 
Branded Desktop විතරමනේ කරේ......
ලැප් වල නම් ඕනා හොට්ටක්.....

ඔය ඉතිං........උඹලා ඉතිං අළුත් අළුත් ඒවා එක්කනේ වැඩ........
ඒ උනාට අබාන්ස් එකේ වගේ අළුත් බඩු සෙට් වෙන්නේ නෑ මෙහෙදි මට.....
ඒත් ඉතින් ඩීලර් වැඩේ කරන නිසා, නිතර එන ඊ මේල් ටිකෙන් දැනුවත් මාකට් එක ගැන......