EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මගේ කරුමෙට බං කිං අයියේ උඹ මට වඩා වැඩිමල් වුනේ නැත්නම් දෙසනවා දෙසිල්ලක් ආයේ නෑ......... :baffled::baffled:

    මටත් ඌට බනින්න හිතෙන්නේ නැහැනේ...:baffled: මුගේ පොඩ්ඩගෙ පින්තූරෙනෙ මූ දාං ඉන්නේ.. ඉතිං වචනය්ක්වත් කියන්න හිතෙන්නේ නෑ ඒක දැක්කහම... :dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආ... සන්ජියා 18000 ගහලා නේද..? මම නම් සුභපතන්නේ නෑ... මූ මටත් කලින් ඇවිල්ලා තාම 18000.. යි... :dull:

    මගේ කේන්දරේ ත්‍රෙඩ් කෑමට අධිපති ග්‍රහයෝ පිහිටලා නෑ උඹෙයි රත්නේගෙයි වගේ...... :rolleyes::rolleyes:
     

    kingdewi

    Well-known member
  • මටත් ඌට බනින්න හිතෙන්නේ නැහැනේ...:baffled: මුගේ පොඩ්ඩගෙ පින්තූරෙනෙ මූ දාං ඉන්නේ.. ඉතිං වචනය්ක්වත් කියන්න හිතෙන්නේ නෑ ඒක දැක්කහම... :dull:

    ඔය උඹල කිවුවෙ සිරාවටමද ?
    විහිලු කරන එක නවත්තන්න කාළෙ හරි වගේ :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මල්ලි ළඟකදි ඉඳන් ඔය පැත්තට කොහුවල පිස ගෙන හමන සුළං වත් එනවද වැඩිපුර :frown:

    කියන්නත් බෑ කිං අයියේ මොකද ගෝටා ඔක්කොම ටික සුද්ද කරනවානේ වටේ පිටේ..... ඉතිං එන හුලං කෙලින්ම එනවා ඇති....... :rolleyes::rolleyes::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආහ්හ් ඇත්තද.........? :rolleyes::rolleyes::P

    ඔන්න එහෙනං මාත් දෙයියනේ කියලා 18000ක් ගහගත්තා ඈ........ :)

    :D එල එල..... මම හිතන්නේ වැඩිම කෑමක් කන්න ඈත්තේ මේ ත්‍රෙඩ් එකේ තමා උඹ..... :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මනසින් එහෙම ආතල් ගන්න එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා වගේ... :dull::dull:
    මටනම් හිතුනේ ඔහොම ත්‍රෙඩ් එකක් දාල කාන්තා පාර්ශවයේ කස්ටිය කොටු කරන්න බැලුවේ, වැඩේ කියන්නේ එක කෙල්ලෙක් වත් සෙට් වෙලා නෑ නේද, කොල්ලෝ ටික දුවන්න දුන්නනේ....:baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මට ආපු සැකයක් පසුපස හඹා ගියා... කොහොම හරි ඒකෙන් කීප දෙනෙක් මාට්ටු වුනා... ශී මේල් ඩයල් ටිකක් එලකිරියේ ඉන්නවා වගේ... :baffled::baffled:

    මොකක්ද ඒ හුට්ටප්පරේ........? :oo:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D එල එල..... මම හිතන්නේ වැඩිම කෑමක් කන්න ඈත්තේ මේ ත්‍රෙඩ් එකේ තමා උඹ..... :P
    ඌ නෙමේ, මේක කන්න වෙන කකපාලුවෙක් ඉන්නවා....:baffled::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගේ කරුමෙට බං කිං අයියේ උඹ මට වඩා වැඩිමල් වුනේ නැත්නම් දෙසනවා දෙසිල්ලක් ආයේ නෑ......... :baffled::baffled:

    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පෝස්ට් ටික කියවල හිටපං ඉස්සෙල්ලා.. කෑලි එහෙන් මෙහෙන් අල්ලන් පනින්නේ නැතුව... :lol:

    ඔයාගේ එහෙං මෙහෙන් ඇල්ලුවේ නෑ........ :rofl::rofl::rofl: හරිය

    අර රත්නේ හැමෝගෙම :love: ඒක කියලා කියපු එකටයි මම කිව්වේ...... මේකේ කෙල්ලෝ නෑනේ (හිටියත් රත්නෙට :love: කරයි යෑ...) ඉතිං කොල්ලෝ කොල්ලන්ට :love: කොරන්නේ නෑනේ සමනලයෝ ගේ කුරුල්ලෝ ඇරෙන්න....... :rofl:
     
    Status
    Not open for further replies.