පූස්;14561510 said:කිඹුලා අයියා දරපු මහන්සිය වෙන්න යන මහන්සිය අගය කරනවා. එකක් හරි හොයල දෙන්න![]()
නොහැකි උනත් තරහක් නෑ හිතේ. දුන් දේ එමටය.
වචන වලින් කියා නිම කල නොහැකි තරම් පෞරාණික වින්දනයක් ලබාදුන් ඔබ වටිනා කිඹුලෙකි.![]()
තවත් එවන් දේ දීමට ආයේ එන්න අපි අතරට.
කිඹුලන් එන තුරු බය නිසාම බලා නොසිටියත් ඔබ වන් කිඹුලෙක් එන තුරු දත කට මැදගෙන අපි බලා සිටිමු.![]()
ත්රෙඩ් එකට වැඩිය ආවෙ නැතත් හැමදාම අහන වැඩසටහනක් කිඹුලා අයියාගෙ වැඩසටහන.
සමුගැනීම නම් අහෝ දුකකි. ඛේදයකි. ආයේ අපි අහයිද මෙවන් පැරණි ගීත.![]()




ok 

aiya, ohe hemita yanawa.................


