EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol:

    punisher Uraj වෙන්නද යන්නේ...? :P

    :oo: :no: නෑ බං..... මුන්ගෙන් නැත්නම් ආදායමක් ගන්න වෙන්නේ නෑ...... :no: අරහේ හිට්ලර්ගේ නංගි වගේ, අපේ අම්මා කෑ ගහනවා බං මට...... :( විකුණලා දාමු කියනවා...... :( අලි වගේ තියන් ඉන්න ඒවා එහෙම විකුණතහැකියෑ බං..... ඉතින් එහෙමයිත් කියලා, මම බස් වල යන්නයෑ දවසම....... :baffled: කැමරා එකක් දාලා, ඈතුලේ ඉන්න සෙනග ප්‍රමාණේ බලා ගත්තහම, මට ඕකුන්ගේ බෙල්ලෙන් අල්ලගෙන අමතන්න පුලුවන්...... මෙච්චර සෙනග ඉදලා, ආදායම මෙච්චරද හොට්ටනි කියලා....... :rofl: :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නෑ මූට ඕනෙ බස් එකේ යන ලස්සන ගෑණු ළමයිගෙ පින්තුර ගන්නලු :rofl:
    ඇතුලෙන් හයි කරන එකක් නෙ ඉල්ලන්නෙ

    අම්මටසිරි... යුරා මේ පාර නම් නැවකට කයි වගේ... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ මූට ඕනෙ බස් එකේ යන ලස්සන ගෑණු ළමයිගෙ පින්තුර ගන්නලු :rofl:
    ඇතුලෙන් හයි කරන එකක් නෙ ඉල්ලන්නෙ

    :frown: මගුල....... :angry:

    මෙන්න මූ බස් වල යන කපල් වීඩියෝ කරලා බ්ලැක්මේල් කරන්න හදනවෝ......... :rofl:

    :frown::angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: මොකෝ කේස් එක....??

    ක්ලේම් එක හම්බවුනාද බං....?? අපේ නම් චෙක් හම්බවුනා දෙකටම..... :yes:

    එකපාරට කකුල ඇදුනා වගේ වුනා.. දැන් අඩිය තියන්න බෑ රිදෙනවා... ක්‍රේප් බැන්ඩේජ් එකක් දන කිව්වා.. බෙහෙතුත් ගත්තා..

    තාම හම්බවුනෙ නෑ බං... පරණ කෑලි ටික අරන් එන්න කිව්වෙ... ඒකටත් ලියුමක් එවනවලු... එතකොට ගේන්නලු... මේ කකුලේ සීන් එක නැත්නම් ගිහිල්ලා අරගන්න තිබ්බා... දැන් ඉතිං ඒක එනකන් බලන් ඉන්න වෙනවා... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්මටසිරි... යුරා මේ පාර නම් නැවකට කයි වගේ... :lol:

    :oo: යකෝ, ඒ මගුලකට නෙවේ..... මට ඕනා අපේ වැඩ කරන උන් දෙන ආදායම හරි ගස්ස ගන්න......:yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: කෝල් එකක් දීපන් යකෝ උන් දෙන්නගෙන් එකෙක්ට ලෝභ නැතුව...... :yes:

    උන් බිසී වෙලාවේ කෝල් දෙන්න හොඳ නෑ බං... උන් ආවහම කෝල් එකක් දෙනවා..
     
    • Like
    Reactions: urajdrlk

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එකපාරට කකුල ඇදුනා වගේ වුනා.. දැන් අඩිය තියන්න බෑ රිදෙනවා... ක්‍රේප් බැන්ඩේජ් එකක් දන කිව්වා.. බෙහෙතුත් ගත්තා..

    තාම හම්බවුනෙ නෑ බං... පරණ කෑලි ටික අරන් එන්න කිව්වෙ... ඒකටත් ලියුමක් එවනවලු... එතකොට ගේන්නලු... මේ කකුලේ සීන් එක නැත්නම් ගිහිල්ලා අරගන්න තිබ්බා... දැන් ඉතිං ඒක එනකන් බලන් ඉන්න වෙනවා... :baffled:

    :oo: හුටා...... වයසට ඉතින් ඔහොම තමා....... ;) සති අන්තේ මුකුත් අඩව්වක්වත් ඈල්ලුවද.....?? :rofl:

    :frown: ඔය කාර් එකට, ඉන්ෂුවරන්ස් ඒජන්ට් කෙනෙක් ඉන්නවා කිව්වා නේද.....?? අන්න ඌට අමතපන් හොදවයින් දෙකක්...... :yes: එතකොට චෙක් එක ගෙදරටම ගෙනත් දෙනවා....... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උන් බිසී වෙලාවේ කෝල් දෙන්න හොඳ නෑ බං... උන් ආවහම කෝල් එකක් දෙනවා..

    :oo: උන් දෙන්නා ගන්න පුලුවන් නම් ගන්නවා..... බැරි නම්, පස්සේ කෝල් බැක් කරනවා...... ඒ නිසා කෝල් එකක් දීලා බලාපිය........ :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: හුටා...... වයසට ඉතින් ඔහොම තමා....... ;) සති අන්තේ මුකුත් අඩව්වක්වත් ඈල්ලුවද.....?? :rofl:

    :frown: ඔය කාර් එකට, ඉන්ෂුවරන්ස් ඒජන්ට් කෙනෙක් ඉන්නවා කිව්වා නේද.....?? අන්න ඌට අමතපන් හොදවයින් දෙකක්...... :yes: එතකොට චෙක් එක ගෙදරටම ගෙනත් දෙනවා....... :D

    අඩව් ඇල්ලුවනම් මෙලහකට ගොක් කොළ පෙනිලා එහෙනම්........ :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: :no: නෑ බං..... මුන්ගෙන් නැත්නම් ආදායමක් ගන්න වෙන්නේ නෑ...... :no: අරහේ හිට්ලර්ගේ නංගි වගේ, අපේ අම්මා කෑ ගහනවා බං මට...... :( විකුණලා දාමු කියනවා...... :( අලි වගේ තියන් ඉන්න ඒවා එහෙම විකුණතහැකියෑ බං..... ඉතින් එහෙමයිත් කියලා, මම බස් වල යන්නයෑ දවසම....... :baffled: කැමරා එකක් දාලා, ඈතුලේ ඉන්න සෙනග ප්‍රමාණේ බලා ගත්තහම, මට ඕකුන්ගේ බෙල්ලෙන් අල්ලගෙන අමතන්න පුලුවන්...... මෙච්චර සෙනග ඉදලා, ආදායම මෙච්චරද හොට්ටනි කියලා....... :rofl: :P

    ඕකුන් කැමරා වලට කෙලලා ඇරියොත් අපරාදේ සල්ලි... :P
    ඔච්චර පාඩු නම් විකුනපං බං... මොකටද නිකං තියන් ඉන්නේ.. පොදු ජනතාව ගැන හිතලද...?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: හුටා...... වයසට ඉතින් ඔහොම තමා....... ;) සති අන්තේ මුකුත් අඩව්වක්වත් ඈල්ලුවද.....?? :rofl:

    :frown: ඔය කාර් එකට, ඉන්ෂුවරන්ස් ඒජන්ට් කෙනෙක් ඉන්නවා කිව්වා නේද.....?? අන්න ඌට අමතපන් හොදවයින් දෙකක්...... :yes: එතකොට චෙක් එක ගෙදරටම ගෙනත් දෙනවා....... :D

    ඔෆිස් එකේදි යකෝ වුනේ.. :dull:

    ඌට අමතලා මට එපාවෙලා තියෙන්නෙ....
     
    Status
    Not open for further replies.