EK Married Club-5

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
pork nam pork :P
NY-AV358_LUNCHB_G_20110313174958.jpg
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සංකපාලය නිල්මිණි අක්කගේ වෙඩින් එකම කාල බං...මිනිස්සු කොහොම හිටියද මන්දා...:dull:

    දැන් උඹ උගෙන් අහ ගන්න තමා හදන්නේ :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    kohoma aiye sapa saneepa.. api nam adath wada :(

    කට අරින්නේ නැතුව ඉන්නවා ගෙදරට වෙලා :dull::baffled: කිඹුල් මාමා දතක් ගොඩ කරලා තියෙන්නේ :rofl: අනේ මෙහෙමම ඉන්න ඇත්තන් :rofl::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔක්කොමත් හරි මුන්ගෙ බස් ගාස්තු වැඩි කිරිල්ලෙ logic එක තමයි හිතාගන්න බැරි :rofl:

    බස් ගැමුණුවා සහ උගේ ගෝලයෝ රොත්තගේ ලොජික් එක තමා :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සංකපාලය වෙඩිමක සින්දුවක් කියලා...ඒක ගැන කිව්වේ....:dull::dull:

    :frown: ඉතින් බොට පාන් ද ? තෝත් සින්දුවක් කියාපිය ඉරිසියා නොකර :oo:
     

    kingdewi

    Well-known member
  • බස් ගැමුණුවා සහ උගේ ගෝලයෝ රොත්තගේ ලොජික් එක තමා :baffled:

    ඔය ලොජික් එකෙන් වාසි වෙන එකෙකුත් ඉන්නවා :rofl:
    ඔවු බන් ත්‍රීවීල් කාරයෝ කි මී 1 කට රුපියල් 10 ක් වැඩිකරලා ..වැඩි වෙන්න් වෙන්න උන්ට වාසී :dull:
     
    Status
    Not open for further replies.