පරන songs ඕන අය එන්න..

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Clarence Wijewardena

    CLARANCE - MA OBE

    මා ඔබෙ රූ සිරි අදරේන් දකින්නෙමී - ක්ලැරන්ස් විජෙවර්ධන



    මා ඔබෙ රූ සිරි අදරේන් දකින්නෙමී
    මා ඔබෙ අදරේ මා හදේ රකින්නෙමී
    හිරුයි සදුයි වගේ රෑයයි තරුයි වගේ
    මලයි පෙතියි වගේ අපේ සෙනේ අගේ
    මා ඔබෙ රූ සිරි අදරේන් දකින්නෙමී

    යෞවනේ සෙනෙ සිහිනයක් නොවේ
    මල් වගේ සැනින් මිලාන වී නොවේ
    මීවිතක් වගේ අපගේ අදරේ
    වාසනා මාවයි ජිවිතේ

    මා ඔබෙ රූ සිරි අදරේන් දකින්නෙමී
    මා ඔබෙ අදරේ මා හදේ රකින්නෙමී
    හිරුයි සදුයි වගේ රෑයයි තරුයි වගේ
    මලයි පෙතියි වගේ අපේ සෙනේ අගේ
    මා ඔබෙ රූ සිරි අදරේන් දකින්නෙමී

    රන් රුවන් පුදා ලබන්න බෑ ලොවේ
    අදරේට අදරේම ඕන වේ
    අදරෙ තරම් උතුම් දෙයක් නොවේ
    ලංවේලා විදින්නකෝ සුවේ

    මා ඔබෙ රූ සිරි අදරේන් දකින්නෙමී
    මා ඔබෙ අදරේ මා හදේ රකින්නෙමී
    හිරුයි සදුයි වගේ රෑයයි තරුයි වගේ
    මලයි පෙතියි වගේ අපේ සෙනේ අගේ
    මා ඔබෙ රූ සිරි අදරේන් දකින්නෙමී


     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Clarence Wijewardena

    CLARANCE - MAGE SATHUTA

    මගේ සතුට ඔබ මිස නැත වෙන - ක්ලැරන්ස් විජෙවර්ධන



    මගේ සතුට ඔබ මිස නැත වෙන
    ලයේ සොඳුරු සිතුවිලි පිබිදුන
    එහා ලොවේහී තනිවුනු අද දින
    සදා සිතමී සැනසෙන ඔබ් ගැන

    මගේ රහස හදවත තුල දැවේ
    මලේ බඹරු මොනවද පැවසුවේ
    සිනා දෙතොල සිහියට එන වෙලේ
    ඔබේ මුහුන මට අමතක නොවේ

    සදා සොඳුරු සිතුවිලි සිත පුරා
    සඳේ සිසිල ගත සිත ඇත අරා
    නෙතේ රැඳුනු බැල්මෙහි නැත නුරා
    මගේ පැතුම එනු ඇත ඔබ කරා
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Clarence Wijewardena

    CLARANCE - MAGE SIRIYAWATHIE

    මාගේ සිරියාවති ඔයා - ක්ලැරන්ස් විජෙවර්ධන




    මාගේ සිරියාවති ඔයා
    මාව හැරදා නොයා
    සේවනැල්ල වී දුක හෝ සැපේදී
    වෙන් වී ගියේ නැ ඔබ මා ලගින් සිටියා මතකයි මට //

    අශා සිතේ නීවුනු වු කාළයේ මගේ කල්පනා පාවෙලා රෑ දීවා
    මා වෙත ඔබේ නෙත් හෙලු කාළයේ සීමා නොවු ආදරේ

    මාගේ සිරියාවති ඔයා...........

    හදේ වේදනා දුන්නේ නැ නේ ඔයා මා වෙනුවෙන් ඔබේ සංකල්පනා
    ජිවිතයේ මෑකිලා නොයනා සුදු සිමා නොවු ආදරේ

    මාගේ සිරියාවති ඔයා...........//

     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Clarence Wijewardena

    CLARANCE - MANAMALI SIRIYAWI

    මනමාලී සිරියාවී අද පෝරුව මත නැගිලා - ක්ලැරන්ස් විජෙවර්ධන



    මනමාලී සිරියාවී අද පෝරුව මත නැගිලා
    සුකුමාලී සුරනාලී අද ඔබේ දිනය වේලා
    හඩලා දොඩලා දෙවියන් යැදලා
    සුභ මොහොතින් එනවා

    ගීයක් වගේ ලස්සන ලොකේ
    දිගුකල් යෙහෙන් වැජබේවා
    නෑබුල් ලොකේ සැප හා සෝකේ
    වටහා හොදින් සැරදෙවා //

    මනමාලී සිරියාවී.....

