සාරාංශය: original හිට්ලර් නැති කල්හි එහි අඩුව පිරිමැහීමට වෙනෙකෙකු එම චරිතයට ආරූඬ වෙයි![]()

කිරි අෆ්ෆට ඩෝග්ස් පැනපි කිව්වලු
කව්ද යකෝ මගේ ඩියුටියට ආවේස උන එකා ? 
ඒවා අලු යට ගිනිලු..

ඕකේ... මං බලන්නංTyre shop ekakin ahapan ban
ru 2000 kata wage hatharakma ganna puluwan
මට කවුද බැන්නෙ ..![]()

කිරි අෆ්ෆට ඩෝග්ස් පැනපි කිව්වලු
කව්ද යකෝ මගේ ඩියුටියට ආවේස උන එකා ?
![]()

..අර පරණ තරහවල් තිබ්බ අය ඉන්නවනේ බියගම පැත්තෙ හෙම ,
,ඉතින් අවස්ථාව ආවම පොඩ්ඩක් පිඹල බලනව ගිණි ඇවිලෙයිද කියල![]()



මලකවී මලවිරත්න කියල තියෙන්නේ පවුලේ උන්ට විහිලු කොරන්ඩ එපා කියල උඹට![]()

කොහුවල පැත්තෙන් කොහුබත් සිපගෙන හුළං වගයක් ආවයි කිවුව එකෙක්![]()

වලේ කනයෝ කීප දෙනෙක්ම ඉන්නවා..කිරි අෆ්ෆට ඩෝග්ස් පැනපි කිව්වලු
කව්ද යකෝ මගේ ඩියුටියට ආවේස උන එකා ?
![]()

නිකන් දෙන්නෙ.. හැබැයි original windows වෙන්න ඕන. windows updates auto install වෙන්න දාගන්න වෙනවා. හොර කොපියකට දැම්මොත් කොයි වෙලේ හරි හොර කොපියක් කියලා අල්ලගනී..

Jabhuuuuuukඕවා වෙනකොට පාලයා තාම බෝල ඈතුලෙ වෙන්න ඇති..![]()

ඕකේ... මං බලන්නං![]()


උගේ පවුලෙ කැමරාවට විහිලු කරන්න එපා ලු![]()

... ජක් පක් ජබුක් ගාන සද්දත් එනවා ඒක ඇතුලෙන්
ලංකාවටම එකයි යකුනේ විහිලු එපා ඔන්න ! 

මාගාව ට්රඩ් සනි එකක ටයර් එකක් නම් තියෙනවා. දෙන්නම්. සයිස් එක හෙට බලල කියන්නම්.කා ගාව හරි 12 හරි 13 හරි පරණ ටයර් තියෙනවා නං කියන්න..
කාර් එකේ ටයර් 2ක් ගෙවිලා සෑහෙන්න... ඇලෝවීල් දානකන් අනිත් ටික හදාගන්න වැඩ වලට දුවන්න තිබ්බා නං ඇති![]()

ඔව් ඔව් උගේ පවුලේ කැමරාව ඌ නැතුවත් වැඩ කරනවනේ බන් .. අම්මප ඕක ලේසි බඩුවක් නෙමේ ජපන් රටෙන් ගෙනල්ල තියෙන්නේ... ජක් පක් ජබුක් ගාන සද්දත් එනවා ඒක ඇතුලෙන්
ලංකාවටම එකයි යකුනේ විහිලු එපා ඔන්න !
![]()
