ලොකයේ සියලු සතුන් යුගල් ,මේක ඇත්තද

ගැහැණු කෙනෙක් වෙලා ඉපදෙන එක කාලකන්නිකමක් කියල බුදු දහමේ කොහෙවත් කියල නැහැ.

දුරාචාරේ යෙදෙන්නන් හැමෝටම එකම ප්‍රති විපාක ලැබෙනවා කියලත් බුදු දහමේ කොහෙවත් කියල නැහැ .
අනිත් එක අපිට මේ ආත්මේ සිදුවන සියලු දේවල් පෙර පවා පින නිසාම සිදුවෙනවා කියලත් බුදු දහමේ කියල නැහැ. පව/පින කියන්නේ මේ විශ්වයේ ක්‍රියාත්මක වන පංච නියාම ධර්ම වලින් එකක් පමණයි :yes:

එහෙනම් මේ මොනවාද???

ඉඟුරුවත්තේ පියනන්ද මහනාහිමි ගේ “බුදු දහමේ පැන විසඳුම් – තෙවන කොටස” යන ග්‍රන්ථයෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු. “24 – ප්‍රශ්නය: පිරිමින්ව හා ස්ත්‍රීන්ව ඉපදීමට හේතුවන කාර්ම පහදා දෙන්න” “පිළිතුර: මෙයට පෙර අප විසින් සම්පාදිත මුල් කොටස් වලදී මෙයට අදාළ ප්‍රශ්න වලට පිළිතුරු සපයා ඇති බව මාගේ මතක යයි. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම මේ සත්ව ලෝකයෙහි සෙසු සත්වවර්ගයා මෙන්ම සංසාරික සත්ව විශේෂයෙකි.නමුත් මිනිස් ජීවිත සුගති ආත්ම භාවයකි. එයින් කියනුයේ යම් කාමාවචර කුශල කර්මයක විපාකයකින් සුගතියක උපන්නෙකි. සංසාර ජීවිත වලදී අප විසින් කරන ලද කුශලා කුශල කර්මයන්හි විපාක ඉදිරිපත්වී පුනර්භවය ලබාදෙයි. පිරිමි ආත්ම භාවයක් ලැබීමට හේතුවනුයේ ද මහා කාමාවචර විපාක සිතකි. කාන්තා ආත්ම භාවයකටද හේතු වනුයේ මහා කාමාවචාර විපාක සිතකි. නමුත් පිරිමි ආත්ම භාවයක් ලබා සිටි අයෙක් කාම මිත්‍යාචාරයෙහි යෙදීම කරණකොට ගෙන සතර අපායෙන් යම් දුගතියකට පත්වීමෙන් ශේෂ විපාක වශයෙන් මිනිසත් බවක් ලත්විට ස්ත්‍රී ආත්ම භාවයක් ලැබීම සිදුවන බව දැක්වේ. එම වැරදි මිත්‍යාචාරය හේතුවෙන් සියදහස් වර ස්ත්‍රී ආත්ම ලැබීමත් විවිද ලිංගාබාධ, ලිංගික දුර්වලතා, අභූත චෝදනා, විරූපී ජීවිත, දුර්වර්ණ ශරීර ලැබීම, අතෘප්තිකර කාමාසාවෙන් දුකවිඳීම වැනි ප්‍රවෘත්ති විපාකයන්ද ලැබෙන බව දැක්වේ.” (105 වැනි පිටුව).

මේ සම්බන්ධව අභිධර්ම විශාරද ලසන්ත රත්නගොඩ විසින් රචිත “කර්මය හා විපාකය – 1” යන ග්‍රන්ථයේ සඳහන් කරුණුද පහතින් උපුටා දක්වා ඇත්තෙමු.“කාම මිත්‍යාචාරයෙහි යෙදුණු පුද්ගල තෙමේ මරණින් මතු නිරයෙහි උපදී, තිරිසන් යෝනියෙහි උපදී, ප්‍රේත ලෝකයෙහි උපදී, එයින් චුතව මනුසත් ලොව බොහෝ සතුරන් ඇත්තෙකුව උපදී, එසේම ආත්ම සිය දහස් ගණන් ස්ත්‍රීව උපදී, නපුංසකව උපදී, තමන් නොපතන ප්‍රිය ශුන්‍යතාවක් ඇති ස්ත්‍රීන් ලබන්නේකුව උපදී. යම් ස්ත්‍රියක් වුවදපරපුරුෂ සේවනයෙහි යෙදුනේ නම් ඈ කිසි කලෙක ස්ත්‍රී ආත්මයෙන් නොමිදෙන්නීය. පුරුෂයෙකු වුවද නොහික්මුණු ආකාරයෙන් පර ස්ත්‍රී සේවනයෙහි යෙදුනේ නම් ඔහුද ස්ත්‍රී ආත්මයක් ලැබ දරුණු සත්වයන්ගේ වධ හිංසා ආදියට ගොදුරු වන්නේය. බුද්ධ ශාසනයෙහි ධර්ම භාණ්ඩාගාරික මැයෙන් ප්‍රකට අපේ ආනන්ද මහා තෙරුන් වහන්සේ එක් ආත්මයක කාම මිත්‍යාචාර යෙහි යෙදුනු පාපයෙන් නරකයෙහි ඉපිද එයින් චුතව මනුලොව ස්ත්‍රියක වශයෙන් ආත්ම දහ හතරක් උපන් බව ධර්මයෙහි සඳහන්වේ. ආත්ම භාව සතක් අණ්ඩජ යෝනියෙහි උපන් බවද සඳහන්වේ” (9-10 පිටු).

