2013 Feb 22 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,066
    3,512
    113
    Inside Your Laptop ;)

    හරි උඹ ඒකනම් කැපුවේ කිසි අවුලක් නෑ මචං...
    මම දන්නවා ඒක වැරදියි කියලා
    එළ එළ...

    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඕකා දොඩන් ගෙඩි දෙකක් තරම් වත් උස නැති එකනම් ඇත්ත. සුරතලා කිව්වේ.. :oo::oo: කිබුලා ගුලියක්වත් කාලද? :frown::frown:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අද ලිදේ ඉඩ තියෙනවා.....
    ඔය දොඩංගෙඩිදෙකක් උසනැති එකා වර එහෙනං ප්‍රවේසමෙන්.....
    35.gif


    ඌ කොහොමත් ලිදෙ පදින්චි වෙලා ඉන්නෙ...
    :P
     
    Status
    Not open for further replies.