punisher Uraj වෙන්නද යන්නේ...?![]()
නෑ බං..... මුන්ගෙන් නැත්නම් ආදායමක් ගන්න වෙන්නේ නෑ......
අරහේ හිට්ලර්ගේ නංගි වගේ, අපේ අම්මා කෑ ගහනවා බං මට......
විකුණලා දාමු කියනවා......
අලි වගේ තියන් ඉන්න ඒවා එහෙම විකුණතහැකියෑ බං..... ඉතින් එහෙමයිත් කියලා, මම බස් වල යන්නයෑ දවසම.......
කැමරා එකක් දාලා, ඈතුලේ ඉන්න සෙනග ප්‍රමාණේ බලා ගත්තහම, මට ඕකුන්ගේ බෙල්ලෙන් අල්ලගෙන අමතන්න පුලුවන්...... මෙච්චර සෙනග ඉදලා, ආදායම මෙච්චරද හොට්ටනි කියලා.......


මගුල.......

උඹේ වෙලාව......
ආවා ආවා..... ත්‍රෙඩ් කන්නා ආවා......

