Need help for my Doggy

waleryan

Member
Jun 11, 2006
1,266
5
0
Machanlaa... mata 2years withara old Labrador ekek innawa.... u dan dawas 5ka withara indala nondi gahanna patan aragena... issaraha kakulak thamai nondi gahanne.... wadiya e kakula allanna denneth naa.. uta ridena hindada koheda poddak gorawala hapannath wage hadanawa (but kawadawath ehema hapala naa) uwa api eliyata yawanneth naa mukuth wenna, and kaagewath athin kakula paagila case ekak uneth naa... hithaganna baa mokakda case eka kiyala.... doctor lagata genichcha mokada case eka kiyala balanna but u dokata balanna dennet naa... passe doctor kiwwa fracture ekak wenna baa mokada ehema unaanang balla kakula bima thiyannema naalu.... ( mu poddak shape eke kakula thiyenawa) doctor B12 injection ui antibiotics uth dunna thuwalayak wela infection ekak welaanang hoda wenna kiyala..... but machanla thaama mu nondi gahanawa bang... balan inna dukai... mama ada doctor lagata aay geniyanna haduwama doctor hitiye naa passe eyaata call kalaama eyaa kiwwa glands wala aulakda danne naa kiyala.... muge glands wala aulak eka paarak wela passe kakul pana nathuwanang hitiya.... but e wage case ekakata issaraha kakul pana nathi wenawada banzz?? umbala danna monaahari dewal thiyenawanang poddak daapalla me sambandayen.... mata hena hisarade bang meka nisa... dukayth ekka mu daaganna leda nisa.... okkotama wada mu lede mokadda kiyala balannawath dennaaane.... gorawala hapanna hadanawa... X ray ekak gannath mata pena widihata muwa nidikarawanna weii.... ane kattiya danne deyak methana daanna.... thnxxx alott... :)
 

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    affa :( apet labrador ekek innawa august walata 2 years.hethuwak nam danne na but ikmanin hondawenna kiyala prarthana karanawa :)

    bump
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඉස්සරහා කකුල් හිතා ගන්න අමාරුයි මචෝ..මොකෙක් හරි සතෙක් කෑවද දන්නේ නෑ..
    සැර අඩු එකෙක් (කුණ්කට්ටෙක් වත්)මචෝ උඹ කොහෙද ඉන්නේ..
    වැලිවේරිය හෝ ගම්පහ ක්ට්‍ටුව නම් ඩොක්ටර් ධම්මිකාට පෙන්නලා බලන්න..
    (sat day Sundays only)
    මගේ ගාව හිටිය ලැබ්‍රඩෝ බල්ලට කෙලෙව්වා ගම්පහ දිස්ත්‍රික් පශු වෛද්‍ය Dep එකේ ලොකුම කෙනා..
    ඒකෙන් බල්ලා සදාකාලික ලෙඩෙක් උනා..
    අපි දන්නේ නෑ නේ සත්තුන්ගේ ලෙඩ ඒත් වැඩි දවසක් ඔහොම සුවර් නති නම් බලන් ඉන්නත් එපා..
    මම නම් දැන් මෙලෝ බල්ලෙක් හදන්නේ නෑ.. සසර කල කිරෙනව ඔය සත්තු ලෙඩ උනාම
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඉස්සරහා කකුල් හිතා ගන්න අමාරුයි මචෝ..මොකෙක් හරි සතෙක් කෑවද දන්නේ නෑ..
    සැර අඩු එකෙක් (කුණ්කට්ටෙක් වත්)මචෝ උඹ කොහෙද ඉන්නේ..
    වැලිවේරිය හෝ ගම්පහ ක්ට්‍ටුව නම් ඩොක්ටර් ධම්මිකාට පෙන්නලා බලන්න..
    (sat day Sundays only)
    මගේ ගාව හිටිය ලැබ්‍රඩෝ බල්ලට කෙලෙව්වා ගම්පහ දිස්ත්‍රික් පශු වෛද්‍ය Dep එකේ ලොකුම කෙනා..
    ඒකෙන් බල්ලා සදාකාලික ලෙඩෙක් උනා..
    අපි දන්නේ නෑ නේ සත්තුන්ගේ ලෙඩ ඒත් වැඩි දවසක් ඔහොම සුවර් නති නම් බලන් ඉන්නත් එපා..
    මම නම් දැන් මෙලෝ බල්ලෙක් හදන්නේ නෑ.. සසර කල කිරෙනව ඔය සත්තු ලෙඩ උනාම

    :yes::yes::yes:
    2.gif
    2.gif
     

    waleryan

    Member
    Jun 11, 2006
    1,266
    5
    0
    Mama inne nugegoda bang.... danatanang mama yanne pitakotte inna zoo eke weda karana vet langata... battaramulleth thenak thiyenawa kiwwa...e doctorth hodailu... anemanda heta genihin balanna onee...