ඉහතින් උපුටා දැක්වූ කරුණු වලින් මතුවන සාධක කිහිපයක් නම්,

1. ස්ත්‍රී ආත්මයක් ලැබ ඉපදීම පෙර භවයෙහි කල අකුසලයක ප්‍රතිපලයක් ලෙස මෙයින් පැහැදිලි වන කරුණකි.
2. එනම් බුදු දහමේ මතය වන්නේ ස්ත්‍රීත්වය දඬුවමක් වන බවයි. තවත් ආකාරයකින් පවසන්නේනම් පෙරභවයේ අකුසලයක දඬුවම් විපාකයක් ලෙසයි ස්ත්‍රී ආත්මයක් ලැබ ඉපදෙන්නේ.
3. මෙයමාතෘත්වය පිළිබඳව ඇති භයානක නිග්‍රහයක් ලෙස සලකන්නට සිදුවෙනවා නොවේද? මනුෂ්‍ය ජීවිතය පවතින්නේ ස්ත්‍රී පුරුෂ යන දෙපාර්ශවයේම තමන්ට පැවරී ඇති කාර්ය ඉටුකිරීම මතය.
4. මව, බිරිඳ, සහෝදරිය, දියණිය ආදී සෙනෙහස හා කරුණාව පදනම්වූ බැඳියාවන්ගේ වටිනාකම ඉතා දරුණු ලෙස මෙමමතය තුලින් පළුදු කර ඇත. තමා මෙම බැඳියාවන් තුලින් දකින්නේ පව් කාරියක් දෙස යන හැඟීම සිත් සතන්හි මතුවීම කෙසේ නම් වලක්වා ගන්නටද?

ස්ත්‍රීන් සම්බන්ධව මෙවන් පහත් මතයක් බුදුදහමින් ඉදිරිපත් කිරීම පිළිගන්නේකෙසේද යන්න මහත් ගැටළුවක් නොවේද??

මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි ගේ “අභිධර්මයේ මුලික කරුණු” නම් ග්‍රන්ථයේ 135 වැනි පිටුවෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු. “සමහර විට ලිංග පරිවර්තනයෙන් ස්ත්‍රීහු පිරිමි බවට ද, පුරුෂයෝ ගැහැණු බවට ද පැමිණෙති.“තෙන ඛොපන සමයෙන අඤ්ඤතරස්සභික්ඛුනො ඉත්ථිලිංගං පාතුභූතං හොතිතෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්සභික්ඛුනියා පුරිසලිංගං පාතුභූතං හොති”යිවිනයෙහිද ඒ බව දක්වා තිබේ. ලිංග පරිවර්තනය වන්නේ ද කර්මයෙනි, බලවත් අකුශලයෙන් පුරුෂ ලිංගය අතුරුදහන් වී ස්ත්‍රී ලිංගය පහලවේ. ලිංග පරිවර්තනය පිළිබඳව කියයුතු කර්ම තත්ත්වය ගැඹුරු කරුණෙකි. එය අභිධර්මය නොදන්නවුන් වරදවා ගන්නා තැනකි. මනුෂ්‍යාත්මභාවය කුශලයකින්ම ලැබෙන්නකි. මිනිස් සිරුරෙහි කුශලකර්මජරූප මිස අකුශල කර්මජ රූප නැත.
1. මිනිස් පුරුෂයා විසින් ලිංග විපර්යාසයට හේතු වන බලවත් අකුශලයක් කළ කල්හි ඔහු ගේ ජනක කර්මය (උත්පත්තියට හේතුවූ කර්මය) එයින් දුබල වේ. එය ඉන් පසු පුරුෂ භාව රූපයන් ඉපදවීමට නොසමත් වෙයි.
2. කර්මයේ පීඩනයෙන් දුබල ජනක කර්මය ඉන් පසු ඒ සන්තානයෙහි ස්ත්‍රී භාව රූප උපදවයි. කලින් පැවැත්තාවූ පුරුෂ භාව රූප ඒවායේ ආයුෂය ගෙවීමෙන් නිරුද්ධ වෙයි.
3. ඉන් පසු පුරුෂයා ස්ත්‍රියක් වෙයි. පසුව ඔහුගේ සන්තානයෙහි ස්ත්‍රී භාව රූප ඇති කළා වූ ද කලින් පුරුෂ භාව රූප ඇති කළා වූ ද කර්මය එකක් මය. එය ඔහුගේ උත්පත්තියට හේතුවූ කුශල කර්මය ම ය. මේ විපර්යාසයට දුරින් හේතු වන අකුශල කර්මය දැක්වීම පිණිස එය ප්‍රධාන කතා කිරීමේදී බලවත් අකුශලයෙන් පුරුෂ ලිංගය අත්රුදහන්වී ස්ත්‍රී ලිංගය පහල වෙතැයි කියනු ලැබේ.” (135 වැනි පිටුව)

එහෙනම් "කර්මය" මෙහෙමත් දඬුවම් දෙනවා!!!

භික්ෂුණිලට උපදෙස් දුන්නේ මෙහෙමයි:

