EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට ආපු සැකයක් පසුපස හඹා ගියා... කොහොම හරි ඒකෙන් කීප දෙනෙක් මාට්ටු වුනා... ශී මේල් ඩයල් ටිකක් එලකිරියේ ඉන්නවා වගේ... :baffled::baffled:

    :rolleyes: ඒ මොකක්ද ඒ සීන් එක....?? අර කෙල්ලෙක් වගේ ඈවිල්ලා, අපේ එක එකා ගේම ඉල්ල ගත්ත ත්‍රෙඩ් එකද......?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක වෙනම සීන් කෝන් එකක්නේ....

    මම මේ ඇහුවේ දෙන්නට දෙන්න රිදුන රිදුනා කියන්නේ මොකද කියලා කොනිත්තගත්තාවත්ද.......? :rolleyes:

    :frown::angry: මගුල...... :angry:
     
    kingdewi

    Well-known member
  • 11.gif
    11.gif
    11.gif
    11.gif

    පරණ කෝන්තර හෙවත් අළු යට ගිණිපුපුරු :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මටත් ඌට බනින්න හිතෙන්නේ නැහැනේ...:baffled: මුගේ පොඩ්ඩගෙ පින්තූරෙනෙ මූ දාං ඉන්නේ.. ඉතිං වචනය්ක්වත් කියන්න හිතෙන්නේ නෑ ඒක දැක්කහම... :dull:

    :yes::yes::yes::yes::yes:;) ඒ වුනාට මට කේන්ති ගියොත් මම අවතාර ඒක අතින් වහගෙන හරි බනින ඒක ටයිප් කරනවා...... :D:D;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මටත් ඌට බනින්න හිතෙන්නේ නැහැනේ...:baffled: මුගේ පොඩ්ඩගෙ පින්තූරෙනෙ මූ දාං ඉන්නේ.. ඉතිං වචනය්ක්වත් කියන්න හිතෙන්නේ නෑ ඒක දැක්කහම... :dull:

    :yes: සිරාවට..... මූ ඉතින් මගේ ෆිට් එකනේ.... ඉදලා හිටලා ඒත් මූට ජාතිය අමතන්නේ නැතුවත් බෑ...... :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මටනම් හිතුනේ ඔහොම ත්‍රෙඩ් එකක් දාල කාන්තා පාර්ශවයේ කස්ටිය කොටු කරන්න බැලුවේ, වැඩේ කියන්නේ එක කෙල්ලෙක් වත් සෙට් වෙලා නෑ නේද, කොල්ලෝ ටික දුවන්න දුන්නනේ....:baffled:

    ඔව් මට ඕකත් හිතුනා... ඕවට නම් දරාපු කීප දෙනෙක් හිටියා ඒ කාලේ... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගේ කේන්දරේ ත්‍රෙඩ් කෑමට අධිපති ග්‍රහයෝ පිහිටලා නෑ උඹෙයි රත්නේගෙයි වගේ...... :rolleyes::rolleyes:

    :frown: අනේ පල ඩෝ යන්න..... බලාපිය මේ ත්‍රෙඩ් එක, උඹ මේ දවල්ට විතරක් ලොග් වෙලත්, කාලා තියෙන කෑම..... උඹේ කෑම දෙවනි වෙන්නේ, සංකපාලයා, රේඩියෝ ත්‍රෙඩ් කන කෑමට විතරමයි.......!! :baffled::dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔයාගේ එහෙං මෙහෙන් ඇල්ලුවේ නෑ........ :rofl::rofl::rofl: හරිය

    අර රත්නේ හැමෝගෙම :love: ඒක කියලා කියපු එකටයි මම කිව්වේ...... මේකේ කෙල්ලෝ නෑනේ (හිටියත් රත්නෙට :love: කරයි යෑ...) ඉතිං කොල්ලෝ කොල්ලන්ට :love: කොරන්නේ නෑනේ සමනලයෝ ගේ කුරුල්ලෝ ඇරෙන්න....... :rofl:
    :baffled:

    එහෙම කියන්න එපා මලයෝ, කලයක් විතර තියෙන බඩ අඩුකර ගත්තනම් රත්නය ගොඩ....:P
    ගෙදර එක්සයිස් කරන මැසිමකුත් තියෙනවා දැක්ක රෙදි වනලා....
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔයාගේ එහෙං මෙහෙන් ඇල්ලුවේ නෑ........ :rofl::rofl::rofl: හරිය

    අර රත්නේ හැමෝගෙම :love: ඒක කියලා කියපු එකටයි මම කිව්වේ...... මේකේ කෙල්ලෝ නෑනේ (හිටියත් රත්නෙට :love: කරයි යෑ...) ඉතිං කොල්ලෝ කොල්ලන්ට :love: කොරන්නේ නෑනේ සමනලයෝ ගේ කුරුල්ලෝ ඇරෙන්න....... :rofl:

    ඇයි බොල :love: එක දාන්නේ ඔය හු*න එකට විතරක් නෙමෙයි...:P
    අම්මප මටත් කලින් බැඳලා තාම :love: symbol එකේ භාවිතය දන්නේ නෑ... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔයාගේ එහෙං මෙහෙන් ඇල්ලුවේ නෑ........ :rofl::rofl::rofl: හරිය

    අර රත්නේ හැමෝගෙම :love: ඒක කියලා කියපු එකටයි මම කිව්වේ...... මේකේ කෙල්ලෝ නෑනේ (හිටියත් රත්නෙට :love: කරයි යෑ...) ඉතිං කොල්ලෝ කොල්ලන්ට :love: කොරන්නේ නෑනේ සමනලයෝ ගේ කුරුල්ලෝ ඇරෙන්න....... :rofl:

    :frown: එතකොට අර සසලිටයි, ලිං ජයන්තයයි........!! :baffled::dull:
     
    Status
    Not open for further replies.