EK Married Club-5

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හිතාදර සංජී වෙත,

    උදේ වරුවේ උඹ පුක ගිනිඅරන් වගේ ආවේශ වී දඟලනු දැක්කෙමි...:dull::dull: ඒ දැක මේ ටික කියන්නට සිතුනි.එවෙලේම කියන්නට තිබ්බනම් හොඳය..ඒත් ලොග් වෙන්න හැකියාවක් නොතිබුණි..අපේ උන් විහිළු කරන්නේ විහිළුවටය..නැතුව උඹත් එක්ක තියෙන තරහකට නෙමේය..අපේ උන්ට මොකක් හරි සෙට් වුනොත් ඉතින් ආයේ වෙන එකෙක්ව බයිට් ඒකට සෙට් වෙනකන් ඉන්න එකා බයිට් වෙනවා ඇත..යටගිය දේවල් මතක නම් උඹට ඒවා පැහැදිලි වනු ඇත..:yes::yes:

    රත්නෙ - නොගිනිය හැකි වාර ගණනකි.
    තරි අයියා - S2 කේස්/ ඇට බෝලෙ/ රෙපාගේ කේස්
    කොසා - ඇවිදින මරණය
    මිනි අයියා - රෝස් පාන්
    කවි අයියා - ඇට බෝලෙ/කැමරාව
    කිං අයියා - :rolleyes:
    සංකපාල - ;)

    මාව බයිට් කරපු ඒවත් කියන්න ඕනෙ නෑනේ..මේ ත්‍රෙඩ් එක පටන් ගනිද්දිම ටැග් 25 න් ටැග් 20 ක් වැටිලා තිබ්බේ මොකටද කියල මතක ඇතිනේ...:baffled::baffled: ඊට අමතරව අනික් ඒවා කියන්න ඕනේ නෑනේ...:dull::dull: ඉහත බයිට් කිරීම් වලට ඔබත් සහභාගී වුනු බවට මතක ඇතැයි සිතමි..:yes::yes: ඉතින් ඒ විදිහට රවුම කැරකෙද්දී ඔබටත් වාරයක් පැමිණෙනු ඇත...:cool::cool:
    ඉතින් උඹ කොහොම මට ඇමතුවක් මම උඹව බයිට් කරන එක නම් නවත්වන්නේ නැත...:P:P

    ස්තුතියි,
    මීට
    Sun_Boy
    aapu gaman mu antharsdhana wela meka thama kota thiyenne:P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව්, උපරිම 2000/= කමක් නෑ. නැත්නම් පොඩි ගානකට එකක් ගන්නවා. පොඩියට රෙපයාර් කරන එකෙක් දන්නේ නැද්ද. මට හිතෙන්නේ මොටරේ හිරවෙලා වෙන්න ඕනි. ලෙන්ස් එක මූව් වෙන්නේ නෑ.
    උඹේ කැමරා එකනම් ටිකක් ගණන් නේද... ඒවගේ එකක් නම් ගන්න ආසයි බන්.:cool: හොඳ සෙකන්ඩ් හෑන්ඩ් එකක් සෙට් වුනොත් කියපන්.

    මම නම් වයිෆ්ගේ පරන් කැමරා එකක් මස් කරලා පොඩ්ඩ්ක් ඉගෙන ගෙන තියෙන්නේ.. ඒත් උඹෙ එකට නම් අතගහන්න බයයි... දන්න එකෙක්නම් නෑ බං..
    මගේ කැම් එක හොඳයි තමයි.. ඒත් සමහර දේවල් වලට ඒක ලොකු වැඩි... ඒක 50ක් විතර වුනා මෙහෙ සල්ලි වලින්... සෙකන්ඩ් හෑන්ඩ් ඒවා නම් ගන්න එපා බං... මොන කේස් තියෙනවද දන්නේ නැහැනේ..
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    rice ekath avulda ? pizza hut rice kala na ban...:confused:
    kfc rice eka nam echchara avul na. ekama avula evage 3 vithara oni.

    ow ban chicken 30g wage chop karala source dala uyala
    Carrot 15g and beans 10g boiled

    Basmathi rice 150g wage athi 390/

    with prawns same 590/:angry::angry:

    Garic braed 6pies 198 ( thati paan kaalak withara rose karala) :frown:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :P:P ඌට දැන් ලියුම් තමා ලියන්නේ..ඇයි ඉතින් දවල්ටනේ ඉන්නේ...:rofl::rofl:

    බොලා දෙන්න එහෙනම් ලිපි හුවමාරු කර කර හිටපල්ලකො... :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පරිප්පු ලෙස නිවැරදි විය යුතුය....:yes:;):P:dull:
    පරිප්පු දුන්නේ ගෙදර ආපු උන්ටනේ,:rolleyes:
    ඔය දෙක දෙකක්..... ;)
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    පරිප්පු දුන්නේ ගෙදර ආපු උන්ටනේ,:rolleyes:
    ඔය දෙක දෙකක්..... ;)
    මාගේ මතකය නිවැරදි නම්..එදා පැවසුවේ.."මීට වඩා හොඳයි පාන් කෑවා නම් පරිප්පු එක්ක" වගේ එකක්ය...:yes::D:P:rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යුරා කෝ. ප්ලග් කරන්න ගිහින් කරන්ට් වැදිලා වත්ද...:rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මාගේ මතකය නිවැරදි නම්..එදා පැවසුවේ.."මීට වඩා හොඳයි පාන් කෑවා නම් පරිප්පු එක්ක" වගේ එකක්ය...:yes::D:P:rofl:
    :oo::sorry:
     
    Status
    Not open for further replies.