Windows 7 PC එකෙන් Android Mobile applications run කරමු
දැනටමත් ඔයාල windows 8 පාවිච්චි කරනවානම් මේක අලුත් දෙයක් නොවෙන්න පුළුවන්
මේකෙන් පුළුවන් ඔයාලගේ windows 7 PC එකෙන් Mobile application run කරන්න
Windows 8 වලට stable version එකක් තිබුනට Windows 7 වලට නම් තාම Beta version එකක් තියෙන්නේ මේ එයාලගේ official website එක
ඉස්සරවෙලාම මේ Link එකට ගිහින් BlueStacks software එක download කරගන්න ඕනේ මේකේ තමා Mobile applications run කරන්න ඕනේ runtime එක තියෙන්නේ
ඊට පස්සේ මේ විදිහට install කරගන්න
runtime එක install වුනාට පස්සේ ඕනෙම android application එකක් search කරලා PC එකට install කරගන්න පුළුවන්
ඊට කලින් හැබැයි ඔයාලගේ Gmail account එකකින් sign in වෙන්න ඕනේ Mobile එක වගේම තමා
තව එකක් කියන්න ඕනේ මේකේ Viber වගේ IM කරන applications වලට PC keyboard එකේ Num pad එක වැඩ කරන්නේ නෑ තාම
කොහොමද කියලා කොටලා යන්නකො එහෙනම්