2013 Mar 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පූස්;14561510 said:
    කිඹුලා අයියා දරපු මහන්සිය වෙන්න යන මහන්සිය අගය කරනවා. එකක් හරි හොයල දෙන්න :yes::yes:
    නොහැකි උනත් තරහක් නෑ හිතේ. දුන් දේ එමටය.
    වචන වලින් කියා නිම කල නොහැකි තරම් පෞරාණික වින්දනයක් ලබාදුන් ඔබ වටිනා කිඹුලෙකි.:cool::cool:

    තවත් එවන් දේ දීමට ආයේ එන්න අපි අතරට.

    කිඹුලන් එන තුරු බය නිසාම බලා නොසිටියත් ඔබ වන් කිඹුලෙක් එන තුරු දත කට මැදගෙන අපි බලා සිටිමු.:baffled:

    ත්‍රෙඩ් එකට වැඩිය ආවෙ නැතත් හැමදාම අහන වැඩසටහනක් කිඹුලා අයියාගෙ වැඩසටහන. :cool::cool:
    සමුගැනීම නම් අහෝ දුකකි. ඛේදයකි. ආයේ අපි අහයිද මෙවන් පැරණි ගීත. :dull::dull:

    00020344.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    RePost බුවා;14561514 said:


    මගේ නම් පලවෙනි පාර......
    එහෙනම් උඹ තවම සුභාවිත වෙලා මදි.......:baffled::baffled::baffled:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    පූස්;14561510 said:
    කිඹුලා අයියා දරපු මහන්සිය වෙන්න යන මහන්සිය අගය කරනවා. එකක් හරි හොයල දෙන්න :yes::yes: නොහැකි උනත් තරහක් නෑ හිතේ. දුන් දේ එමටය. වචන වලින් කියා නිම කල නොහැකි තරම් පෞරාණික වින්දනයක් ලබාදුන් ඔබ වටිනා කිඹුලෙකි.:cool::cool: තවත් එවන් දේ දීමට ආයේ එන්න අපි අතරට. කිඹුලන් එන තුරු බය නිසාම බලා නොසිටියත් ඔබ වන් කිඹුලෙක් එන තුරු දත කට මැදගෙන අපි බලා සිටිමු.:baffled:
    ත්‍රෙඩ් එකට වැඩිය ආවෙ නැතත් හැමදාම අහන වැඩසටහනක් කිඹුලා අයියාගෙ වැඩසටහන. :cool::cool:
    [COLOR="DarkRed"[COLOR="DarkRed"]]සමුගැනීම
    නම් අහෝ දුකකි. ඛේදයකි. ආයේ අපි අහයිද මෙවන් පැරණි ගීත. :dull::dull:[/COLOR]
    [/COLOR]

    මොකක්ද මේ කතාව?
    කිබුල සහෝ ගම රට දාල යනවද?
     
    Status
    Not open for further replies.