අන්තවාදී පිටුවක් හදාගන්නේ කොහොමද ?(ප්‍රජ&#3535

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අන්තවාදී පිටුවක් හදාගන්නේ කොහොමද ?(ප්‍රජ&#3535

    ප්‍රජා සත්කාරයකි ...

    ඔබත් පිරිසිදු රාවණ සිංහලයෙක්ද ? නබිගේ ලේ නෑයෙක් වෙන හම්බයෙක්ද ?

    ෆේස් බුක් එකේ sorry.com /horry.com/true news /අල්ලගෙ අම්මට එන්න කියපිය/ බුද්ධාගේ අම්මට එන්න කියපිය /islam will dominate වැනි සාඩම්බර අන්තවාදී පිටුවක අයිතිකරුවෙක් වීමට ඔබත් කැමතිද ?

    මෙන්න අපෙන් ඔබට අද පාඩම ...


    අන්තවාදී ෆේස් බුක් පිටුවක් හදන්නේ කොහොමද ?

    ක්‍රමය 1

    68838_468332019875049_1901730043_n.jpg


    උදාහරණ
    සිංහලයන්ට
    1 ලෝකේ කොහේ හරි අලුගුත්තේරු වැඩ කරන හම්බයෝන්ගේ ප්‍රව්ර්ති හොයා ගෙන
    2 හම්බයෝ ඔක්කොම එකයි කියල ඔබේ කතාව එයට එකතු කරන්න
    3 කුරණේ තියන වැරදි තැන් සපෝට් කරලා පෙන්නලා ඔබේ කතාව ඇත්ත කරවන්න
    4 ඒ ගැන ප්‍රසන කරන එකා කට වහගන්නකන් උගේ අම්මටත් එක්ක ආමන්ත්‍රණය කරන්න /මුස්ලිම් යැයි සැක කරන්න


    හම්බයෝන්ට
    1 කොහේ හරි අලුගුත්තේරු වැඩ කරන හාමුදුරු කෙනෙක්ගේ ප්‍රව්ර්තියක් හොයාගන්න
    2 හාමුදුරුවරු ඔක්කොම එකයි කියල ඔබේ කතාව එයට එකතු කරන්න
    3 රදනක දත් තියන නිසා මස් කැ යුතු බව සොයාගත් "කුරාණ සයන්ස් "වැනි එව්වා ඔරිමජිනල් සයන්ස් බවත් මුන්ගේ අගම මෝඩ බවත් අපේ ආගම ඇත්ත බවත් කියා ඔබේ කතාව ඇත්ත කරවන්න
    4 ප්‍රසන කරන එකට හරං මිසදෙටුව , උබ මුස්ලිම් නෙවෙයි යනුවෙන් ආගමික භක්තිය ගැන සැක කරන්න


    etc .........


    සිංහලයන් සහ හම්බයන් තර්ක කල යුතු ආකාරය


    1 පොස්ට් එකට එකතු කල බොරු කැල්ල හොයාගන්න , ඒ කැල්ල බොරු බැවින් සම්පුර්න කතාව බොරුවක් බවට තර්ක කරන්න

    2 ඒ වැඩේ හරියන්නේ නැතිනම් ආගම වල වැරදි / සයන්ස් ගැන තර්ක කරන්න

    3 ඒ වැඩෙත් හරියන්නේ නැත්තන් කුණුහරප / අපහස හැකි උපරිමයෙන් භාවිතා කරන්න

    4බැරිම උනොත් ඔය ආගමේ අලුගුත්තෙරුවෝ ඔහොමමයි කියා කතාව aත හැර දමන්න
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,833
    2,405
    113
    අයියෝ ඇයි බන් උබ රතු වෙලා
    උබ ඔය මොන TALK දුන්නත් අපි හම්බයන්ට විරුද්ද වෙන එක නවත්තන්නෙ නෑ යකෝ
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අයියෝ ඇයි බන් උබ රතු වෙලා
    උබ ඔය මොන TALK දුන්නත් අපි හම්බයන්ට විරුද්ද වෙන එක නවත්තන්නෙ නෑ යකෝ
    හා යකෝ ඉතින් කව්ද එපා කිව්වේ ?, උබලයි හම්බයෝයි ඇර ගනිල්ලා , අපි එක දිහා බලාගෙන හිනා වෙනවා උබට අව්ලක් නැහැනේ ?