වෙලා තියෙන දෙක පහේ වැඩේ තරයේ හෙලා දකිමි !!![]()
http://www.elakiri.com/forum/showpost.php?p=14539302&postcount=7858
මෙන්න පහ දෙකේ වැඩ...... අමාරුවෙන් ගොඩ යන්න හදන එකෙක්ට වල කැපීම.....!!
සුප්රසිද්ධ මැම්බරයෙක් නෙගටිව් රෙප් දීලා අර පොඩි මල්ලියටඋගේ ලෝකේ රෙප් නිසා වෙනද ඇති අනික් උන්ටත් නෙගටිව් රෙප් දෙන්නේ ... චාටර්
![]()
දුන්නේ කවුද කියලා, කියලා තියෙනවා හේතුවත් එක්කම......
ඒ නිසා, මලිත්ට ගහද්දි, චංචලා අඩන්න ඕනා නෑ......
ඔය මල්ලිට මම කිව්වා ඌ දාපු කවිය දැක්ක ගමන්, අදාල පුද්ගලයා ඕක දැක්ක ගමන් මල්ලිට ජාතිය අමතන බව. -රෙප දුන්න එක හෙලා දකින්නෙ නෑ මම නං..
විහිලු වල සීමාවක් තියෙන්න ඕනා...... ඈත්ත දේවල් කියලා නම් කමක් නෑ......
හද හදා පජාත කතා කියනවා නම්, ඒවාට රිටර්න් එක කන්නත් බලාගෙන ඉන්න වෙනවා....... 
ඌ දැම්මේ නිර්මාණයක් කියලයි මට ආරංචි !! මම නම් ඕක දැක්කේ නෑ .. ඔක්කොම පැත්තකින් තියමු මේකේ එකෙක්ට මේකේ එකෙක්ම ඔහොම කරපු එකයි මම වැරද්දක් විදිහට දකින්නේ .. ෆේක් වල ප්රතිපල තමා ඔය![]()
මෙතන ඉන්න උන්ටම වල කපන උන් කොච්චර නම් ඉන්නවද බං.....
http://www.elakiri.com/forum/showpost.php?p=14539302&postcount=7858
muta eka eka ewa kiyanna epa yako... monawa wunath thaman karana rassawa wihiluwakata gaththama katath mala paninawa... U hithala owata kelewwe nehene... wihilu karanakota poddak kalpana karapan.. anith eka mu meke business karana un innawa... un dakkahama muta ae business ekakwath set wenne ne...
තේරුම් ගත්ත එකෙක් හරි ඉන්න එකත් ලොකු දෙයක්......
මේ ටික හිට්ලර්ට, වලි දාගත්තට කමක් නෑ යකෝ, කෝල් එකක් දුන්නහම උත්තර දීපන්..... යකෝ උඹ තරහ උනහමත්, මමම ශේප් වෙන්න ඕනා...... මම තරහ උනත්, මමම ශේප් වෙන්න ඕනා.......
යකාගේ නීතියක්නේ බොල මේක..... 

එක බිල් එකකින් ලක්ෂ ගානක් දානවා කිව්ව එකට එකෙක්ට රිදිලා.......
යකෝ මූ නම් හිට්ලර් ම තමා....... 


ඊයේ දවසම ගැරේජ් එකේ........
අර මිණිපුර කියන ඩයල් එක එහෙම දැක්කයි.....?? 

