EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වෙලා තියෙන දෙක පහේ වැඩේ තරයේ හෙලා දකිමි !! :angry:

    :rolleyes: http://www.elakiri.com/forum/showpost.php?p=14539302&postcount=7858

    :oo: මෙන්න පහ දෙකේ වැඩ...... අමාරුවෙන් ගොඩ යන්න හදන එකෙක්ට වල කැපීම.....!! :D

    සුප්‍රසිද්ධ මැම්බරයෙක් නෙගටිව් රෙප් දීලා අර පොඩි මල්ලියට :angry: උගේ ලෝකේ රෙප් නිසා වෙනද ඇති අනික් උන්ටත් නෙගටිව් රෙප් දෙන්නේ ... චාටර් :oo:

    :oo: දුන්නේ කවුද කියලා, කියලා තියෙනවා හේතුවත් එක්කම...... :yes:

    ඒ නිසා, මලිත්ට ගහද්දි, චංචලා අඩන්න ඕනා නෑ...... :no: :P

    ඔය මල්ලිට මම කිව්වා ඌ දාපු කවිය දැක්ක ගමන්, අදාල පුද්ගලයා ඕක දැක්ක ගමන් මල්ලිට ජාතිය අමතන බව. -රෙප දුන්න එක හෙලා දකින්නෙ නෑ මම නං..

    :D විහිලු වල සීමාවක් තියෙන්න ඕනා...... ඈත්ත දේවල් කියලා නම් කමක් නෑ...... :no: හද හදා පජාත කතා කියනවා නම්, ඒවාට රිටර්න් එක කන්නත් බලාගෙන ඉන්න වෙනවා....... :yes:

    ඌ දැම්මේ නිර්මාණයක් කියලයි මට ආරංචි !! මම නම් ඕක දැක්කේ නෑ .. ඔක්කොම පැත්තකින් තියමු මේකේ එකෙක්ට මේකේ එකෙක්ම ඔහොම කරපු එකයි මම වැරද්දක් විදිහට දකින්නේ .. ෆේක් වල ප්‍රතිපල තමා ඔය :frown:

    :oo: මෙතන ඉන්න උන්ටම වල කපන උන් කොච්චර නම් ඉන්නවද බං..... :rofl: :P

    http://www.elakiri.com/forum/showpost.php?p=14539302&postcount=7858

    muta eka eka ewa kiyanna epa yako... monawa wunath thaman karana rassawa wihiluwakata gaththama katath mala paninawa... U hithala owata kelewwe nehene... wihilu karanakota poddak kalpana karapan.. anith eka mu meke business karana un innawa... un dakkahama muta ae business ekakwath set wenne ne...

    :oo: තේරුම් ගත්ත එකෙක් හරි ඉන්න එකත් ලොකු දෙයක්...... :D :yes:


    :oo: මේ ටික හිට්ලර්ට, වලි දාගත්තට කමක් නෑ යකෝ, කෝල් එකක් දුන්නහම උත්තර දීපන්..... යකෝ උඹ තරහ උනහමත්, මමම ශේප් වෙන්න ඕනා...... මම තරහ උනත්, මමම ශේප් වෙන්න ඕනා....... :frown: යකාගේ නීතියක්නේ බොල මේක..... :frown::angry:


    :rofl: එක බිල් එකකින් ලක්ෂ ගානක් දානවා කිව්ව එකට එකෙක්ට රිදිලා....... :P යකෝ මූ නම් හිට්ලර් ම තමා....... :frown::angry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සුභ උදෑසනක් කුකුළණි..... :) ඊයේ දවසම ගැරේජ් එකේ........ :( අර මිණිපුර කියන ඩයල් එක එහෙම දැක්කයි.....?? :rolleyes:
    ඈ බං? ලේලන්ඩ් service කලාට පස්සෙ ගැරෙජ් එකට දාන්නත් ඕනෙද? :eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යුරාත් දැන් හිට්ලර්ට අඳිනවා වගේ... :P