භික්ෂුනී ශාසනය ස්ථාපිත කිරීමට ප්‍රජාපති ගෝතමී ඇතුළු පන්සියයක් බිසෝවරු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බුදුන් වහන්සේ ආනන්ද මහා තෙරුන්ගේ මැදිහත්වීමෙන් අවසානයේදී ඒ සඳහා අවසරය ලබා දෙන ලදී. නමුත් භික්ෂුනී ශාසනය ස්ථාපිත කිරීම පිණිස පනවනු ලැබූ ගරු ධර්මයන් (කොන්දේසී) අට ස්ත්‍රීත්වය හා මාතෘත්වය පිළිබඳව කළ නිග්‍රහයක් ලෙස නොසලකා හරින්නට ඉතා අපහසුය. ඒ පිළිබඳව ඇති විස්තර විමසා බලමු.“ආනන්දය! ස්ත්‍රී ජාතීහු නම් ඉතා උත්සන්නයහ, ක්‍රෝධීයහ, කළහ කැමතියහ, පුරුෂයන් හෙලා දක්නාහ, මාගේ ශාසනය නමැති උත්තම ස්ථානයට පැමිණි කළ පෙර කලට වඩා උත්සන්න වෙති, මාගේ ශාසනයෙහි ශ්‍රාවකයන් හෙලාදකිති, එසේ කළ ඔවුන්ගේ මහණ ධර්ම අර්ථ සිද්ධියට නොපැමිණෙයි, මාර්ගාවරණය වෙයි, එසේ හෙයින් ස්ත්‍රී ලෝකය නමැති මහා වාපිකාවට මහ මියරක්‌ බැන්දා සේ ස්ත්‍රීන් ගේ අභිමාන ශුන්‍ය වන්නාවූ ඔවුන්ටම වැඩ වන ධර්මයෝ අටදෙනක. එය කවරහ ද යත්:
1. සියක් වස්ව ගියාවූ මෙහෙනින්නක්වී නමුත් මාගේසස්නෙහි අද උපසම්පදා වූ සත් හැවිරිදි ළදරුවූ මහන කෙනෙකුන්ටත් දුරදී දැකම හුනස්නෙන් නැගී පෙර ගමන්කොට වැඳ පුදා ගෞරව කළ මැනව. මේ එක් ධර්මයෙක.
2. තවද භික්ෂුනී විසින් තමන්ගේ කැමැත්ත පරිදි ගිය ගිය තැන්හි වාසය කළ නොහැක්ක. මාගේ භික්ෂුන් වසන්නාවූ ජනපද යෙක එක් වරුගොසින් වැඳ පුදා අවවාද ඉගෙන නැවත එන්නට තරම් වූ සමීපවූ මෙහෙණ වරෙකම වාසය කළ මැනව. මෙය එක් ධර්මයෙක.
3. තවද දෙපෝයෙන් දෙපෝය කඩ නොකොට භික්ෂුන් කරා එළඹ ‘ස්වාමීනි, පෞෂත (පසළොස්වක) දිනය කවරේද? භික්ෂුනීන්ට අවවාද දුන මැනවැ’ යි ආරාධනා කළ මැනව. මෙයි දු භික්ෂුනීන්ගේ එක් ධර්මයෙකි.
4. තවද, වස් අවසානයෙහි උභතො සංඝයා කෙරෙහිම වස් පැවරුව මනාමය. මෙයිදු එක් ධර්මයෙකි.
5. අවතින් නැගී සිටිනු කැමැති මෙහෙනක් දෙපෝයක් උභතෝ සංඝයා කෙරෙහි මානත් පිරීම.
6. උපසම්පදා කැමැති මෙහෙනක් කාරනා හයක් හික්මී උභතෝ සංඝයා කෙරෙහි උපසම්පදාව ලැබීම.
7. තවද කිසියම් කාරනයෙකිනුත් මාගේ භික්ෂුන්ට ආක්‍රෝශ පරිභවයක් නොකළ මනාමය. මෙයිදු එක් ධර්මයෙක.
8. තවද, භික්ෂුනීන් විසින් මාගේ භික්ෂුන්ට අවවාද කිය නොහැක්කේමය. භික්ෂුන් විසින් භික්ෂුනීන්ට අවවාදකළ මනාමය. ඒ අවවාද ඔවුන් විසින් පිළිගෙන මනාමය. එයිදු එක් ධර්මයෙක. මේ ගරුවු ධර්මයෝ අටදෙන නම්මාගේ සසුන් වන් මාතුගාමයන් (ස්ත්‍රීන්) විසින් දිවි පමණින් ඒකාන්ත කොට රක්ෂා කළ මනාවූගුණධර්ම යැ’යි වදාළ සේක” (පුජාවලිය – 556-557 පිටු)

භික්ෂු භික්ෂුනීන්ට අයත් ශික්ෂා පද අතුරින් කාය සංසර්ග නම්වූ සංඝාදීශේෂ ඇවත භික්ෂුවකට සංඝාදීශේෂ ඇවතකි. භික්ෂුනීන්ට එම වැරදම පාරාජිකාපත්තියකි. භික්ෂුවකට පාරාජිකාපත්ති සතරකි. භික්ෂුනියකට පාරාජිකාපත්ති අටකි. භික්ෂුවකට සංඝාදීශේෂ 13 කි. භික්ෂුනියකට දහ හතකි.

මෙම කරුණු දෙස බැලු විටද පෙනීයන්නේ භික්ෂුවකට වඩා භික්ෂුනියකගේ නීති පද්ධතිය ඉතා දැඩිය. ඒවා යුක්තිය පදනම්වූ ඉගැන්වීමක කරුණු ලෙස විග්‍රහ කිරීම දුෂ්කරයි.

ඉන්ද්‍රානී පෙරේරා මහත්මිය විසින් රචිත “කාන්තාව හා බුදු සමය” යන ග්‍රන්ථයෙන් පහත සඳහන් කරුණු උපුටා දක්වන්නට කැමැත්තෙමු.“ජාතක කතා අතුරින් ස්ත්‍රීත්වය විෂයයෙහි කෙරෙන අධ්‍යයනයකට අදාළ කතා 87 ක් ස්ත්‍රීන්ගේ යහපත් අංග හා අයහපත් අංග උද්දීපනය කර දක්වන ආකාරය අනුව වර්ගීකරණය කළ විට එයින් 74 ක් ම අගුණ පක්ෂය දක්වනබව අපට පෙනී ගියේය……ස්ත්‍රීත්වය ට ආවේනික පොදු දුර්වලත්වය වශයෙන් ජාතක පොතෙහි වැඩි වශයෙන් දක්වනු ලබන්නේ ඇය ගේ කාමුකත්වයයි. එය පුරුෂයන් වසඟයට ගැනීමෙහි දක්ෂතාවයත්, පහසුවෙන් දුරාචාරයට නැමීමත්, පුරුෂයාට ද්‍රෝහීව අනාචාරයෙහි හැසිරීමත් වශයෙන් වඩාත් ප්‍රකට වෙයි.ඊට අමතරව ඇය තෘප්තිමත් කළ නොහැකි තෘෂ්ණාවෙන් යුත් කපටි සැක බහුල අහංකාර රැවටිලි සහගත කිපෙන සුළු විලිබිය නැති තැනැත්තියක් බවද දක්වා ඇත” (36 හා 37 වැනි පිටු).

