yako mu dawalta witharak idalath kala thiyena kema balahanko![]()
අනේ...... මෙව්වා මම හිතලා කරපුවා නෙවෙයි මෙයා.......

ආ ඒකෙන් මේකෙන් කමක් නෑ..... දැන් අපි මාරු වෙන්න හදන්නේ..... උඹ ඒ අතරේ 18,000ක් ගැහුවොත්, සුභ පැතුම් හොදේ......!! 

ඔය කොස්වත්ත හරියේ කැලේකට රිංගපන්..... නැත්නම් කොහු බත් කන්ටේනර් එකක් ඈතුලට රිංගපන්......
![]()

ආ ඒකෙන් මේකෙන් කමක් නෑ..... දැන් අපි මාරු වෙන්න හදන්නේ..... උඹ ඒ අතරේ 18,000ක් ගැහුවොත්, සුභ පැතුම් හොදේ......!!
![]()
මෙහෙ ලොකු කැලෑ නෑ තියෙන්නේ ලඳු කැලෑ විතරයි....... ඉතිං ඒ තියෙන ලඳු කැලෑවකටවත් යන්න බෑ මට S2 එකක් නැති නිසා...........![]()
ලදු කෑලෑවකට යනකොට S2 එකක් ඕනා කියලා ඉගැන්නුවේ කොහෙද.....?? වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නෑ වගේ....... 
ඉස්තුතියි රත්තො....... ඒත් අද ගහන්නේ නෑ ඊයේ සිට අකුරට වැඩ නෑ නෑ අකුරට ඕෆ් වෙනවා...... මමත් 5ට යනවා....... හෙට තමා 18......
උඹ Sure නෑ නේ..... ඒකයි දැන්ම සුභ පැතුවේ......

ලදු කෑලෑවකට යනකොට S2 එකක් ඕනා කියලා ඉගැන්නුවේ කොහෙද.....?? වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නෑ වගේ.......
![]()
උඹ Sure නෑ නේ..... ඒකයි දැන්ම සුභ පැතුවේ......
![]()
ඔව් ඔව් 5ට පල.....![]()
ලදු කෑලෑවකට S2 එකක් නැතිව යන්න පුළුවන් ඇති...... ඒත් එහෙම ගිහිං ඉන්නකොට සෙන්ට බලක් එහෙම අවොත් S2 එකක් එපැයි....... (උඹට වගේ.....)
මේ මොන පයන්නක්ද....?? 
අපෝ තව කීයක් තියෙනවාද බං 18 ට....... හෙට තමා.......
ඒ උනාට උඹේ කෑමේ හැටියට..... 
ඒ උනාට උඹේ කෑමේ හැටියට.....
![]()
මේ මොන පයන්නක්ද....??
![]()
ඇය් එපාද...??

Most famous two groups in Sri Lankan Largest Online Community
Team Travelers & Married Club.
Will be meeting face to face…
For the 1st time in the History of ElaKiri.com
මොන පයන්නක් ද ඒ පාර කරන්න යන්නේ ? 