EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සාරාංශය: original හිට්ලර් නැති කල්හි එහි අඩුව පිරිමැහීමට වෙනෙකෙකු එම චරිතයට ආරූඬ වෙයි :baffled::P

    :baffled::baffled: කිරි අෆ්ෆට ඩෝග්ස් පැනපි කිව්වලු :dull: කව්ද යකෝ මගේ ඩියුටියට ආවේස උන එකා ? :frown:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Tyre shop ekakin ahapan ban
    ru 2000 kata wage hatharakma ganna puluwan
    ඕකේ... මං බලන්නං
    3.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට කවුද බැන්නෙ ..:rolleyes:

    මලකවී මලවිරත්න කියල තියෙන්නේ පවුලේ උන්ට විහිලු කොරන්ඩ එපා කියල උඹට :baffled:
     

    kingdewi

    Well-known member
  • :baffled::baffled: කිරි අෆ්ෆට ඩෝග්ස් පැනපි කිව්වලු :dull: කව්ද යකෝ මගේ ඩියුටියට ආවේස උන එකා ? :frown:

    කොහුවල පැත්තෙන් කොහුබත් සිපගෙන හුළං වගයක් ආවයි කිවුව එකෙක් :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ..අර පරණ තරහවල් තිබ්බ අය ඉන්නවනේ බියගම පැත්තෙ හෙම ,
    ,ඉතින් අවස්ථාව ආවම පොඩ්ඩක් පිඹල බලනව ගිණි ඇවිලෙයිද කියල :P

    ඕකට පිඹීන්නවත් පුලුවන්ද මන්ද :baffled::dull::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොහුවල පැත්තෙන් කොහුබත් සිපගෙන හුළං වගයක් ආවයි කිවුව එකෙක් :rofl:

    මම ඕව දැක්කෙත් නෑ දන්නෙත් නෑ :baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :baffled::baffled: කිරි අෆ්ෆට ඩෝග්ස් පැනපි කිව්වලු :dull: කව්ද යකෝ මගේ ඩියුටියට ආවේස උන එකා ? :frown:
    වලේ කනයෝ කීප දෙනෙක්ම ඉන්නවා.. :P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නිකන් දෙන්නෙ.. හැබැයි original windows වෙන්න ඕන. windows updates auto install වෙන්න දාගන්න වෙනවා. හොර කොපියකට දැම්මොත් කොයි වෙලේ හරි හොර කොපියක් කියලා අල්ලගනී..
    :P
    ඕවා වෙනකොට පාලයා තාම බෝල ඈතුලෙ වෙන්න ඇති.. :P
    Jabhuuuuuuk:P
    ඕකේ... මං බලන්නං
    3.gif
    :yes::yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උගේ පවුලෙ කැමරාවට විහිලු කරන්න එපා ලු :rolleyes:

    ඔව් ඔව් උගේ පවුලේ කැමරාව ඌ නැතුවත් වැඩ කරනවනේ බන් .. අම්මප ඕක ලේසි බඩුවක් නෙමේ ජපන් රටෙන් ගෙනල්ල තියෙන්නේ :baffled::rofl: ... ජක් පක් ජබුක් ගාන සද්දත් එනවා ඒක ඇතුලෙන් :rofl: ලංකාවටම එකයි යකුනේ විහිලු එපා ඔන්න ! :baffled::dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කා ගාව හරි 12 හරි 13 හරි පරණ ටයර් තියෙනවා නං කියන්න.. :dull:
    කාර් එකේ ටයර් 2ක් ගෙවිලා සෑහෙන්න... ඇලෝවීල් දානකන් අනිත් ටික හදාගන්න වැඩ වලට දුවන්න තිබ්බා නං ඇති :yes:
    මාගාව ට්‍රඩ් සනි එකක ටයර් එකක් නම් තියෙනවා. දෙන්නම්. සයිස් එක හෙට බලල කියන්නම්.:yes:
     

    kingdewi

    Well-known member
  • ඔව් ඔව් උගේ පවුලේ කැමරාව ඌ නැතුවත් වැඩ කරනවනේ බන් .. අම්මප ඕක ලේසි බඩුවක් නෙමේ ජපන් රටෙන් ගෙනල්ල තියෙන්නේ :baffled::rofl: ... ජක් පක් ජබුක් ගාන සද්දත් එනවා ඒක ඇතුලෙන් :rofl: ලංකාවටම එකයි යකුනේ විහිලු එපා ඔන්න ! :baffled::dull:

    ඕක ගැන වැඩිය කිවුවොත් කවියා තරහ වෙනව ෂුවර් :yes:
     
    Status
    Not open for further replies.