ස්ත්‍රීත්වය ගැන හොඳ විමසුමක්!!!

ඔන්න කියයි මේවා ත්‍රිපිටකයේ නෙමෙයි කියා. මේවා ලියන බෞද්ධයෝ උඩ බලාගෙන බොරු ලියන්න ඒ අයට පිස්සුද?
 
jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,999
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    ඇත්තටම සමස්තයක් වශයෙන් ගත්තොත් පව්කාරයෝ,පින්කාරයෝ කියලා අපට දෙගොල්ලක් අරත දක්වන්න හැකියාවක් නේ..මොකද හැන කෙනෙක්ම පින් පව් දෙකම කරලා තියෙන නිසා...ඉතින් ස්ත්‍රීත්වය ලැබෙන්නේ පුද්ගලයන් ඉහත ආත්ම භාවයන්ගේ කරන ලද යම් වැරදි වැඩවල ප්‍රතිඵලයක් නිසා වන්නට පුලුවන්..අනික එසේ නොවන්නටත් පුලුවන් මොකද සියලු දේම වෙන්නේ කර්මය මතම නොවන නිසා...ඒවගේම අනිත් අන්ශවලින් පිරිමෙයෙකුව ඉපදිලා ඉන්න කෙනෙකුට වඩා හොන්දින් පින් කර තිබෙන්නට පුලුවන්..උදාහරනයකට ඔබම නිදර්ශනයකට ගෙන බලන්න....ඉතින් එම පිරිමියාට වඩා කාන්තාවට නුවන සැප සම්පත් තිබෙන්නට පුලුවන්..ඉතින් එක අංශයක් පමණක් බලා පුද්ගලයෙකුප පවුකාරයෙක් කීම මම අනුමත කරන්නේ නෑ..ඔබ තව දෙයක් කියනවද එලෙක්ට්‍රෝනයේ අනෙක් පර්ශවකරුවා කවුද
     
    ඔයා නිකන් නලියන්නේ නැතුව හරියට ඒක කියවලා විමසුමක් දෙන්න. පැහැදිලිව එහි කියා තිබෙනවා ස්ත්‍රීත්වය කර්මයෙන් දෙන දඬුවමක් කියලා. එවැනි පව් නිසා ස්ත්‍රී ආත්මයෙන් මිදෙන්නත් බැරිලු. ඒවා ලියල තියෙන්නේ ඉඟුරුවත්තේ පියනන්ද මහනාහිමි, අභිධර්ම විශාරද ලසන්ත රත්නගොඩ, මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි, බුද්ධපුත්‍ර හිමියන් වගේ අය. ඔයාට හිතල ඒවා වැරදියි කියන්න බෑ. මුලාශ්‍ර දෙන්න.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,999
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    ඔයා නිකන් නලියන්නේ නැතුව හරියට ඒක කියවලා විමසුමක් දෙන්න. පැහැදිලිව එහි කියා තිබෙනවා ස්ත්‍රීත්වය කර්මයෙන් දෙන දඬුවමක් කියලා. එවැනි පව් නිසා ස්ත්‍රී ආත්මයෙන් මිදෙන්නත් බැරිලු. ඒවා ලියල තියෙන්නේ ඉඟුරුවත්තේ පියනන්ද මහනාහිමි, අභිධර්ම විශාරද ලසන්ත රත්නගොඩ, මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි, බුද්ධපුත්‍ර හිමියන් වගේ අය. ඔයාට හිතල ඒවා වැරදියි කියන්න බෑ. මුලාශ්‍ර දෙන්න.
    ඔයා හරියට ඒක කියවලා ඉන්නකෝ..එකෙ තියෙන්නෙ..ස්ත්‍රීත්වයට හේතු නෙවෙයි ස්ත්‍රීත්වයට හේතුවන කර්ම කියලා...ඉතින් උන්වහන්සේලා දීලා තියන පිලිතුර හරි..ඇහුවේ හේතුවෙන කර්මනේ..කිව්වෙ හේතුවන කර්ම..නැතුව හේතු නෙවේ...
     
    ඒ කියන්නේ ස්ත්‍රීත්වය දඬුවමක්. අපි අපේ අම්මා, දුව, සහෝදරිය, භාර්යාව දෙස බලන විට මේ අය පව්කාරයෝ යැයි හිතුනොත් මොකද කරන්නේ? එකෙන් පෙන්නලා තියෙන්නේ පිරිමි අය උසස් කියල නේද?? මාර කරුමයක් තමයි මේක!!
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,999
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    ඒ කියන්නේ ස්ත්‍රීත්වය දඬුවමක්. අපි අපේ අම්මා, දුව, සහෝදරිය, භාර්යාව දෙස බලන විට මේ අය පව්කාරයෝ යැයි හිතුනොත් මොකද කරන්නේ? එකෙන් පෙන්නලා තියෙන්නේ පිරිමි අය උසස් කියල නේද?? මාර කරුමයක් තමයි මේක!!
    ඔබ තුමාට මම කලින් කීවනෙ ස්ත්‍රීත්වය කර්ම මතම එන එකක් නොවන බව..හොන්දයි..කරපු නරක කර්මයක් නිසා එහෙම උනායි කියමු..ඉතින් ස්ත්‍රීන්ට ද නරකම දඬුවම ලබිලා තියෙන්නේ..සමහර ස්ත්‍රීන් පුරුශයන්ට වඩා නුවණතියි, දනය තියෙනවා සැප සම්පත් තියනවා..ඉතින් එයාලා ඒ පැත්තෙන් දනය නැති සැප සම්පත් නැති පුරුශයන්ට වඩා පින් කරලා තියනවා..ඉතින් කාවවත් පින්කාරයෝ පව්කාරයෝ කියලා අර්ත දක්වන්න එපා
     
    එහෙම අර්ථ දැක්වුවේ මමද?

