Windows 7 PC එකෙන් Android Mobile applications run කරමු

ruchirarsm

Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    Windows 7 PC එකෙන් Android Mobile applications run කරමු

    දැනටමත් ඔයාල windows 8 පාවිච්චි කරනවානම් මේක අලුත් දෙයක් නොවෙන්න පුළුවන්
    මේකෙන් පුළුවන් ඔයාලගේ windows 7 PC එකෙන් Mobile application run කරන්න

    Windows 8 වලට stable version එකක් තිබුනට Windows 7 වලට නම් තාම Beta version එකක් තියෙන්නේ
    මේ එයාලගේ official website එක
    ඉස්සරවෙලාම මේ Link එකට ගිහින් BlueStacks software එක download කරගන්න ඕනේ මේකේ තමා Mobile applications run කරන්න ඕනේ runtime එක තියෙන්නේ

    2nk2umq.jpg


    ඊට පස්සේ මේ විදිහට install කරගන්න

    2ik321h.jpg



    runtime එක install වුනාට පස්සේ ඕනෙම android application එකක් search කරලා PC එකට install කරගන්න පුළුවන්

    ඊට කලින් හැබැයි ඔයාලගේ Gmail account එකකින් sign in වෙන්න ඕනේ Mobile එක වගේම තමා

    snf2iu.jpg


    108abgm.jpg


    212u99c.jpg



    තව එකක් කියන්න ඕනේ මේකේ Viber වගේ IM කරන applications වලට PC keyboard එකේ Num pad එක වැඩ කරන්නේ නෑ තාම

    කොහොමද කියලා කොටලා යන්නකො එහෙනම්
     

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට