EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    yako mu dawalta witharak idalath kala thiyena kema balahanko :P

    අනේ...... මෙව්වා මම හිතලා කරපුවා නෙවෙයි මෙයා.......
    16_277946469.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ...... මෙව්වා මම හිතලා කරපුවා නෙවෙයි මෙයා.......

    :rofl::P ආ ඒකෙන් මේකෙන් කමක් නෑ..... දැන් අපි මාරු වෙන්න හදන්නේ..... උඹ ඒ අතරේ 18,000ක් ගැහුවොත්, සුභ පැතුම් හොදේ......!! :D:yes::cool::P;)
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ඔය කොස්වත්ත හරියේ කැලේකට රිංගපන්..... නැත්නම් කොහු බත් කන්ටේනර් එකක් ඈතුලට රිංගපන්...... :P

    මෙහෙ ලොකු කැලෑ නෑ තියෙන්නේ ලඳු කැලෑ විතරයි....... ඉතිං ඒ තියෙන ලඳු කැලෑවකටවත් යන්න බෑ මට S2 එකක් නැති නිසා........... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl::P ආ ඒකෙන් මේකෙන් කමක් නෑ..... දැන් අපි මාරු වෙන්න හදන්නේ..... උඹ ඒ අතරේ 18,000ක් ගැහුවොත්, සුභ පැතුම් හොදේ......!! :D:yes::cool::P;)

    ඉස්තුතියි රත්තො....... ඒත් අද ගහන්නේ නෑ ඊයේ සිට අකුරට වැඩ නෑ නෑ අකුරට ඕෆ් වෙනවා...... මමත් 5ට යනවා....... හෙට තමා 18......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙහෙ ලොකු කැලෑ නෑ තියෙන්නේ ලඳු කැලෑ විතරයි....... ඉතිං ඒ තියෙන ලඳු කැලෑවකටවත් යන්න බෑ මට S2 එකක් නැති නිසා........... :P

    :oo: ලදු කෑලෑවකට යනකොට S2 එකක් ඕනා කියලා ඉගැන්නුවේ කොහෙද.....?? වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නෑ වගේ....... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉස්තුතියි රත්තො....... ඒත් අද ගහන්නේ නෑ ඊයේ සිට අකුරට වැඩ නෑ නෑ අකුරට ඕෆ් වෙනවා...... මමත් 5ට යනවා....... හෙට තමා 18......

    :oo: උඹ Sure නෑ නේ..... ඒකයි දැන්ම සුභ පැතුවේ...... :yes:

    ඔව් ඔව් 5ට පල..... :yes::cool:;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ලදු කෑලෑවකට යනකොට S2 එකක් ඕනා කියලා ඉගැන්නුවේ කොහෙද.....?? වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නෑ වගේ....... :P

    ලදු කෑලෑවකට S2 එකක් නැතිව යන්න පුළුවන් ඇති...... ඒත් එහෙම ගිහිං ඉන්නකොට සෙන්ට බලක් එහෙම අවොත් S2 එකක් එපැයි....... (උඹට වගේ.....)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලදු කෑලෑවකට S2 එකක් නැතිව යන්න පුළුවන් ඇති...... ඒත් එහෙම ගිහිං ඉන්නකොට සෙන්ට බලක් එහෙම අවොත් S2 එකක් එපැයි....... (උඹට වගේ.....)

    :oo: මේ මොන පයන්නක්ද....?? :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Most famous two groups in Sri Lankan Largest Online Community
    Team Travelers & Married Club.

    Will be meeting face to face…

    For the 1st time in the History of ElaKiri.com

    :rolleyes: මොන පයන්නක් ද ඒ පාර කරන්න යන්නේ ? :confused:
     
    Status
    Not open for further replies.