    "යම් ස්ත්‍රියක් වුවදපරපුරුෂ සේවනයෙහි යෙදුනේ නම් ඈ කිසි කලෙක ස්ත්‍රී ආත්මයෙන් නොමිදෙන්නීය. පුරුෂයෙකු වුවද නොහික්මුණු ආකාරයෙන් පර ස්ත්‍රී සේවනයෙහි යෙදුනේ නම් ඔහුද ස්ත්‍රී ආත්මයක් ලැබ දරුණු සත්වයන්ගේ වධ හිංසා ආදියට ගොදුරු වන්නේය. බුද්ධ ශාසනයෙහි ධර්ම භාණ්ඩාගාරික මැයෙන් ප්‍රකට අපේ ආනන්ද මහා තෙරුන් වහන්සේ එක් ආත්මයක කාම මිත්‍යාචාර යෙහි යෙදුනු පාපයෙන් නරකයෙහි ඉපිද එයින් චුතව මනුලොව ස්ත්‍රියක වශයෙන් ආත්ම දහ හතරක් උපන් බව ධර්මයෙහි සඳහන්වේ. ආත්ම භාව සතක් අණ්ඩජ යෝනියෙහි උපන් බවද සඳහන්වේ”

    “ආනන්දය! ස්ත්‍රී ජාතීහු නම් ඉතා උත්සන්නයහ, ක්‍රෝධීයහ, කළහ කැමතියහ, පුරුෂයන් හෙලා දක්නාහ, මාගේ ශාසනය නමැති උත්තම ස්ථානයට පැමිණි කළ පෙර කලට වඩා උත්සන්න වෙති, මාගේ ශාසනයෙහි ශ්‍රාවකයන් හෙලාදකිති, එසේ කළ ඔවුන්ගේ මහණ ධර්ම අර්ථ සිද්ධියට නොපැමිණෙයි, මාර්ගාවරණය වෙයි, එසේ හෙයින් ස්ත්‍රී ලෝකය නමැති මහා වාපිකාවට මහ මියරක්‌ බැන්දා සේ ස්ත්‍රීන් ගේ අභිමාන ශුන්‍ය වන්නාවූ ඔවුන්ටම වැඩ වන ධර්මයෝ අටදෙනක....."

    මේවා ඔයාට සාධාරණව පේනවා නම් මට ප්‍රශ්නයක් නෑ. මට නම් ඕව ඇත්ත කියා පිළිගන්න අමාරුයි. ඔබේ කැමැත්තක්...
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,999
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    ඔබ දන්නවාද එසේ වූ ස්ත්‍රීන්හුම සම්බුදු සසුනේ පැවිදිව අරහත් ඵලයට පැමිනි බව..බුදුරජාණන් වහන්සේ එසේ පවසා තිබුනේ එවකට සිටි ස්ත්‍රීන්ගේ සාමාන්ය ස්වභාවය..එය කලබලයට පත්විය යුතු කාරණාවක් නොවෙයි:)
     
    :)
     
    ඔබ දන්නවාද එසේ වූ ස්ත්‍රීන්හුම සම්බුදු සසුනේ පැවිදිව අරහත් ඵලයට පැමිනි බව..බුදුරජාණන් වහන්සේ එසේ පවසා තිබුනේ එවකට සිටි ස්ත්‍රීන්ගේ සාමාන්ය ස්වභාවය..එය කලබලයට පත්විය යුතු කාරණාවක් නොවෙයි:)
    ඔබේ කැමැත්තක්. ඒත් "ස්ත්‍රී ආත්මයෙන් නොමිදෙන්නේය.." යන එක ටිකක් සැර වැඩියි වගේ. කෙසේ වෙතත් ඔබට ඒ ගැන කල හැකි දෙයක් නෑ. අදහස් දුන්නට ස්තුතියි.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,999
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    එහෙම අර්ථ දැක්වුවේ මමද?

    "යම් ස්ත්‍රියක් වුවදපරපුරුෂ සේවනයෙහි යෙදුනේ නම් ඈ කිසි කලෙක ස්ත්‍රී ආත්මයෙන් නොමිදෙන්නීය.
    යෙදුනේ නම් නොවේ යෙදෙන්නේනම් විය යුතුයි...දැන් තේරුම් ගන්න පහසුයි වගේ නේද..:yes:
     
    යෙදුනේ නම් නොවේ යෙදෙන්නේනම් විය යුතුයි...දැන් තේරුම් ගන්න පහසුයි වගේ නේද..:yes:
    මේක මම ලියපු එකක් නෙමෙයි. උපුටා පෙන්නුවේ. ඔයා කියන විදිහට ගත්තත් එයින් පෙනෙන්නේ ස්ත්‍රීත්වය දඬුවමක් බවයි. මම කිව්වා වගේ ඔයාට කර්මයේ නීති වෙනස් කරන්න බෑනේ...
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,999
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    මේක මම ලියපු එකක් නෙමෙයි. උපුටා පෙන්නුවේ. ඔයා කියන විදිහට ගත්තත් එයින් පෙනෙන්නේ ස්ත්‍රීත්වය දඬුවමක් බවයි. මම කිව්වා වගේ ඔයාට කර්මයේ නීති වෙනස් කරන්න බෑනේ...
    කර්මයෙන් ආවොත් දඬුවමක් නැත්තන් නෑ:rolleyes:
     
    @r.pathirana

    මම කිව්වේ මෝඩයින්ට උත්තර දීල වැඩක් නෑ කියල. නිකන් එකම දේ කරකෙව්වට ඔබ බොරුකාරයෙක් යැයි ඔප්පුයි.