    :rofl: මුන් අන්දවනවා නේ හිටි ගමන් හිට්ලර්ට අපිවත්....... :angry:

    :oo: ඒ උනාට ඔරිජිනල් හිට්ලර් (Sri Lankan Version) එකට ගහන්න එකෙක් මේ කිරියේ නෑ...... :no: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඈ බං? ලේලන්ඩ් service කලාට පස්සෙ ගැරෙජ් එකට දාන්නත් ඕනෙද? :eek:

    :frown: ලේලන්ඩ් එක නෙවේ..... අළුත් FB-15 එකක් ගත්තා..... ඒකේ වැඩ වගයකට ගැරේජ් ගත උනා.......!! :D

    2003_474270695972409_703062671_n.jpg


    ඔය තියෙන්නේ භාණ්ඩේ...... :D ;)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හායි කුකුලනි වට්ස් අප්......?

    පෙරුම් පුරලා පුරලා 39කට S3 එකක් ගන්න කියලා හිතාගෙන ඊයේ ගිහින් බැලුවා....... මෙන්න බඩු....... පිටිපස්ස දැකපු ගමන්ම වැඩේ අතහැරලා දැම්මා....... පේනවනේ ආයේ හොදි ඕනේ නෑ බැටරිය ගැලෙව්වම......

    20130303012.jpg
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හායි කුකුලනි වට්ස් අප්......?

    පෙරුම් පුරලා පුරලා 39කට S3 එකක් ගන්න කියලා හිතාගෙන ඊයේ ගිහින් බැලුවා....... මෙන්න බඩු....... පිටිපස්ස දැකපු ගමන්ම වැඩේ අතහැරලා දැම්මා....... පේනවනේ ආයේ හොදි ඕනේ නෑ බැටරිය ගැලෙව්වම......

    20130303012.jpg
    :baffled::rolleyes:
     

    kingdewi

    Well-known member
  • හායි කුකුලනි වට්ස් අප්......?

    පෙරුම් පුරලා පුරලා 39කට S3 එකක් ගන්න කියලා හිතාගෙන ඊයේ ගිහින් බැලුවා....... මෙන්න බඩු....... පිටිපස්ස දැකපු ගමන්ම වැඩේ අතහැරලා දැම්මා....... පේනවනේ ආයේ හොදි ඕනේ නෑ බැටරිය ගැලෙව්වම......

    20130303012.jpg

    අප්‍රමාන සංතෝෂයි .
    .අපි මේ බයේ හිටියෙ උඹ ඔය හයි කොපියට අහුවෙයි කියල :yes:
    දැන් හෙමීට හොඳ ෆෝනෙක් ගමු :cool:
     

    kingdewi

    Well-known member
  • :frown: ලේලන්ඩ් එක නෙවේ..... අළුත් FB-15 එකක් ගත්තා..... ඒකේ වැඩ වගයකට ගැරේජ් ගත උනා.......!! :D


    ඔය තියෙන්නේ භාණ්ඩේ...... :D ;)

    මගේ සුබ පැතුම් ..:cool::cool::cool::cool:
    ..මම මෙච්චර වෙලා හිතන් හිටියෙ ඕක පරන බඩුව මයි කියල :rolleyes: :yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුභ උදෑසනක් කුකුළණි..... :) ඊයේ දවසම ගැරේජ් එකේ........ :( අර මිණිපුර කියන ඩයල් එක එහෙම දැක්කයි.....?? :rolleyes:
    මමත් ගැරේජ් එකේ තමා උලමෝ හිටියේ, ෆෝන් එක රින් වෙනවා උඹට ඇහෙන්නේ නැත්තේ කනේ වංගුද....:frown:
    මම දැන් ගෙදරට ආවේ, දැන් ආයෙත් වැඩට යනවා. කෝල් කරපන්... :rolleyes:;)
     
    Status
    Not open for further replies.