අන්තවාදී පිටුවක් හදාගන්නේ කොහොමද ?(ප්‍රජා
ප්‍රජා සත්කාරයකි ...
ඔබත් පිරිසිදු රාවණ සිංහලයෙක්ද ? නබිගේ ලේ නෑයෙක් වෙන හම්බයෙක්ද ?
ෆේස් බුක් එකේ sorry.com /horry.com/true news /අල්ලගෙ අම්මට එන්න කියපිය/ බුද්ධාගේ අම්මට එන්න කියපිය /islam will dominate වැනි සාඩම්බර අන්තවාදී පිටුවක අයිතිකරුවෙක් වීමට ඔබත් කැමතිද ?
මෙන්න අපෙන් ඔබට අද පාඩම ...
අන්තවාදී ෆේස් බුක් පිටුවක් හදන්නේ කොහොමද ?
ක්‍රමය 1
උදාහරණ
සිංහලයන්ට
1 ලෝකේ කොහේ හරි අලුගුත්තේරු වැඩ කරන හම්බයෝන්ගේ ප්රව්ර්ති හොයා ගෙන
2 හම්බයෝ ඔක්කොම එකයි කියල ඔබේ කතාව එයට එකතු කරන්න
3 කුරණේ තියන වැරදි තැන් සපෝට් කරලා පෙන්නලා ඔබේ කතාව ඇත්ත කරවන්න
4 ඒ ගැන ප්‍රසන කරන එකා කට වහගන්නකන් උගේ අම්මටත් එක්ක ආමන්ත්‍රණය කරන්න /මුස්ලිම් යැයි සැක කරන්න
හම්බයෝන්ට
1 කොහේ හරි අලුගුත්තේරු වැඩ කරන හාමුදුරු කෙනෙක්ගේ ප්රව්ර්තියක් හොයාගන්න
2 හාමුදුරුවරු ඔක්කොම එකයි කියල ඔබේ කතාව එයට එකතු කරන්න
3 රදනක දත් තියන නිසා මස් කැ යුතු බව සොයාගත් "කුරාණ සයන්ස් "වැනි එව්වා ඔරිමජිනල් සයන්ස් බවත් මුන්ගේ අගම මෝඩ බවත් අපේ ආගම ඇත්ත බවත් කියා ඔබේ කතාව ඇත්ත කරවන්න
4 ප්‍රසන කරන එකට හරං මිසදෙටුව , උබ මුස්ලිම් නෙවෙයි යනුවෙන් ආගමික භක්තිය ගැන සැක කරන්න
etc .........
සිංහලයන් සහ හම්බයන් තර්ක කල යුතු ආකාරය
1 පොස්ට් එකට එකතු කල බොරු කැල්ල හොයාගන්න , ඒ කැල්ල බොරු බැවින් සම්පුර්න කතාව බොරුවක් බවට තර්ක කරන්න
2 ඒ වැඩේ හරියන්නේ නැතිනම් ආගම වල වැරදි / සයන්ස් ගැන තර්ක කරන්න
3 ඒ වැඩෙත් හරියන්නේ නැත්තන් කුණුහරප / අපහස හැකි උපරිමයෙන් භාවිතා කරන්න
4බැරිම උනොත් ඔය ආගමේ අලුගුත්තෙරුවෝ ඔහොමමයි කියා කතාව aත හැර දමන්න