    1. මෙයා කියනවා "..සියලු පන ඇති ඡිවින් යුගල වශයෙන්ලු අල්ලා නිර්මානය කලේ (කුරානයේ සදහන් වන ආකාරය‍ට)..". පටන් ගන්නෙම බොරුවකින්. "ඔක වැරදියි කියලා තේරැනාම සතුන් විතරක් කියලා ඔක එඩ්‍ට් කරගත්තා". එඩිට් කලේ එයාම තමයි.

    ඔය ඔබේ බොරු එළිපිටම. එඩිට් කලේ ඔබයි. සත්තු අතින් දැම්මේ ඔබයි.

    කුරානයේ කියන්නේ ඔය දේ නෙමෙයි. හැම මවනු ලැබූ දේවල ලක්ෂනයකම "pairs" තියෙන බවයි. (ධන-සෘණ, ගැහැණු-පිරිමි...). එය සහතික ඇත්තක්. ඔබ මෙයට එන්නේ නැත්තේ ඔබේ බොරුව අහුවෙන නිසා බව මම දන්නවා. ඔබ ලිංගය ගැනම විතරක් අදින්නේ ඔබට ඒ ගැන ප්‍රශ්නයක් තියෙන නිසා විය හැකියි. ඒ ප්‍රශ්නේ ඔබම නිරාකරණය කරගන්න.

    2. ඇමීබා ගැන ඔබ දැම්මේ පරණ බොරුවක්. ඔබට පිළිගන්න වුනානේ.

    3. Jelly-fish ගැන දැන් ඔබ ගෙනියන්නෙත් පැහැදිලි මුලාවක්. මොකෝ cut කරලා කෑලි දාන්නේ. මුළු එක දාපන්.

    Hermaphrodites are organisms that typically possess the reproductive organs of both the male and female sexes. These hermaphroditic species do not have a defined male and female character. During sexual reproduction, the hermaphroditic organisms can act as either the male or female during the process.

    Pasted from http://ahschoolapbio2013.wordpress.com/2012/08/07/hermaphrodite-jellyfish-14/

    ඔයාගෙම ලින්ක් එකෙන් තමයි. (ඒක ලියන්නේ -Jude Alawa කියල කෙනෙක්. කවුද දන්නෑ. ඔය ඉස්කෝල bio පාඩමකට අදාල උත්තරයක් වගේ. ඉස්කෝල විද්‍යාව අරගෙන මුලා කරන්න අමාරුයි). ඔබලාගේ ඔය cut කරලා කරන මුලාවේ සෙල්ලමේ රෙදි කීප වාරයක් ගැලවුනා මතකනේ. ලජ්ජා නැතුව තව ගෙනියනවා. මෙයාට ඕනේ කැල්ල විතරක් (These hermaphroditic species do not have a defined male and female character.) දාලා. අනේ මෙහෙමත් බෞද්ධයින්!! ඥානසාරගේ කට්ටියනේ...

    මේක දැම්මේ නැත්තේ මොකද? ඔබේ මුලාව පැහැදිලියි.
    hermaphroditic organisms can act as either the male or female during the process. මම මේක කලින්ම කිව්වා. ඔබ යට ගහන්න හදනවා. ලජ්ජා වෙන්න ඕනේ..

    මගේ ලින්ක් එක බැලුවේ නෑ?
    Jellyfish males—yes, there are separate male and female jellyfish—release vast quantities of sperm into the ocean. Jellyfish gonads develop in the lining of the gut; thus, the sperm is released from the mouth. The “magic” happens when the female swims through the cloudy waters. Depending on the species, the females carry their eggs in a brood pouch or in their stomach, so fertilization occurs in one of these locations.

    Pasted from http://sciencereview.berkeley.edu/jellyfish-sex-101/

    ඔබේ උඩින් ලින්ක් එකෙන් කියන දේ සහ මෙය අතර ගැටීමක් නෑ. ඔබ cut කරලා අරගෙන මුලා කරන්න හැදුවා. ලජ්ජා වෙන්න ඕනේ.. මහා ලොකු බෞද්ධයෝ..

    4. මම පැහැදිලිව සිංහලෙන් වෙන්කරලා මේ දෙකේ කොටස් ලිව්වා http://en.wikipedia.org/wiki/Hermaphrodites
    a) Sequential hermaphrodites
    Protandry: Where an organism is born as a male, and then changes sex to a female.

    Protogyny: Where the organism is born as a female, and then changes sex to a male.

    Bidirectional Sex Changers: where an organism has both female and male gonads, but act as either female or male during different stages in life.

    මෙහිදී එක් අවස්ථාවකදී එක්කෝ male, නැතිනම් female. දෙකම එකම වෙලාවේ නෑ.

    b) Simultaneous hermaphrodites
    A simultaneous (or synchronous) hermaphrodite (or homogamous) is an adult organism that has both male and female sexual organs at the same time.[5] Usually, self-fertilization does not occur.

    මෙහිදී එකම වෙලාවේ gonads දෙකම තිබ්බට, තනියම පැටව්/බිත්තර හැදෙන්නේ නෑ.

    මේක ඔබ වගේ මෝඩයෙකුට වෙන්කරලා තේරුම් ගන්න බැරි බව දන්නවා. අයෙත් උඩින් බලන්න කලින් පොස්ට් එකේ ඒවා. ඔයා නිකන් කරකවල මුලාවක් ගැන පෙන්නන්න හැදුවට ඒක හරියන්නේ නෑ. මේක කුරානයත් එක්ක කිසිම ග්ටිමක් නෑ. ඔබට ගැටීමක් මවන්න ඕනේ. ඒකයි මෙතන ප්‍රශ්නේ.

