පූස්;14522304 said:අදමයි වැඩත් සෙට් වෙන්නෙ. හෙන ගහනව ඕයි. කොහොමහරි අහන් ඉන්නෙ අපේ උන්ගෙ සිංදු අහන්න![]()

.. නැත්නම් දනී මන් කරන දේ ..
පූස්;14522304 said:අදමයි වැඩත් සෙට් වෙන්නෙ. හෙන ගහනව ඕයි. කොහොමහරි අහන් ඉන්නෙ අපේ උන්ගෙ සිංදු අහන්න![]()

supzter නැගනියගෙ හැකියාවන් කීපයක් ම දැකල තියෙනව. ඒ ගීතය අපූරුවට ගායනා කළා.

.. නැත්නම් දනී මන් කරන දේ ..
වෙලාව තියන විදියට බලමුකෝ.........! ට්රයි එකක් දෙන්නම්......!Kandyan's Song z Superb..no comments..
Clarence wijewardhanage song 1k kiyanna..godakma matchn to ur voice..![]()
නෑ නෑ මේක හරියන්නෙ නෑ...පට්ට කොල්ලො ටිකක් ඉන්නවා මේකෙ...එකාගෙන් එක සින්දුව ගානෙ දාලා අපි සී.ඩී එකක් කරමු..මම මේ සිරාවට කියන්නෙ... මොකද කියන්නෙ කට්ටිය..??
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()