    ජිවිත කාළේ රැදෙමින් ආලේ
    විශ්වාසයෙන් එකතු වේවා
    මල් මල් ලෝකේ මංගල යොගේ
    සුභ මංගලේ සතුට දේවා

    මනමාලී සිරියාවී.....
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    උම්මා මගේ පැටියෝ :love:

    You have given out too much Reputation in the last 24 hours, try again later. හෙට දෙන්නං ලොක්කා

    11.gif
    11.gif
    11.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Clarence Wijewardena

    CLARANCE - MAWATHE API

    මාවතේ අපි යැයි කියා - ක්ලැරන්ස් විජෙවර්ධන



    මාවතේ අපි යැයි කියා
    අපි ජිවිතේ අතරමන් කලා
    මාවතේ අපි ජිවිතේ
    දහවලේ සිහිනයක් කලා
    මරදානේ පැරණි සිනමාහලේ
    නාමයෙන් අපට ඈත ඈත ඈත ඈත ලොවකට කොන්කලා
    ගී ගයා රැගුමන් රගා ලොවට පෙන්නලා....

    මාවතේ ගෙවුනු ජිවිතේ ප්‍රිය නැ ප්‍රියේ තනිව හාමතේ
    කාණ්ණාඩි දාපු නිලධාරියන් නිලධාරියන්
    පාට පාට සළු අන්දලා
    වේදිකාව මත නන්වලා
    රුපවාහිණියේ පෙන්නලා
    අපට පෙන්නලා

    මාවතේ අපි......

    මාවතේ යැදුව යාතිකා
    වේදිකාව මත ගිතිකා
    සoගිතකාරයන් ගෙන්නලා....
    අපිව පෙන්නලා
    දැන් ඉතින් කොහෙද ජිවිතේ
    නෑ තැනක් අපට මාවතේ
    නිලධාරියන්ගේ චාටු කතා චාටු කතා

    මාවතෙ අපි......


     
    Last edited:

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Clarence Wijewardena

    CLARANCE - MORATUWA

    මොරටුව මොරටුව - ක්ලැරන්ස් විජෙවර්ධන​



    මොරටුව මොරටුව මේ නොමෙකෙන නම
    ලක්මව සැරසුව මොරටුව අපේ ගම
    කොතව්නත් මුල් තැන රැක ගත් දශ්කම
    මව්බිම අගයන එකයි මොරටු කම //

    ලී බඩු ගැන නම ලක්දිව රන්දා
    මසුන් මරණ ඔරු සයුරට කැන්දා //
    ආදර හොද හිත සැම වෙත රන්දා
    මොරටුව වැජබේයි අද ජය කොඩි බන්දා

    මොරටුව......

    කොතන වුනත් අපි එකමුතු වන්නේ
    මොරටු ගමේ සිරි නිතරම පවසන්නේ //
    පෙරට තැබුපය නැත ආපසු ගන්නේ
    පුරුවේ පිනටයි අපි මොරටුවේ උපන්නේ

    මොරටුව......//
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Clarence Wijewardena

    CLARANCE - NAMALAK WAGE

    නාමලක් වගේ පිපි ඔයා - ක්ලැරන්ස් විජෙවර්ධන



    නාමලක් වගේ පිපි ඔයා
    දැක්කදාම මොකක් වුයේ කියා
    මා දන්නේ නෑ සිතා ගන්න බෑ
    ඒ තරම්ම ලස්සනයි ඔයා //

    නිල්වලා ගගේ චාරීකාවේදි
    ඔබේ නෙතයි මගේ නෙතයි බැදි
    සිනාසුනා අපි හදෙ සිතුම් පිපි
    බැදෙන්න ආදරේ අපි

    ලංවීලා දෙන්නා
    සැගවීලා උන්නේ
    කවුරුත් නෑ දන්නේ

    නාමලක් වගේ පිපි ඔයා....

    යෞවුන් ව්යේ සිතුම්
    නොකි රහස් සියුම්
    පාට පාට ලෝකයේ අපි
    සිනාසුනා අපි හදේ සිතුම් පි පි
    රෑදෙන්න ආදරේ අපි

    ඔබ කොහෙදො ඉන්නේ
    ලිපිනය නැ දන්නේ
    කොහොමද දෑන ගන්නේ

    නාමලක් වගේ පිපි ඔයා.....//