    ඔබ ගැන මම කලින් දන්නවා. බොරුවට එකම දේ කරකවනවා. ඔබ මුල ඉඳලම කලේ බොරුවක්. ඔබට ලිංග ප්‍රශ්නයක් තියනවනම් බෙහෙත් ගන්න. "pairs" කියන හැම එකක්ම ලිංගය විතරද? ඔබට පෙන්නේ එය විතරයි. හේතුව ඔබේ මනසේ සිතුවිලි ඒ වගේ ඒවා වීමයි. කලිනුත් ගැනු ප්‍රශ්නයක් ඔබ ඇදගෙන එය ඔප්පු කලා. කුරානය බොරු කරන්න කොච්චර උත්සහ කර බැලුවත් එය හරියට කරගන්න බැරිවීම ගැන ඔබට දුක බව මම දන්නවා. මේ කුරානය බොරු කරන්න ඔබට වඩා මොලේ ඇති ගොඩක් අය try කළා. වැඩක් වුනේ නෑ. ඔය cut කරලා, අතින් දාලා කරන මුලාවේ සෙල්ලම ටික කලක් කරලා හිත සනසගන්න්වා. එච්චරයි.
    repeat telecast
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඔබ හරි බුදු දහමට අනුවත් සතුන් ඇතිවන ආකාර ගනනාවක් තියනවා එතන ඕපපාතික කියලත් වර්ගයක් ඉන්නවා ඒ සත්තු මවෙක් පියෙක් නැතුව ඉබේම ලොවේ පහල වෙන ජීවීන්. එතන ඒ විස්තරය ගොඩක් සාර්ථකයි සත්ව විකාශනය ගැන කතා කරද්දි....

    ඒක නෙවෙයි මට හයිලයිට කරන්න ඕනේ උනේ ඔබේ වියමනේ තිබුණ මේ අපූරු පද ටික...
    "සල්තුමා කාන්තාරේ අව්කාස්ටේ ඔටුවන් දිහා උන්ගේ ලිංගික ක්‍රියාකාරකම් දැක" මේ කියමන මම වෙනත් මානයකට ගෙන යන්නම්. එතනදි මුන්ගේ කිරෙන් බාල උන වට පිටාව ගැන අපිට හොදින් වටහාගන්න පුලුවන්. ඇත්තටම කිතු දහමත් මුසල් මානු දහමත් බිහිවන්නේ කාන්තාරමය ප්‍රදෙසහ්වල. වතුර නෑ, ගස්වැල් නෑ, මේ දෙක නැති නිසා සිසිලසක් නෑ, සත්තු නෑ, එවන් කටුක උශ්නත්වයන්ට ඔරොත්තු දෙන සත්තු කීප දෙනෙක් පමනක් බිහිවෙනවා ඔටුවෝ වගේ. ඉතින් ඔය අකාරුණික පරිසරයක් තුල ඔඋන් සතෙක් මරලා මස් කන්නේ නැතුව කන්න වෙනත් දෙයකුත් නැති තරම්. ඒක නිසා තමයි ඔය ආගම් දෙකෙන්ම සත්තු මරනය කියන එක කිසි දිනක තහනම් නොකලේ. එවන් තහනමක් තිබුණානම් කවදාවත් ඔය ප්‍රදෙශ වල ඉන්න මිනිස්සු අතරේ ඔය ආගම ප්‍රචාරය වෙන්නේ නෑ. අදටත් ඒ කථාව සත්‍යයි. ඔවුන්ගෙ ආගම් වලින් සත්ව හිංසාව තහනම් කලොත් බොහොමයක් පද්දති පිටින් ඇනහිටිනවා. ඉතින් දැන් තේරෙනවනෙ පව් කමාකිරිමයි අල්ලා සත්තු මරන් කන්න මැව්වායි කිය කියා නොයෙක් දේවල් හදාගෙන තියෙන්නේ ඕකයි.
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361

    :D:D:D:D:D:yes::yes::yes::yes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,999
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    තව එකක් කියන්න තියනවා..අපි පිටින් බලලා මේක දඬුවමක් විදිහටයි දකින්නේ...නමුත් මේක ඇත්තටම දඬුවමක් නෙවේ..කර්මය විපාකදීම කියන්නේ ස්වභාවදර්මයේ ක්‍රියාවලියක්.හොඳකල අයට හොඳත් නරක කල අයට නරකත් ලැබෙනවා:D
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මෙයා කියනවා "..සියලු පන ඇති ඡිවින් යුගල වශයෙන්ලු අල්ලා නිර්මානය කලේ (කුරානයේ සදහන් වන ආකාරය‍ට)..". පටන් ගන්නෙම බොරුවකින්. "ඔක වැරදියි කියලා තේරැනාම සතුන් විතරක් කියලා ඔක එඩ්‍ට් කරගත්තා". එඩිට් කලේ එයාම තමයි.

    :D තෙරෙඩ් එකේ පැහැදිලිව තිබෙනවා මෙතන උදාහරන තියෙන්නේ සතුන්‍ට විතරයි ( සත්තු වත් යුගල වශයෙන් මවා ගන්න බැරිනිසා අනිත්ව කවර කතාද?:lol:

    මම මෙතන දැම්මේ ඡිවින් ගැන විතරයි ඔයා කියනවා වගේ හැමදේම යුගල නම් ගස් ,ගල් ,ගංගා ,මුහුද, කදු වල‍ට pairs කියන්නෙකෝ Try කරලා කියන්න කෝ මමත් ආසයි දැනගන්න:P

    හැම මවනු ලැබූ දේවල ලක්ෂනයකම "pairs" තියෙන බවයි. (ධන-සෘණ, ගැහැණු-පිරිමි...).

    ගස් ,ගල් ,ගංගා ,මුහුද, කදු වල‍ට pairs කියන්නෙකෝ Try කරලා කියන්න කෝ මමත් ආසයි දැනගන්න:P.ධන-සෘණ කොතරම් යුගල කිරිම් වලට අදාලද කියා හිතාබලන්න .