    sathek kaalada kiyalawath balanna tikak amarui... wadiya atha patha daanna dennaa... thaaththath bohoma amaruwen shape karagena vintogino tikak gaala thibba ada.... heta balamuko
     

    tharuolive

    Member
    Nov 10, 2010
    1,563
    361
    0
    piliyandala
    machan uba koheda inne? balla sema peragena watenne na neda? sathek kawa nam sema yanawa machan slave island wala thiyenawa pets v care kiyala hospital 1k. ubata lede hoyaganna nam aniwa X ray 1kui ECG 1kui gannama wenawa machan hetama aran palayan ubata ona nam ethana number 1ka dennam ethana nam machan mama 100% guarantee karanawa mokada mage ballath marennama giya ban. balla gorawana nam machan muzzle 1k dala wade karapan
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඉස්සරහා කකුල් හිතා ගන්න අමාරුයි මචෝ..මොකෙක් හරි සතෙක් කෑවද දන්නේ නෑ..
    සැර අඩු එකෙක් (කුණ්කට්ටෙක් වත්)මචෝ උඹ කොහෙද ඉන්නේ..
    වැලිවේරිය හෝ ගම්පහ ක්ට්‍ටුව නම් ඩොක්ටර් ධම්මිකාට පෙන්නලා බලන්න..
    (sat day Sundays only)
    මගේ ගාව හිටිය ලැබ්‍රඩෝ බල්ලට කෙලෙව්වා ගම්පහ දිස්ත්‍රික් පශු වෛද්‍ය Dep එකේ ලොකුම කෙනා..
    ඒකෙන් බල්ලා සදාකාලික ලෙඩෙක් උනා..
    අපි දන්නේ නෑ නේ සත්තුන්ගේ ලෙඩ ඒත් වැඩි දවසක් ඔහොම සුවර් නති නම් බලන් ඉන්නත් එපා..
    මම නම් දැන් මෙලෝ බල්ලෙක් හදන්නේ නෑ.. සසර කල කිරෙනව ඔය සත්තු ලෙඩ උනාම

    :(
     

    waleryan

    Member
    Jun 11, 2006
    1,266
    5
    0
    sema peraagena watennenang naa.... habai u poddak hansi wela ehema hitiyama poddak kela berila wage thiyenawa.... and ehema hansi wela nidan innakota nikan amuthu saddekuth husma gannakota enawalu.... doctornang kiwwe hodata kema kaala lively innawanang kalabala wenna deyak naa kiyalaii.... pet V care ekata eka paarak mama giya bang muge X ray ekak ganna... mu dunnema naaa... muzzle eka daanna denneth naa ( henama Gal Aaada) passe ethana inna eunuth help kalee naa bang... mata kiwwa udawwwata kauruhari aragena enna kiyala.... un denagannepai bang hospital ekaka weda karana kattiya hatiyata mokakhari magulak karala e wede karanna..... matanang hithennema muwa sihi nathi karanna hari ninda yanna injection ekak hari dennama wenawa.......
     

    tharuolive

    Member
    Nov 10, 2010
    1,563
    361
    0
    piliyandala
    machan aniwa uwa sathek kapu seen 1k wage thiyenne. mage inne rottweiler ekek ban ethin uba hithahanko uwa control kale kohomada kiyala. uba thawa kawa hari ekkan palayan thaniyama karanna ba machan.. kidney th awul wage machan ubage ballage. arun ballawa allana wada walata kohomath help karanne na machan kohe giyath 1kai.. ubata ethanata aith yanna bari nam air force eken karanawa borelle. ehanata aran palayan oka ikmanata treat karapan machan kidney awul unoth awul unama thama goda danna amarui
     

    tharuolive

    Member
    Nov 10, 2010
    1,563
    361
    0
    piliyandala
    uba aniwa ECG 1kui Xray 1kui gannama wenawa kolla. heart 1ke awulak hinda thama husmagannakota saddayak enne.. kidney i heart 1katai case wenne ekko kawru hari wasa dela nathnam sathek kala. uba borelle ekata palayan

    SKY PET ANIMAL HOSPITAL
    Sri Lanka Air Force, Guwanpura, Borella, Colombo – 08
    Hot Line: 011 2495800, 011 3144447

    mekata call karala palayan
     

    aki4elakiri

    Junior member
  • Nov 17, 2010
    94
    8
    8
    ado dukai ban :( me itin nidi karwala oka hariytama hynna pluwanne ban vet surgn hoda kenek balala geniyapan...nikan inda epa..sarpayek kala wath da danne nane
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කිඩ්නි අවුලක් නම් පිටිපස්සේ කකුල් තමා කේස් වෙන්නේ ඒ වගේම පිට කොන්ඩ පණ නැති වෙන සීන් එකකුත් තියෙනවා ලැබ්‍රඩෝ බල්ලන්ට එන ලෙඩ දෙකක් තමා ඕක..ඒ ඇරුනම ටික් ෆීවර් ඕව මේවත් එනවා..ඒත් බල්ලෙක් ගෙ ඉස්සරහ කකුල් වල සීන් එන්න නම් එක්කෝ සතෙක් කන්න ඕන නැත්තම් මසල්ස් පෙරලිලා (කාට හරි හොඳ ගානකට පෑගෙන්න ඕන..බල්ලෝ එහෙම පාගන කන් බලන් ඉන්නේ නෑ..හෝ ඇඟිලකරු අතර තුවාල වෙලා වෙන්නත් පුලුවන්..කකුල කැඩිලා නම් නෑ එහෙම උනා නම් බල්ලා ඔහොම ඉන්නේ නෑ..උඹේ බල්ලා සැරයි ද..මුන් සාමාන්‍යයෙන් සැර නැති ජාතියක් උනාට මම ලොවෙත් නැති වෙන්නම සැර ඔය ජාතියේ කලු බල්ලෙක් දැක්කා..අම්මෝ.රොට්වයිලර් නම් කතා දෙකක් නෑ නේ යක්සම බල්ලෝ ජාතියක්.ඒ උනාට කීකරු උන් ඉන්නවා..කොහොම උනත් මචෝ අපේ බල්ලව අපිට සුවර් උනාට අනික් උන්ට සුවර් නෑ නේ..ඒ නිසා අපිටම තමා අපේ එකාව අල්ලගෙන තියා ගන්න වෙන්නේ.බල්ලව ඉක්මණටම සනීප කරගනින්..