    3. Jelly-fish ගැන දැන් ඔබ ගෙනියන්නෙත් පැහැදිලි මුලාවක්. මොකෝ cut කරලා කෑලි දාන්නේ. මුළු එක දාපන්.

    කිසිම තැනක මුලාවක් කරලා නෑ ඔබේ වටහා ගෙන ඇත්තේ වැරදියට (as usually) :D ඡෙලි‍ෆිෂ් hermaphrodites Jelly-fish ඉන්නවා එක නුතන විද්‍යාවෙන් ඔප්පු වි අවසානයි මම දාපු ලින්ක් එකෙන් සෑහිමට පත් වෙන්න බැරි නම් මෙන්න විකිපිඩියා එකෙන් බලන්න

    http://en.wikipedia.org/wiki/Jellyfish

    Reproduction

    Jellyfish reproduce both sexually and asexually. Upon reaching adult size, jellyfish spawn daily if there is enough food. In most species, spawning is controlled by light, so the entire population spawns at about the same time of day, often at either dusk or dawn.[38] Jellyfish are usually either male or female (hermaphroditic specimens are occasionally found).

    ඔන්න hermaphroditic Jelly-fish ඉන්නවා ඔබ Jelly-fish කියපු ගමන් පොදුභාවිතය බැලුවා දැම්මා :P ඔව ලිං මැඩි සංකල්ප Jelly-fish කිව්වම ප්‍රබේද රාශියක් ඉන්නවා ලිංගික ක්‍රියාකාරකම් වෙනස් .එකයි මම තේරෙඩ් එකේ විස්තරයක් නොදැම්මේ .:)

    මේක දැම්මේ නැත්තේ මොකද? ඔබේ මුලාව පැහැදිලියි.
    hermaphroditic organisms can act as either the male or female during the process. මම මේක කලින්ම කිව්වා. ඔබ යට ගහන්න හදනවා. ලජ්ජා වෙන්න ඕනේ..

    මම කොටස් දාලා මුලාකරන්න හැදුවලු ඔන්න කෙරැවාව බලන්න මුලු ‍එකම දැම්මා

    Many taxonomic groups of animals (mostly invertebrates) do not have separate sexes[citation needed]. In these groups, hermaphroditism is a normal condition, enabling a form of sexual reproduction in which both partners can act as the "female" or "male". For example, the great majority of pulmonate snails, opisthobranch snails and slugs are hermaphrodites.

    b) Simultaneous hermaphrodites
    A simultaneous (or synchronous) hermaphrodite (or homogamous) is an adult organism that has both male and female sexual organs at the same time.[5] Usually, self-fertilization does not occur.

    ඔයා එක කෑල්ලක් අල්ලගෙන දගලනවා මම මෙතන පැහැදිලිව කිව්වා ලිංග ප්‍රෙබේද නෑ කියලා (ස්ත්‍රි පුරෑෂ වශයෙන් නෑ මෙතන පුන පුනා කියනවා ස්ත්‍රි පුරැෂ නෑ දෙදෙනාටම පැටව් බිහිකල හැකිය දෙදෙනාටම ශුකාණු නිපදවිය හැක (ලිංගික වෙනසක් නෑ ස්ත්‍රි පුරැෂ යුගල තියරි එක අහොසියි (Allah fail)). එකම සතෙකුට ලිංග ප්‍රබේද දෙකම තියෙන එවගේ එවැනිම සතෙක් යුගලයක් වන්නේ කෙසේද ?අලි දෙන්නයි කොටි තුන්දෙනයි තියරිය දාලා යුගල් කරන්න එපා :D තේරැම් ගන්න දැන්වත් මුලාව :D ඔබටනම් සත්‍ය වැටහෙන්නේම නෑ

    මේක ඔබ වගේ මෝඩයෙකුට වෙන්කරලා තේරුම් ගන්න බැරි බව දන්නවා. අයෙත් උඩින් බලන්න කලින් පොස්ට් එකේ ඒවා. ඔයා නිකන් කරකවල මුලාවක් ගැන පෙන්නන්න හැදුවට ඒක හරියන්නේ නෑ. මේක කුරානයත් එක්ක කිසිම ග්ටිමක් නෑ. ඔබට ගැටීමක් මවන්න ඕනේ. ඒකයි මෙතන ප්‍රශ්නේ.

    ඔතන තමයි ඔයාට වැරදුනේ හැමදේම කුරානයට දාන්න යනවා :D කුණුත් යාතිකාව වගේ සරල නෑ මේවා වැටහේනවා මදි වගේ නෙහ්

    ඔබ ගැන මම කලින් දන්නවා. බොරුවට එකම දේ කරකවනවා. ඔබ මුල ඉඳලම කලේ බොරුවක්. ඔබට ලිංග ප්‍රශ්නයක් තියනවනම් බෙහෙත් ගන්න. "pairs" කියන හැම එකක්ම ලිංගය විතරද?

    අල්ලා‍ට සතුන්ගේ ලිංගවත් පැහැදිලිව බේදා ගන්න බැරි වුනා නම් අනිත් එව ගැන කවර කතාද ?ගස් ,ගල් ,ගංගා ,මුහුද, කදු වල‍ට pairs කියන්නෙකෝ

    කදු 2යි
    ගල් 2යි
    මුහුදු 2යි
    පොලව 2යි

    අයියෝ යෝ යෝ :lol::lol::lol:අලි දෙන්නයි කොටි තුන්දෙනයි තියරියට අනුව යුගල් කලා මරැ ඔයි එකත් අල්ලා මතක් වෙනව ඔයි මේවට අල්ලා මිනිස්සු මැව්වා ඌරෝ මැව්වා සර්පයෝ මැව්වා උබලට මොලයක් මවා ගන්න බැරි වුනා (allah fail again)

    මේ කුරානය බොරු කරන්න ඔබට වඩා මොලේ ඇති ගොඩක් අය try කළා. වැඩක් වුනේ නෑ.

    කුරානය බොරු කියලා ඔප්පු කලා එත් හොද වෙලාවට (ගොන්කමට) එක තේරැම් ගන්න උබලට මොලයක් නෑ :lol: හැම ප්‍රශනයකටම පිලිතුරැ කුරානයෙන් හොයන එවුන්ට කොහේද බන් එව වැටහෙන්නේ :D

    :lol::lol:
     
    Last edited: